උබලා ගේ පැති වල කරන්ට් ඒක කපනවද මේ දවස් වල ?

Joel1

Member
Jun 23, 2017
27
2
3
උබලා ගේ පැති වල කරන්ට් ඒක කපනවද මේ දවස් වල ?

දැන් දවස් තුනක ඉදන් කරන්ට් ඒක යනවා පැය දෙකාමාරක්.

ඒක දවසකට උදේ 9 වගේ ඉදන් පැය දෙකාමාරක් යනවා. ඊට පස්සේ හවසට පැය බාගයක් යනවා 7 - 8 අතර.

ඊයේ උදේ ඉදලා හවස් වෙනකම් ගියේ නැහැ 7.16 ඉදලා 10.30 වගේ වෙනකම් නැහැ උබලට මෙහෙම ද ?