උබලා ඩොන්කා කාලා තියේද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ගල් සියඹල ගඩ ගුඩා ඩොන්කා තාම හරියට පැහිලා නෑ. තව සතියක් දෙකක් විතර පරක්කු වෙලා ගන්න. පකයලට ඉදෙනකම් බලන් ඉන්න බැරිකමට චරු ඒවා කඩලා
    ඔව් බං ගහේ තියන් කඩල ඉදවල මෙලෝ රහක් නෑ, පැනි රහ එන්න වැටෙන්න ඕන. ගෙඩියක් 100 නම් හෙණ අසාධාරණයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Donga සෑහෙන්න අඩුයි දැන්
    දූරියන් වාරේ අන්තිම ටික යන්නේ
    මැංගුස් දැන් යන්නේ
    රඹුටන් කරන කාලේ
    ගඩුගුඩා තව මාසයක් වත් යයි පැහෙන්න
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ගඩුගුඩා taste එකමයි නේ.

    ඇයි බන් ලංකාවේ ඇබුල් රස products ගහන් නැත්තේ, මම පට්ට ආසයි
    ජුජුබ්ස් නෑ නේද ඇබුල් රස.
    Mentos sour , center shock විතරයි දැකල තියෙන්නෙ.
    Uswatte උන්ගෙ නෑ නේද මුකුත්
    හිට් වෙන්නෙ නැ බ්‍රෝ, උස්වත්ත ගැහුව එකක් මතකයි පොඩි කාලෙ පට්ට ඇඹුල්. ඒක වැඩි කල් දිව්වෙ නෑ. ඔය රහ හැමෝටම සෙට් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔව් බං ගහේ තියන් කඩල ඉදවල මෙලෝ රහක් නෑ, පැනි රහ එන්න වැටෙන්න ඕන. ගෙඩියක් 100 නම් හෙණ අසාධාරණයි
    පලතුරු කඩවල්වල ගනන් බන්. ඔවා ගන්න ඕනේ පොලේ ගිහින්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    හැබැයි පට්ට උශ්ණයි, කටේ බිබිලි එනව හරියට සෙට් උනොත්. ගාල්ලෙ තනිපොල්ගහ පොරක් හිටිය ජූස් එකක් ගහන ඩොංග වලින්, පොර අර සුදු පාට කෑල්ලත් හූරල දානව. පට්ට රසයි ජූසර් නෑ අතින් හදල දෙන්නෙ. දැන් නම් මැරිලත් ඇති ඒ කාලෙත් 70ක විතර නානා කෙනෙක්, පොර ගාව 10 ශෝටීසුත් තිබ්බ. අනිත් නානා කඩ වලට වඩා කොලිටියි, අනිත් උන්ගෙ සමෝසෙ ලූනු විතරයි නෙහ්. ස්කෝලෙ යන වයසෙ කොල්ලො සෙට් එකක් බැස්සම හරියට සල්ලි ගන්නෙත් නෑ ඔය කීයක් හරි තියෙනවනම් දීල යන්න කියනව, පට්ට පොරක්. නෝම්බි කාලෙට හවස ස්පෙශල් එළුමස් සමෝසයක් ගහනව පට්ටම ආතල්. කියලම දෙන්නෙ නෝම්බි හින්ද ලුනු බලල නෑ අවුල් නම් කියන්න කියල. ළමයි හිටියෙත් නැද්ද කොහෙද හෙණ අහින්සක මිනිස්සු
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හැබැයි පට්ට උශ්ණයි, කටේ බිබිලි එනව හරියට සෙට් උනොත්. ගාල්ලෙ තනිපොල්ගහ පොරක් හිටිය ජූස් එකක් ගහන ඩොංග වලින්, පොර අර සුදු පාට කෑල්ලත් හූරල දානව. පට්ට රසයි ජූසර් නෑ අතින් හදල දෙන්නෙ. දැන් නම් මැරිලත් ඇති ඒ කාලෙත් 70ක විතර නානා කෙනෙක්,
    ඒකෙ ඇටේ අයින් කරන්නෙ කොහොමද බන්,
    ඇට නැති වර්ගයක්ද නැත්තන්
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ඒකෙ ඇටේ අයින් කරන්නෙ කොහොමද බන්,
    ඇට නැති වර්ගයක්ද නැත්තන්
    පොර හූරනව පොඩි පිහියකින්, කොහොම අල්ලනවද දන්නෙ නෑ එකක් ගහන්න පොඩි වෙලාවක් යනව, බලන් ඉන්න ආතල්, අපිට ඕක ලිස්සන්නැතුව අල්ලන්න බෑනෙ. පොර අල්ලගෙන හූරල දානව
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔව් මචන් උපන් ගම ගාල්ල. තාම අම්මල එහෙ හැබැයි 2011 ඉඳන් විසිට් විතරයි :( ලංකාවට ආවත් ගෙදර යැවෙන්නෙ අඩුවෙන්, මේ පාර අවුරුද්දටත් යන්න බැරි උනා, ගහ මතක් වෙලා කෝල් කලා ගෙදරට රිලව් බැහැල සීන් එකක් වෙලා ගහ කපල අවුරුදු 5කට කලින් :( ගෙඩියක් 100යි කිව්වම තාත්තට හීල්ලුනා.රිලව්සීන් එක දරුණුයි දැන් එහෙ
    Mama Gonapinuwala
    Ape gas nam thama tiyenawa, rilaw nam naha.. wawwlu kanawa.. gamey minissu wath donka kanne na
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    යකෝ ගෙඩියක් සීයද බෑග් එක සීයද? මෙහෙ බැග් එකම සීයයි ගෙඩි 10 වගේ. පාරෙත් හැම තැනම තියෙනවා ගාල්ලෙ විතරයි තියෙන්නෙ. නුවර පාරෙ විකුනනවා අරුම පුදුම ඩොන්කා කියල :lol: :lol: :lol:
    රු 100 එක ගෙඩියක්. කුරුණෑගල විල්බාව පාරට හැරෙන තැන
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    Mama Gonapinuwala
    Ape gas nam thama tiyenawa, rilaw nam naha.. wawwlu kanawa.. gamey minissu wath donka kanne na
    සුපිරි පැත්ත, අපි වල බහින්න එනව ඉස්සර එහේ, කොල්ලො දෙතුන් දෙනෙක් හිටිය මහවේල්ල ලයින් එකෙයි සුනාමි ගම්මානෙයි (ඒකද මන්ද හරි නම) ඒ සැප ආයෙ එන්නෙ නෑ දැන් වයසයි
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සුපිරි පැත්ත, අපි වල බහින්න එනව ඉස්සර එහේ, කොල්ලො දෙතුන් දෙනෙක් හිටිය මහවේල්ල ලයින් එකෙයි සුනාමි ගම්මානෙයි (ඒකද මන්ද හරි නම) ඒ සැප ආයෙ එන්නෙ නෑ දැන් වයසයි
    Ow sunami gammane. Dan nam paththa tikak wenas. Town ekak wela highway entrance para haduwata passe.
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    Ow sunami gammane. Dan nam paththa tikak wenas. Town ekak wela highway entrance para haduwata passe.
    කලින් හබරාදූවෙ පෝස්ට්මාස්ටර්ගෙ පුතා හිටිය එහෙ, ඌව ගන්න තමයි අපි එන්නෙ, සුනාමියට උන්ගෙ ගේ විතරක් නෙමෙයි ඉඩමම ගිහින්. නැන්දයි අයියයි අතුරුදන්. ඌ නම් දැන් මන් දැක්ක කැනඩා වල හිම ෆොටෝ දානව, ගිහින්ද නැද්ද දන්නෙ නෑ. කොල්ල හැබැයි මොරටු සිලෙක්ට් උනා පොන්නය චීත්තයක් හින්ද ගියෙ නෑ. අන්තිමට ප්‍රයිවට් කලේ. චීත්තෙ ඌව දාල ආමිකාරයෙක් එක්ක ගියා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කලින් හබරාදූවෙ පෝස්ට්මාස්ටර්ගෙ පුතා හිටිය එහෙ, ඌව ගන්න තමයි අපි එන්නෙ, සුනාමියට උන්ගෙ ගේ විතරක් නෙමෙයි ඉඩමම ගිහින්. නැන්දයි අයියයි අතුරුදන්. ඌ නම් දැන් මන් දැක්ක කැනඩා වල හිම ෆොටෝ දානව, ගිහින්ද නැද්ද දන්නෙ නෑ. කොල්ල හැබැයි මොරටු සිලෙක්ට් උනා පොන්නය චීත්තයක් හින්ද ගියෙ නෑ. අන්තිමට ප්‍රයිවට් කලේ. චීත්තෙ ඌව දාල ආමිකාරයෙක් එක්ක ගියා.
    අපරාදේ කොල්ලගේ chance එක.
     
    Last edited:
    • Like
    Reactions: Gal_banisa and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    අපරාදේ කෙල්ලගේ chance එක.
    ගොන් පකෙක් බං අපේ එකා. මුන AL කාලෙ සෙට් උනේ උන් කොහෙද ගිහින් ලේ වලින් ලියල ලියුමක් දෙන්නම යන්නෙ එක කැම්පස් එකට කියල නැත්තම් දෙන්නම යන්නෙ නෑ කියල. මූ කැරිම බ්‍රයිට. මූව මොරටු සිලෙක්ට් උන පාර කෙල්ලට ෆිසිකල් ආවෙ සබරගමුද කොහෙද. බලනකොට ආමි එකේ එකා මේකිට ඇන ඇන ඉඳල තියෙන්නෙ. කොහොම හරි දෙන්නම යන්නෙ නෑ කියල ගේම ඇද්ද ගෑනි. මූත් ගෙදරට හෙණ පොයියක් දීල සෙකන්ඩ්ශයි කරනව කිව්ව. කැම්පස් පටන් ගද්දි අර හුත්ති ආමි එකත් එක්ක පැනල ගිහින්. මූට බෝට්ටුවක් වත් දාගන්න පරක්කු වැඩී. ඒ ශොක් එකට මූ සෙකන්ඩ්ශයි කලෙත් නෑ. අන්තිමට SLIIT ද කොහෙද ගියා, ඌ එහෙ යද්දි මම අවුට් වෙන්නත් ලඟයි, අරූගෙ ජීවිතේම කෑව වේසි. කොල්ල පට්ට ලුක් ඉඳන් බන්. අරූ 40ක විතර නාකියෙක් බැඳපු එකක් ලොවෙත්.
     
    අපේ ආච්චිලහ ලොකු ගහක් තිබුණා. මම කාලා දවසක් ඇටයක් ගිලුනා පොඩි කාලෙ. පොඩි මාමා කියුවා ඇටේ පැලවෙලා ගහක් ඒවි කියලා ඔළුවෙන්. මං බයේ හිටියෙ ඒ දවස් වල.. 😂😂🥴