උබලා නානකොට පයියෙ කුණු අරින්නෙ කොහොමද ? එක එක අය එක එක විදිහට යවන්නෙ. මම නම් පයියෙ සබන් ගාලා අදිනවා. කුණු ටික හොඳට යනවා. 

මමනං සබං ගාන්නෙම නෑ
හම පස්සට ඇදල වටේට කරකෝල නිකං වතුරෙන් හොඳට හෝදනව එච්චරයි..

මෙහෙම තමයි හෝදන්න ඕනි. මෙතනට සබන් වගේ දේවල් දාන්න හොද නැහැ කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා. මොකද මෙතන හම ගොඩක් සංවේදී නිසා සබන්, ෆෙෂල් වොෂ් වෆේ දේවල් වලින් තුවාල සිදුවන්න පුළුවන්. පිරිසිදු වතුරෙන් සේදුවම ඇති කිව්වා.