නිදියන වෙලාවයි නැගිටින වෙලාවයි කියමු බලන්න මම, නිදියන්නෙ 10.30 ට නැගිටින්නෙ 6.30 ට
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Oct 17, 2020 #1 නිදියන වෙලාවයි නැගිටින වෙලාවයි කියමු බලන්න මම, නිදියන්නෙ 10.30 ට නැගිටින්නෙ 6.30 ට Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,259 1 101,102 113 34 Kalutara Oct 17, 2020 #2 Nidaganne 1ta naththan 1-30ta kiyata nidagaththath 8.30ta aharenne. Reactions: niyomax and NRTG
Jobutexter Well-known member Feb 21, 2014 1,131 1,516 113 WANNITHAMMANNAWA Oct 17, 2020 #3 Heshan Daminda said: Nidaganne 1ta naththan 1-30ta kiyata nidagaththath 8.30ta aharenne. Click to expand... Nidaganne 12ta nagitinne 9ta Reactions: Heshan Daminda
Heshan Daminda said: Nidaganne 1ta naththan 1-30ta kiyata nidagaththath 8.30ta aharenne. Click to expand... Nidaganne 12ta nagitinne 9ta
prasanna1992 Well-known member Apr 18, 2018 1,505 2,474 113 කොලොම්තොට Oct 17, 2020 #5 නිදියන්නෙ 10.30 ට නැගිටින්නෙ 4.30 ට Reactions: maxtalker
encoderdk Well-known member Oct 13, 2016 1,154 1 690 113 Oct 17, 2020 #6 ai dan moko ahanne? kasadayak wath karala dennada? Reactions: niyomax
aruna1 Well-known member Apr 22, 2008 10,904 6,780 113 39 Galle Oct 17, 2020 #7 11pm sleep 5am wake up
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,455 36,379 113 මැදමහනුවර Oct 17, 2020 #8 වෙලආවක් අවෙලාවක් නැත
THE-X Well-known member Jul 20, 2020 1,571 4,070 113 Unkown x.com Oct 17, 2020 #9 ඉස්කොලේ යන්නෙ නැති දවස් වලටද? Reactions: wtsamantha
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Oct 18, 2020 #10 10.30-5.00 wenkam waga smahara walwata wenas wenawa time eka
beam_tech Well-known member Oct 13, 2017 8,011 14,389 113 වැලිවේරිය Oct 18, 2020 #11 iskole yan nati hinda me tike nida gannawa
deadpool84 Active member Jan 12, 2018 242 205 43 Oct 18, 2020 #13 sleep around 3, 4 am. wakes around 12 pm
wije1991 Active member Apr 11, 2009 544 116 43 Sri Lanka Oct 18, 2020 #15 2am - 6am Ada nam 4am - 8am sunday neh
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans Oct 18, 2020 #16 ස්කෝලෙ දවස් වලට ඇදට යනවා 10:00pm එත් නිද්ද යද්දී 11:30 විතර වෙනවා ඇහැරෙන්නෙ 5:30am ඉරිදට ඇදට යනවා 10:00pm එත් නිද්ද යද්දී 11:30 විතර වෙනවා ඇහැරෙන්නෙ 6:15am Reactions: Identity
ස්කෝලෙ දවස් වලට ඇදට යනවා 10:00pm එත් නිද්ද යද්දී 11:30 විතර වෙනවා ඇහැරෙන්නෙ 5:30am ඉරිදට ඇදට යනවා 10:00pm එත් නිද්ද යද්දී 11:30 විතර වෙනවා ඇහැරෙන්නෙ 6:15am
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Oct 18, 2020 #17 11.00 - 7.00 school day 11.00-6.00 Reactions: Voldemort Bro