උබලා නිදියන්නෙ/නැගිටින්නෙ කීයටද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    නිදියන වෙලාවයි නැගිටින වෙලාවයි කියමු බලන්න

    මම,
    නිදියන්නෙ 10.30 ට නැගිටින්නෙ 6.30 ට
     
    • Like
    Reactions: Heshan Daminda

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ස්කෝලෙ දවස් වලට
    ඇදට යනවා 10:00pm එත් නිද්ද යද්දී 11:30 විතර වෙනවා ඇහැරෙන්නෙ 5:30am

    ඉරිදට
    ඇදට යනවා 10:00pm එත් නිද්ද යද්දී 11:30
    විතර වෙනවා ඇහැරෙන්නෙ 6:15am
     
    • Love
    Reactions: Identity