උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ලොල් ඔය විදිහට නෙමෙයි පොල් තෙල් වලට ගාණ හදන්නෙ ඔහොම හැදුවොත් බෝතලේ 3000 විතර විකුණන්න වෙනවා ලාඹ ගන්න.

    අනික කඩේ තියන පොල් වලින් තෙල් හිදින්න එපා ඒක පාඩුයි. තෙලුත් අඩුයි . වේලිච්ච පොල් අඩුයි අරං හදලා බලන්න. හැබැයි එහෙම හදපුවා කන්න ගන්න එක පාඩුයි. ලොකු ටයිම් එකක් යනවා වැඩේට.
    ඔව්. මම නිකන් ඔය අයට කිව්වේ මිල දැනගන්න.

    පොල් කිලෝ ගානට අරන් තමා පොල් තෙල් කරන්නේ. සාමානයෙන් හොඳ කහ පොල් තෙල් කිලෝ එකක් හදන්නත් රු.1300 වගේ යනවා. කලවම් නැති. එතකොට සුදු පොල්තෙල් සහ Virgin Coconut Oil හදන්න ඊටත් වඩා වියදම් යනවා. කඩවල නම් ගොඩක් තියෙන්නේ පුන්නක්කු වලින් හිදින තෙල් වලට RBD පොල් තෙල් කලවම් කරලා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    මාෆියාවක් නෙමේ. එක තමා හරිම පොල් තෙල් මිල. මොකද පොල් ගෙඩි 6-7 යනවා සාමාන්‍ය පොල් තෙල් බෝතලයකට.එතකොට තොග පොල් ගෙඩියක් 170 ගානේ ගෙඩි 7 ට කියාද ? රු.1200 වගේ වෙනවා.

    කඩේ රු.700-800 තියෙන්නේ, කන්න හොඳ නැති, හොඳටම කලවම් පිළිකා තෙල්. ඔය තෙල් පරණ බැදලා බැදලා ඊට පස්සේ Chemical දාලා Refine කරලා අයේ කලවම් කරලා තමා ඔය ගානට දෙන්නේ.

    උබට ඕන නම් පොල් ගෙඩි කඩෙන් අරන් ගිහින් හිඳලා බලහන්කො වියදම

    අනික Sunflower තෙල් කොහොමත් කන්න හොඳ නැහැ
    මෑත කාලේ කලින් පොල් තිබ්බෙ රු 120, එතකොට තෙල් ලීටරය ගත්තෙ 650ට මෝලෙන්, එහෙම නැත්නම් පොඩි 500මිලි බෝතලය රු 580යි උනේ. දැන් පොල් 170යි, වැඩි වීම රු 50-80යි. ලීටරයක් හදන්න සාමාන්‍යෙන් පොල් ගෙඩි 4-5ක් යනවා. එතකොට දැන් මිල වැඩි වීම 300% එහෙමත් නැත්නම් රු 1200ක් ම වැඩි වෙලා. ඔය මම කිව්වේ අපි කඩෙන්/පොලෙන් පොල් ගත්තොත්. තෙල් හිදින්න ගන්න පොල් ඔයිට වඩා සෑහෙන්න අඩුයි, හුගක් අයට වතු තියෙනවා. ඒවා කවදාවත් මාකට් එකට ආවෙත් නෑ එන්නෙත් නෑ. ඒ නිසා මේ වැඩි වීම තනිකරම මාෆියාවක් අනිත් හැමදේම වගේ.

    සන්ෆ්ලවර් හොද නෑ කියන්නෙ කොහොමද? ලෝක තියෙන පාවිච්චියට සුදුසුම තෙලක් තමයි සන්ෆ්ලවර් කියන්නෙ. ඕක හොද නෑ කියන්නෙ deep fry කරන්න සහ omega-6 අදික නිසා. ඒ නිසා සාමාන්‍ය භාවිතයට පොල්තෙල් වලට වඩා හොදයි
     
    • Haha
    Reactions: Yastysan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674

    මචන් සන්ෆ්ලවර් ඔයිල් අපේ එදිනෙදා කෑම හදන්න , ඒ කියන්නේ කරවල තෙල් දාන්න වගේ වැඩවලට භාවිතා කරාට අවුලක් නැද්ද ? පපඩම් බදිනවා වගේ වැඩ වලට හරියන්නේ නෑ නේද ?
     
    "මෑත කාලේ කලින් පොල් තිබ්බෙ රු 120"

    උබ මේ කියන්නනේ කඩේ විකුනන්න තියෙන මාළු පොල් මිල. නමුත් වතු වලින් පොල් තෙල් හදන්න ගන්නේ තොග විදියට. එතකොට ගන්නේ රු.65-70 ගිය අවුරුද්දේ.
    නමුත් දැන් පොල් වතු වලින් විකුණන මිල රු.160-170.දැන් මාළු පොල් මිල රු.200-250. ඔය විදියට පොල් ගෙඩියක් ගිය අවුරුද්දට වඩා රු.100 කින් වැඩි.

    "තෙල් හිදින්න ගන්න පොල් ඔයිට වඩා සෑහෙන්න අඩුයි, හුගක් අයට වතු තියෙනවා."

    තෙල් හිඳින්න වෙනම පොල් වර්ගයක් ගන්නේ නැහැ. මේ අපි කන පොල්ම තමා ගන්නේ. වර්තමානයේ පොල් තෙල් හිදින්න පොල් ගන්නේ වතු වලින් රු.160-170 එක ගෙඩියක්. වතු තියෙනවා කියල වතු කාරයෝ පොල් තෙල් කරන්නේ නැහැ. පොල් වතු වලින් 160-170 අරගෙන තමා පොල් තෙල් කරන්නේ.සාමානයෙන් පොල් ගෙඩි 6 ක් වත් යනවා පොල් තෙල් හදන්න. එතකොට ම පොල් වලට විතරක් රු.1100 වෙලා.

    " ඒවා කවදාවත් මාකට් එකට ආවෙත් නෑ එන්නෙත් නෑ."

    මොනවද මේ ඔයා මාර්කට් එකට එන්නේ නැහැ කියල අදහස් කරන්නේ ?

    මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් ආණ්ඩුවේ වතු වලින් පොල් විකුණන මිල.
    https://www.cda.gov.lk/web/index.php?option=com_content&view=article&id=22&Itemid=135&lang=en

    අප්‍රේල් මාසේ පොල් වතු වලින් රු.180 කින් තමා එක ගෙඩියක් විකුණලා තියෙන්නේ.

    උබ නිකන් Is Sunflower Oil Healthy කියලා Youtube හරි Google Search කරලා බලහන්කො.පොල් තෙල් වලිනුත් කන්න හොඳ Virgin එක පමණයි

    ------ Post added on Jun 10, 2025 at 10:01 AM
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    BCC or ආර්ථික මධ්‍යස්ථානයෙන් සුදු පොල්තෙල්..
     
    මචන් මේ පොල් ගණන් වැඩි වෙන්න හේතුව මොකක්ද ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    පාරිබෝගික අදිකරියෝ චීත්ත ටික කරන්නේ කඩ වලට camera උස්සන් ගිහින් නාට්ටි පෙන්නන ,

    අලුත් පොල් තෙල් එකෙන් chips හදද්දී , මළු ගඳක් ආව :baffled::sorry:

    BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
    ලොකුම අව්ල , පොල් තෙල් කවලම් කරලා අහු නොවෙන්න chemicals දාන එක & toxic තව chemicals බැර ලෝහ කවලම් වෙලා තියෙන්න පුළුවන් Lead (ඊයම් වගේ )
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    මචන් සන්ෆ්ලවර් ඔයිල් අපේ එදිනෙදා කෑම හදන්න , ඒ කියන්නේ කරවල තෙල් දාන්න වගේ වැඩවලට භාවිතා කරාට අවුලක් නැද්ද ? පපඩම් බදිනවා වගේ වැඩ වලට හරියන්නේ නෑ නේද ?
    sun flower thiya olive oil wath badina ewata honda naha.
    nikan salad walata udin danna hondai rath nokara. lankawe ehema thel salad walata danne nathi nisa use ekak naha owain.

    මචන් මේ පොල් ගණන් වැඩි වෙන්න හේතුව මොකක්ද ?
    kelinma pol wathu walin wadi milata wikunanne. hamoma ithin uparima laba labanna balanne.
    ------ Post added on Jun 10, 2025 at 10:19 AM
     
    • Like
    Reactions: hi.dushan

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මචන් මේ පොල් ගණන් වැඩි වෙන්න හේතුව මොකක්ද ?
    මචන්. පොල් මිල වැඩිවීම කියන එක ඔහොම සරලවම කියන්න පුළුවන් දෙයක් නෙමේ.

    ඇත්තටම කිව්වොත් පොල් ඉඩම් කියන්නේ අතින් පාඩු වැඩක්. ගිය අවුරුද්ද්දේ පොල් මිල රු.65-70 ගියේ. වතු වලින් විකුණන මිල.

    එතකොට අක්කර 1 කින් පොල් ගෙඩි 500 අවොත් (500 එන්නෙත් නැහැ ගොඩක් ඉඩම් වල). එක ගෙඩියක් රු.70 ගානේ ගෙඩි 500 ට අදායම රු.35000. මේ අදායම මාස දෙකකට. එතකොට මාසෙට කියක් ද බලන්න දෙකට බෙදුවහම රු.17500 එන්නේ මාසෙකට. පොල් අක්කර එකක් කුලියාපිටිය, හලාවත වගේ පැති වල රු.ලක්ෂ 65 වගේ වෙනවා. එතකොට රු.ලක්ෂ 65 වියදම් කරලා කවුද බන් රු.17500 මාසෙකට ගන්න කැමති.

    ඔය හේතුව නිසා, ගොඩක් කොළඹ ව්‍යාපාර කරන අය, පිටරට ඉන්න අය පොල් ඉඩම් ඔහේ තියෙනවට තිබ්බ මිසක් සත්තු කරන්න එහෙම යන්නේ නැහැ. අවුරුදු ගානක් සත්තු නොකර තිබ්බහම පලදාව සහ පොල් ගහ ලෙඩ වලට ඔරොත්තු දෙන්නේ නැතුව යනවා.

    තව අවුරුදු දෙක තුනකින් පොල් ගෙඩියක් අනිවා රු.300 වෙනවා වතු වලින් ගන්න මිල. මාළු පොල් රු.350 වගේ වෙයි.

    අද පොල් හිටවල මාස 6 කින් හෝ අවුරුද්දකින් පොල් කඩන්න බැහැ. පොල් ගහ හිටවලා අඩුම අවුරුදු 5-6 යනවා ගහකින් ගෙඩි දෙක තුනක් කඩන්නත්. ගහේ ගෙඩි කඩෙනකම් අතින් වියදම් කරගෙන පොල් පැලය නඩත්තු කරන්න ඕන. ඔව්ව කවුද කරන්නේ ? අනික ඒ වෙලාවේ රු.65-70 නේ මිල. එතකොට ඉතින් මිනිස්සු පොල් ඉඩම් විකුණලා වෙන වෙන ව්‍යාපාර කරනවා.

    ආණ්ඩුවෙන් පොල් මිල අඩු කරන්න රටින් පොල් කිරි, පොල් මද ගේනවා. ඔහොම ගෙන්න ගෙන්න වෙන්නේ වගාකරුවා වගාවෙන් ඇත්වෙන එක. මොකද මිල අඩු වෙන නිසා. ඔය සෙල්ලම හැමදාම කරන්න බැහැ. ඔහොම එක දිගටම ගෙනාවොත් අපිට තියෙන පිටරට පොල් කිරි Orders නැතුව යනවා. තව ඉතින් ලොකු දේවල් තියෙනවා පොල් වගාව කඩන් වැටෙන්න.

    sun flower thiya olive oil wath badina ewata honda naha.
    nikan salad walata udin danna hondai rath nokara. lankawe ehema thel salad walata danne nathi nisa use ekak naha owain.

    kelinma pol wathu walin wadi milata wikunanne. hamoma ithin uparima laba labanna balanne.
    ------ Post added on Jun 10, 2025 at 10:19 AM
    උබ කියන්නේ පොල් වතු වලින් වැඩි මිලට විකුනන්නේ කියන්නේ, උබ දන්නවද අක්කර එකකින් පොල් කඩෙන ප්‍රමාණය සහ මාසෙකට කියක් ද පොල් ඉඩමේ අයිතිකාරයට එන්නේ කියල ?

    අක්කර එකකින් මේ ලංකවේ, මේ වෙලාවේ වතු වලින් Average කැඩෙන්නේ පොල් ගෙඩි 500. ඒ උපරිම.

    එතකොට ගෙඩි 500 රු.65-70 වගේ ගණන් වලට නේ ගිය අවුරුද්දේ ගියේ. එතකොට මාස දෙකකට රු.35000 එන්නේ. මාසෙකට රු.17500.

    දැන් පොල් ගෙඩිය 150 වෙනකොට ඉඩම් වල පොල් කැඩෙන්නේ අක්කර එකට ගෙඩි 350 වගේ. එතකොට ගෙඩි 350 x රු.150 = රු.52500 එන්නේ. මාසෙකට රු.26250 එන්නේ.

    වතු වලින් පොල් මිල වැඩියෙන් විකුනන්නේ නැහැ. ඉල්ලුමට අනුව මිල වැඩි වෙනවා. තව අවුරුදු දෙකකින් අනිවා පොල් මිල රු.350 පනිනවා.
    ------ Post added on Jun 10, 2025 at 10:29 AM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මචන්. පොල් මිල වැඩිවීම කියන එක ඔහොම සරලවම කියන්න පුළුවන් දෙයක් නෙමේ.

    ඇත්තටම කිව්වොත් පොල් ඉඩම් කියන්නේ අතින් පාඩු වැඩක්. ගිය අවුරුද්ද්දේ පොල් මිල රු.65-70 ගියේ. වතු වලින් විකුණන මිල.

    එතකොට අක්කර 1 කින් පොල් ගෙඩි 500 අවොත් (500 එන්නෙත් නැහැ ගොඩක් ඉඩම් වල). එක ගෙඩියක් රු.70 ගානේ ගෙඩි 500 ට අදායම රු.35000. මේ අදායම මාස දෙකකට. එතකොට මාසෙට කියක් ද බලන්න දෙකට බෙදුවහම රු.17500 එන්නේ මාසෙකට. පොල් අක්කර එකක් කුලියාපිටිය, හලාවත වගේ පැති වල රු.ලක්ෂ 65 වගේ වෙනවා. එතකොට රු.ලක්ෂ 65 වියදම් කරලා කවුද බන් රු.17500 මාසෙකට ගන්න කැමති.

    ඔය හේතුව නිසා, ගොඩක් කොළඹ ව්‍යාපාර කරන අය, පිටරට ඉන්න අය පොල් ඉඩම් ඔහේ තියෙනවට තිබ්බ මිසක් සත්තු කරන්න එහෙම යන්නේ නැහැ. අවුරුදු ගානක් සත්තු නොකර තිබ්බහම පලදාව සහ පොල් ගහ ලෙඩ වලට ඔරොත්තු දෙන්නේ නැතුව යනවා.

    තව අවුරුදු දෙක තුනකින් පොල් ගෙඩියක් අනිවා රු.300 වෙනවා වතු වලින් ගන්න මිල. මාළු පොල් රු.350 වගේ වෙයි.

    අද පොල් හිටවල මාස 6 කින් හෝ අවුරුද්දකින් පොල් කඩන්න බැහැ. පොල් ගහ හිටවලා අඩුම අවුරුදු 5-6 යනවා ගහකින් ගෙඩි දෙක තුනක් කඩන්නත්. ගහේ ගෙඩි කඩෙනකම් අතින් වියදම් කරගෙන පොල් පැලය නඩත්තු කරන්න ඕන. ඔව්ව කවුද කරන්නේ ? අනික ඒ වෙලාවේ රු.65-70 නේ මිල. එතකොට ඉතින් මිනිස්සු පොල් ඉඩම් විකුණලා වෙන වෙන ව්‍යාපාර කරනවා.

    ආණ්ඩුවෙන් පොල් මිල අඩු කරන්න රටින් පොල් කිරි, පොල් මද ගේනවා. ඔහොම ගෙන්න ගෙන්න වෙන්නේ වගාකරුවා වගාවෙන් ඇත්වෙන එක. මොකද මිල අඩු වෙන නිසා. ඔය සෙල්ලම හැමදාම කරන්න බැහැ. ඔහොම එක දිගටම ගෙනාවොත් අපිට තියෙන පිටරට පොල් කිරි Orders නැතුව යනවා. තව ඉතින් ලොකු දේවල් තියෙනවා පොල් වගාව කඩන් වැටෙන්න.

    උබ කියන්නේ පොල් වතු වලින් වැඩි මිලට විකුනන්නේ කියන්නේ, උබ දන්නවද අක්කර එකකින් පොල් කඩෙන ප්‍රමාණය සහ මාසෙකට කියක් ද පොල් ඉඩමේ අයිතිකාරයට එන්නේ කියල ?

    අක්කර එකකින් මේ ලංකවේ, මේ වෙලාවේ වතු වලින් Average කැඩෙන්නේ පොල් ගෙඩි 500. ඒ උපරිම.

    එතකොට ගෙඩි 500 රු.65-70 වගේ ගණන් වලට නේ ගිය අවුරුද්දේ ගියේ. එතකොට මාස දෙකකට රු.35000 එන්නේ. මාසෙකට රු.17500.

    දැන් පොල් ගෙඩිය 150 වෙනකොට ඉඩම් වල පොල් කැඩෙන්නේ අක්කර එකට ගෙඩි 350 වගේ. එතකොට ගෙඩි 350 x රු.150 = රු.52500 එන්නේ. මාසෙකට රු.26250 එන්නේ.

    වතු වලින් පොල් මිල වැඩියෙන් විකුනන්නේ නැහැ. ඉල්ලුමට අනුව මිල වැඩි වෙනවා. තව අවුරුදු දෙකකින් අනිවා පොල් මිල රු.350 පනිනවා.
    ------ Post added on Jun 10, 2025 at 10:29 AM
    පොල් වගාව සමග වගා කරන්න පුළුවන් අතුරු භෝග ගොඩක් තියෙනවා නේ , ඉඟුරු, කහ, මඤ්ඤොක්කා , අන්නාසි, කෙසෙල් , ගම්මිරිස් වගේ ඒවා , මේ භෝග වගාකරනවා නම් ඉඩමෙන් ලැබෙන අදායම ගොඩක් වැඩි කරගන්න පුළුවන් නේද ?
    අඩුම ගානේ අතුරු භෝග වගාවෙන් එන අදායමෙන් පොල් වගාවට අවශ්‍ය පොහොර යොදලා හොඳට සාත්තු කරන්න පුළුවන් නේ
    එහෙම කරන්න බැරි ප්‍රයෝගික ගැටළු මොනවා හරි තියෙනවද ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොල් වගාව සමග වගා කරන්න පුළුවන් අතුරු භෝග ගොඩක් තියෙනවා නේ , ඉඟුරු, කහ, මඤ්ඤොක්කා , අන්නාසි, කෙසෙල් , ගම්මිරිස් වගේ ඒවා , මේ භෝග වගාකරනවා නම් ඉඩමෙන් ලැබෙන අදායම ගොඩක් වැඩි කරගන්න පුළුවන් නේද ?
    අඩුම ගානේ අතුරු භෝග වගාවෙන් එන අදායමෙන් පොල් වගාවට අවශ්‍ය පොහොර යොදලා හොඳට සාත්තු කරන්න පුළුවන් නේ
    එහෙම කරන්න බැරි ප්‍රයෝගික ගැටළු මොනවා හරි තියෙනවද ?
    ඉතින් බන්. රු ලක්ෂ 65 ක් වගේ ගානක් දීලා පොල් අක්කර එකක් ගත්තම පොල් වලින් ඉඩම නඩත්තු කරන්නවත් ගානක් එන්නේ නැත්තම් මිනිස්සු ඒ වගාව කරන්නේ නැහැ. අතැරලා දානවා නේ. අනික බන් Investment එකක් විදියට නේ පොල් ඉඩමක් ගන්නේ. තව ඔකේ අන්නාසි, කෙහෙල් වගේ එව්වා හදන්න ඉඩම දුර තියෙනවා නම් බැහැ. ඉඩමේම ඉන්න ඕන. එතකොට බිස්නස් කරන එකෙක් නම් ඌට ඔව්වට වෙලාවක් නැහැනේ.

    මඤ්ඤොක්කා : පොල් ඉඩම් වල නෙමේ මුඩු ඉඩමක හිට්ට්වොත් ඉඩමේ සාරය නැති වෙනවා. පොල් ඉඩමක හිටෙව්වොත් නම් පොල් ගස් අවුල් යනවා.

    අන්නාසි : අන්නාසි ත් පොල් ගහට හානියක් වෙනවා. එකනේ ගොඩක් ඉඩම් බදු දෙන්නේ නැත්තේ අන්නාසි හිටවන්න.

    ඉගුරු, කහ නිකන් හිටවන්නන් වාලේ හිටවන්න බැහැ. නියමිත කාලයට ඕකම කරන මිනිස්සු වෙන්න ඕන.

    ඉතින් ඔය මුකුත් ඕන නැහැනේ බන්. ඉඩම විකුණලා ඒ රු.ලක්ෂ 65 න් සිල්ලර කඩයක් කලත් මාසෙකට රු.100000 ක් හොයන්න පුළුවන් නේ ලේසියෙන්.

    උබල කිව්වට මෙහෙම කරන්න පුළුවන්, යටි බෝග දාන්න පුළුවන් කියල, කරලම බලන්නකෝ. මිනිස්සු බලන්නේ තමන් කරන ආයෝජනයට වැඩිම ලාබයක් එන්නේ මොකෙන්ද කියලනේ. අනික ගොඩක් කොළඹ, සහ රට ඉන්න අයට තමා පොල් ඉඩම් තියෙන්නේ. එව්වා ගොඩක් පරම්පරාවෙන් හම්බෙච්ච ඒවා. ඒ නිසා හම්බෙන පොල් ගෙඩි ටික කඩන ඉන්නවා වෙන මුකුත් කරන්න සල්ලි නැහැ.

    ධම්මික පෙරේරා

    මගෙත් වතු තියෙනවා. මම වතු වලට යන්නේ නැහැ. මොකද වතු වලට ගිහිල්ල වැඩක් නැහැ (39:31)

    මම මේ පොල් වගාවත් එක්ක Interest එකක් නැහැ. මොකද එහෙම ලොකුවට සල්ලි හොයන්න බැහැ. (52:26)

    මනුස්සයෙකුට වත්තේ පොල් ගහෙන් පොල් ගෙඩි 50 නම් එන්නේ අවුරුද්දට, ඒ පොල් ගහෙන් වැඩක් නැහැනේ. (55:39)
    ------ Post added on Jun 10, 2025 at 1:28 PM
     
    • Wow
    Reactions: Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Sunflower oil ban use karanne.

    මූ මට පේන්නේ පොල් තෙල් ගාන වැඩි කරන්න ගහන ගේමක්ද කොහෙද. මම නම් පොල්තෙල් පාවිච්චි කරන්නෙ පහන තියන්නයි මොන හරි බදින්නයි විතරයි. කෑමට ගන්න සන්ෆ්ලවර් තෙල්. මම මෝලෙන්ම කොප්පරා තෙල් ගන්නෙ 700-800 ගානට තමයි. අපි ඉස්සරහමයි තෙල් හින්දන්නෙ. දැන් පොල්තෙල් හෙන මාෆියාවක් යනවා හුගක් තැන්වල බෝතල් කරපු ලීටරය රු 1900 පැනලා.

    sunflower eke suwada nane bn. pol thele maalu badinakota patta suwadai.

    මචන් සන්ෆ්ලවර් ඔයිල් අපේ එදිනෙදා කෑම හදන්න , ඒ කියන්නේ කරවල තෙල් දාන්න වගේ වැඩවලට භාවිතා කරාට අවුලක් නැද්ද ? පපඩම් බදිනවා වගේ වැඩ වලට හරියන්නේ නෑ නේද ?

    සන්ෆලවර් ඔයිල් (එලවළු/ seeds oils) පාවිච්චි කරනවා නම්... :no:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    1756784321666.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    හැම එකාම කියනවා ලංකාවේ වවලා වැඩක් නෑ
    එතකොට එළවලු පවා පිටරටින් ගේන්නද කියන්නේ?
    එතකොට ලංකාවට හරියන්නේ මොන වගේ නිෂ්පාදන/සේවා ද?