BCC eka?Fortune ගන්න එපා.
ඕනම Virgin Coconut Oil එකක් ගන්න Keels එකෙන් හරි Foodcity එකෙන් හරි
BCC eka?Fortune ගන්න එපා.
ඕනම Virgin Coconut Oil එකක් ගන්න Keels එකෙන් හරි Foodcity එකෙන් හරි
බලහන් ඒ පොල්තෙල් එකේ පාට. කොහොමත් සාමාන්‍ය පොල් තෙල් හදන්නේ Virgin Coconut Oil හදලා ඉතිරි වෙන පොල් කුරුටු සහ පුන්නක්කු අබරලා. එව්වා කන්න හොඳ නැහැ. Use Only Virgin Coconut Oile mokada ?
Lokuma prashne lankawe wada karanna minissu na, okkoma un 3 wheel duwanawa, uber bike padinawa..හැම එකාම කියනවා ලංකාවේ වවලා වැඩක් නෑ
එතකොට එළවලු පවා පිටරටින් ගේන්නද කියන්නේ?
එතකොට ලංකාවට හරියන්නේ මොන වගේ නිෂ්පාදන/සේවා ද?
එත් මිනිස්සු වතු වැඩට ගියාට සොච්චමක් පඩිනේ ගෙවන්නේLokuma prashne lankawe wada karanna minissu na, okkoma un 3 wheel duwanawa, uber bike padinawa..
Pol idam wala yatiboga daala hondata hoyanna puluwan wada karanna minissu innawanam..
Ethakota pol milath adu karanna puluwan wena boga walin adayam ena nisa..
70,000 average hoyanna puluwan wathu wada walin. Habai 3 wheel duwala laksha 2wath hoyanna puluwan..එත් මිනිස්සු වතු වැඩට ගියාට සොච්චමක් පඩිනේ ගෙවන්නේ
ඔතන විශම චක්‍රයක් තියෙන්නේ
ඒක තමයි විෂම චක්‍රයක් තියෙන්නේ. චක්‍රය කැඩීම ලේසි නෑ.70,000 average hoyanna puluwan wathu wada walin. Habai 3 wheel duwala laksha 2wath hoyanna puluwan..
Wathu wada walata laksha 2 padi denna puluwan pol mila Rs 300 wage karala, pol thel bothale 3000 withara karala..
3 wheel duwala laksha 2 hoyanna puluwan kiyala sure da ban ?Habai 3 wheel duwala laksha 2wath hoyanna puluwan..
Dotee indan colombo awith 15,000 room eke nawathila uber duwala maseta Rs 500,000 hoyana un innawa..3 wheel duwala laksha 2 hoyanna puluwan kiyala sure da ban ?
Lankawa 3rd world ratak unata meke loku pramanekata developed rataka wage spending power ekak thiyanawa..ඒක තමයි විෂම චක්‍රයක් තියෙන්නේ. චක්‍රය කැඩීම ලේසි නෑ.
මේ Costco Brand එකක් නේලංකාවේ හොද පොල් තෙල් නම් ඉතින් ගෙදර හදන ඒවා තමා..මේ වගේ වෙන රටවල් වල brand නම් හොදයි..මේක වියට්නාමේ හදන්නෙ..ලෝකේ ඕන දියුණු රටක තියෙනවා..
![]()
Dotee indan colombo awith 15,000 room eke nawathila uber duwala maseta Rs 500,000 hoyana un innawa..
Shape eke ude hawasa diwwath laksha 2-3 sure
igena ganna eka amaru naha ban, lankawe education kiyana eka maara overrated.. lankawe un puka iran igena ganne eka unta dupath kamin goda yanna thiyana ekama marge nisa.. nathuwa subject ekata asawata nemei..බැලුවම අපි හෙන පවු බන් , අමාරුවෙන් කට්ට කාලා ඉගෙනගෙන degree කරලා company වලට කඹුරලා සොච්චමක් හොයනකොට , අපි කටුකාගෙන ඉගෙනගන්න කාලේ, පිස්සු කෙලලා ෆුල් ආතල් ගත්ත උන් දැන් ත්‍රීවීලර් පැදලා ලක්ෂ 5ක් විතර හොයනවා කියන්නේ බන් අපිට කොහෙහරි ජිවිතේ ලොකුවටම වැරදිලා තියෙනවා නේ