උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    Pic121958_20230203134040.jpg
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    e mokada ?
    බලහන් ඒ පොල්තෙල් එකේ පාට. කොහොමත් සාමාන්‍ය පොල් තෙල් හදන්නේ Virgin Coconut Oil හදලා ඉතිරි වෙන පොල් කුරුටු සහ පුන්නක්කු අබරලා. එව්වා කන්න හොඳ නැහැ. Use Only Virgin Coconut Oil
     
    • Like
    Reactions: hi.dushan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    හැම එකාම කියනවා ලංකාවේ වවලා වැඩක් නෑ
    එතකොට එළවලු පවා පිටරටින් ගේන්නද කියන්නේ?
    එතකොට ලංකාවට හරියන්නේ මොන වගේ නිෂ්පාදන/සේවා ද?
    Lokuma prashne lankawe wada karanna minissu na, okkoma un 3 wheel duwanawa, uber bike padinawa..
    Pol idam wala yatiboga daala hondata hoyanna puluwan wada karanna minissu innawanam..
    Ethakota pol milath adu karanna puluwan wena boga walin adayam ena nisa..
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931

    එත් මිනිස්සු වතු වැඩට ගියාට සොච්චමක් පඩිනේ ගෙවන්නේ
    ඔතන විශම චක්‍රයක් තියෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    එත් මිනිස්සු වතු වැඩට ගියාට සොච්චමක් පඩිනේ ගෙවන්නේ
    ඔතන විශම චක්‍රයක් තියෙන්නේ
    70,000 average hoyanna puluwan wathu wada walin. Habai 3 wheel duwala laksha 2wath hoyanna puluwan..

    Wathu wada walata laksha 2 padi denna puluwan pol mila Rs 300 wage karala, pol thel bothale 3000 withara karala..
     
    • Wow
    Reactions: hi.dushan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    70,000 average hoyanna puluwan wathu wada walin. Habai 3 wheel duwala laksha 2wath hoyanna puluwan..

    Wathu wada walata laksha 2 padi denna puluwan pol mila Rs 300 wage karala, pol thel bothale 3000 withara karala..
    ඒක තමයි විෂම චක්‍රයක් තියෙන්නේ. චක්‍රය කැඩීම ලේසි නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    3 wheel duwala laksha 2 hoyanna puluwan kiyala sure da ban ?
    Dotee indan colombo awith 15,000 room eke nawathila uber duwala maseta Rs 500,000 hoyana un innawa..
    Shape eke ude hawasa diwwath laksha 2-3 sure

    ඒක තමයි විෂම චක්‍රයක් තියෙන්නේ. චක්‍රය කැඩීම ලේසි නෑ.
    Lankawa 3rd world ratak unata meke loku pramanekata developed rataka wage spending power ekak thiyanawa..
    Indiawe taxi hari labai eth lankawe wage taxi walama yanne na, mehe 500m pain yana ekek hoyanna nane, hamoma 3 wheel wala yanne.. ithin normal job walata minissu na..
    ------ Post added on Sep 2, 2025 at 10:01 PM
     
    Last edited:
    • Wow
    Reactions: hi.dushan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලංකාවේ හොද පොල් තෙල් නම් ඉතින් ගෙදර හදන ඒවා තමා..මේ වගේ වෙන රටවල් වල brand නම් හොදයි..මේක වියට්නාමේ හදන්නෙ..ලෝකේ ඕන දියුණු රටක තියෙනවා..

    photo_2023-03-10_11-40-22_600x600.jpg
    මේ Costco Brand එකක් නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Silvermill කියලා තෙල් එකක් තියෙන්නේ. ඒක තමයි ගොඩක් ක‍ාලෙක ඉදන් ගන්නේ.

    41e02bc774eab8aa0927f9ac962564e9.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    හැම ජාතියෙන්ම වගේ අරන් තියෙනවා. ෆෝචුන් මරීනා වගේ ඒවා නම් වැඩිය ගන්නෙ නෑ.
    ආපිකො එකෙනුත් හදන එකක් තියෙනවා. ඒක නම් එච්චර කොලිටි පාටක් නෑ.
    අන්තිමට ගත්තෙ. කීල්ස් ලේබල් එකෙන් දාන එකක්. සුපර්මාකට් වල බීසීසී නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    Dotee indan colombo awith 15,000 room eke nawathila uber duwala maseta Rs 500,000 hoyana un innawa..
    Shape eke ude hawasa diwwath laksha 2-3 sure

    බැලුවම අපි හෙන පවු බන් , අමාරුවෙන් කට්ට කාලා ඉගෙනගෙන degree කරලා company වලට කඹුරලා සොච්චමක් හොයනකොට , අපි කටුකාගෙන ඉගෙනගන්න කාලේ, පිස්සු කෙලලා ෆුල් ආතල් ගත්ත උන් දැන් ත්‍රීවීලර් පැදලා ලක්ෂ 5ක් විතර හොයනවා කියන්නේ බන් අපිට කොහෙහරි ජිවිතේ ලොකුවටම වැරදිලා තියෙනවා නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    බැලුවම අපි හෙන පවු බන් , අමාරුවෙන් කට්ට කාලා ඉගෙනගෙන degree කරලා company වලට කඹුරලා සොච්චමක් හොයනකොට , අපි කටුකාගෙන ඉගෙනගන්න කාලේ, පිස්සු කෙලලා ෆුල් ආතල් ගත්ත උන් දැන් ත්‍රීවීලර් පැදලා ලක්ෂ 5ක් විතර හොයනවා කියන්නේ බන් අපිට කොහෙහරි ජිවිතේ ලොකුවටම වැරදිලා තියෙනවා නේ
    igena ganna eka amaru naha ban, lankawe education kiyana eka maara overrated.. lankawe un puka iran igena ganne eka unta dupath kamin goda yanna thiyana ekama marge nisa.. nathuwa subject ekata asawata nemei..

    3 wheel ekak daily pare padinawa kiyanne igana gena office job karanawata sapekshawa u patta kattak kanna ona, ewagema life risk eka..
     
    • Sad
    Reactions: hi.dushan

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,694
    113
    Kadawatha, Sri Lanka
    Kaalekata kalin Gravity kiyala brand ekak elakiri ekema recommend karala thibba gaththa. Sahen hodai. Dan e ganan walata ganna amarui. Company eke director kenek Moratuwa Chemical Engineering karapu ekek.