උබලා වාහනේට හුළං ගහන්නේ කොහොමද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අලුත් වාහන්වල වාහනේ රෝදවලට ගහන්න ඕනි හුළං ප්‍රමානය දොරේ හෝ වාහනේ කොහේ හරි ගහලා තියනවා. ඒත් බයික්වලට කොච්චර ගහන්න ඕනිද කියලා ප්‍රමාණයක් නෑනේ. CT100, Platinaවගේ ලංකාවේ බහුතරයක් දෙනා පදිනබයික් එකක් ගත්තොත් බහුතරයක් ටයර්කඩවල්වල අය ඉස්සරහට 30-35, පස්සට 35හෝ 40ක් ගහනවා. අලුතෙන් එන බයික්වල චේන් කේසින් එකේ ගහන්න ඕනි හුලං ප්‍රමාණය ගහලා තියනවා දැක්කා. ඒකේ තියෙන්නෙ ඉස්සරහට 25යි පස්සට 32යි වගේ අගයන් තිබ්බේ. ඉතින් මාත් නිකමට වගේඑ ගූගල් කරලා බැලුවා. වැඩේ ඇත්ත. ඉන්දියාවේ වෙබ් සයිට්වල, බජාජ් ඩීලස්ලගේ වෙබ් සයිට්, මැනුවල්වල පවා තියෙන්නේ ඒ ප්‍රමාණය. අපේ රටේ විතරක් මේ විදියට හිතුන හිතුන ප්‍රමාණ ගහන්නේ ට්‍රයර් කඩකාරයන්ගේ වාසියට නේද. උන් ඒ විදියට හුලං ගැහුවම ටයරය ඉක්මනින් ගෙවිලා අයින් කරන මට්ටමට එනවනේ. අනිත් වාහනවලටත් ගහන්න ඕනි ප්‍රමාණය දන්නෙ නැත්නම් උන් ගහන්නේ 35-40 අතරේ ප්‍රමාණයක්.
    Bajaj_CT100PSI.png


    උබලට මොකද මේ ගැන හිතෙන්නේ??? උබලා හුළං ගහන ප්‍රමාණය මොකක්ද


    මේවා සර්ව් කරන අස්සේ එළකිරියෙම වීඩියෝ එකකුත් දැක්කා. මේකත් හොද වීඩියෝ එකක්. කැමති උන් බලපල්ලා

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Man dnneth na mn tire kade ekata 50 dil ghgnne kiyk ghnwd kiyl dn na
    එහෙම ගහනන් එපා යකෝ. උන් කීයාක් ගහනවද කියලා බලපන්. උබ පදින වාහනේට අදාළව ගහන්න ඕනි ප්‍රමාණය google එකේබලපන්.
     
    • Like
    Reactions: Soloprenuer

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    එහෙම ගහනන් එපා යකෝ. උන් කීයාක් ගහනවද කියලා බලපන්. උබ පදින වාහනේට අදාළව ගහන්න ඕනි ප්‍රමාණය google එකේබලපන්.
    patch ekk gihm oowa hithenne na.wassoth sapa wadi
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වැස්ස කාලේට එහෙම ලිස්සල යන්නත් පුලුවන් වැඩිපුර හුලං ගහල තිබුනොත්. බයික් වලට හුලං ගහනකොට අනිවාරෙන් සැලකිලිමත් වෙන්න ඕන
     
    • Like
    Reactions: ChamaraGL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඉතින් ඕක ඩබල් දාලා යන සැරේට අපි ටයර් කඩේට දුවන්න ඕනද ආයේ 32ට ගහන්න? තනියම යද්දී ආයේ හුලන් යවන්න ඕන. ප්‍රැක්ටිකල් නෑනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනේ අපේ ඉන්දියන් බයිසිකල් වලට මොන මල් කැටයංද කියල,

    මමනං,
    හුළං අඩු වෙලා බයික් එක අදින්නෙ නෑ කියල තේරුණාම ඇති කියල හිතෙනකල් ගෙදර තියෙන බයිසිකල් පොම්පෙන් හුළං ගහනව..😋
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කර් එකේ ඩෝර් එකේ තියන ස්ටිකර් එකේ ගානට ගහන්න. ගෙදර පෝටර්බල් පොම්පයක් තියන් ඉන්නෙ.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,573
    3,148
    113
    32 මාගේ කාර් එකට. 32 ගැහුවට දාවස්කින් වගේ 30 ඔටෝම අඩුවෙනවා. ඊට පස්සේ ඒ ප්‍රේශර් එකෙන් අල්ලන් ඉන්නවා දිගටම