Inna un cet na bnjobe callac set ceraganen, jobata aca hitei etacota
Eca thanaca wada na ehe mehe duwanna wenwa
Eca thama locuma awula
Inna un cet na bnjobe callac set ceraganen, jobata aca hitei etacota
Depression walata cama appiriyayiරස කෑමක් කමු
ඩොක්ටර්කෙනෙක් හම්බවෙලා බේත් ගත්තනං හරිDepression walata cama appiriyayi
jobe callac set ceraganen, jobata aca hitei etacota
meca muga bacawa bngmonawada ban a basawa??
uba lankawe ekek neweida???
eten paco wena jobac balapan ohoma catu caca duc wennatuwaInna un cet na bn
Eca thanaca wada na ehe mehe duwanna wenwa
Eca thama locuma awula
මට නම් එපා වෙලා තියෙනනේ
Beheth walata addict weyi netheeඩොක්ටර්කෙනෙක් හම්බවෙලා බේත් ගත්තනං හරි
ඒ බේත්වලට හොදට කන්න පුලුවන්
Wena thanak na bn mn me training ecac cover crganna onameca muga bacawa bng
eten paco wena jobac balapan ohoma catu caca duc wennatuwa
------ Post added on Oct 2, 2023 at 1:48 PM
Thanks bnඋබට වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියලා හිතපන් හිතලා තාම ඒක නොවෙච්ච එක ගැන හිතලා සතුටුවෙයන්. ගොඩක් වෙලාවට අපේ හිත කැමති මොනවා හරි දෙයක් අල්ලගෙන දුක්වෙන්න ඒ නිසා උබ හිතලා හිතේ සතුට ඇතිකරගන්න බලපන්. හැමවෙලේම උබට නැති අනිත් අයට තියෙන දේවල් ගැන දුක්වෙන්නේ නැතුව උබට තියෙන අනිත් අයට නැති දේවල් ගැන හිතලා සතුටුවෙයන්. අමාරුයි හැබැයි ඒක පැක්ට්‍ර්ස් කරපන්.අපිට ජිවත් වෙන්න තියෙන්නේ පොඩිකාලයයි බං ඒකෙදි අපිට කරන්න පුළුවන් ටික කරලා හිතේ නිදහසේ ජිවත්වෙයන්.
Aluth account hadanna bane bnusername eka wenaas krpn
ekai thota thiyana hene
Uber IT wala idan maru unatheesame , job work load wadi ..
ane manda banz , sinduwak wath ahala inna wa ithin
Na bnඋඹ මොනාහරි පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉදල ඒක නැවැත්තුවද?
Mata hithenwa no kids hndayi wage kyla mewa nisaNo kids nan dont worry putha.You dont know stress yet
Beheth ona na bn mata thyenne me joba set wenne nathi awulacමානසික ලෙඩවලට දෙන බේත්වලට ඇඩික්ට් වෙන්නෙ නෑ මචං
බය නැතුව දෙන බේත් ටික බොන්න
Ok bro Then what should I doJust imagine you have 2 kids,going to school crying for semester fees and you have this job issue.Thats why i said you dont know what is stress yet
Uber aggressive wena ekane awulaඔහොම කාලයක් මටත් තිබුණ
වැඩි වුණාම මොකක්ද මේ ජීවිතේ කියල මැරෙන්න හිතෙනව
ගොඩක්ම එහෙම වුණේ මම ගෙදර තනි වුණ කෙනෙක් නිසා