උබලා සතුටෙන්ද බන්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියල හිතලා තාම ඒක නොවෙච්ච එක ගැන සතුටුවෙයන්. ගොඩක් වෙලාවට අපේ හිත කැමති මොනවා හරි දෙයක් අල්ලගෙන දුක්වෙන්න ඒ නිසා උබ හිතලා හිතේ සතුට ඇතිකරගන්න බලපන්. හැමවෙලේම උබට නැති අනිත් අයට තියෙන දේවල් ගැන දුක්වෙන්නේ නැතුව උබට තියෙන අනිත් අයට නැති දේවල් ගැන හිතලා සතුටුවෙයන්. අමාරුයි හැබැයි ඒක පැක්ට්‍ර්ස් කරපන්.අපිට ජිවත් වෙන්න තියෙන්නේ පොඩිකාලයයි බං ඒකෙදි අපිට කරන්න පුළුවන් ටික කරලා හිතේ නිදහසේ ජිවත්වෙයන්.
     
    Last edited:
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,599
    4,353
    113
    ඩොක්ටර්කෙනෙක් හම්බවෙලා බේත් ගත්තනං හරි
    ඒ බේත්වලට හොදට කන්න පුලුවන්
    Beheth walata addict weyi nethee
    meca muga bacawa bng


    eten paco wena jobac balapan ohoma catu caca duc wennatuwa
    ------ Post added on Oct 2, 2023 at 1:48 PM
    Wena thanak na bn mn me training ecac cover crganna ona
    උබට වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියලා හිතපන් හිතලා තාම ඒක නොවෙච්ච එක ගැන හිතලා සතුටුවෙයන්. ගොඩක් වෙලාවට අපේ හිත කැමති මොනවා හරි දෙයක් අල්ලගෙන දුක්වෙන්න ඒ නිසා උබ හිතලා හිතේ සතුට ඇතිකරගන්න බලපන්. හැමවෙලේම උබට නැති අනිත් අයට තියෙන දේවල් ගැන දුක්වෙන්නේ නැතුව උබට තියෙන අනිත් අයට නැති දේවල් ගැන හිතලා සතුටුවෙයන්. අමාරුයි හැබැයි ඒක පැක්ට්‍ර්ස් කරපන්.අපිට ජිවත් වෙන්න තියෙන්නේ පොඩිකාලයයි බං ඒකෙදි අපිට කරන්න පුළුවන් ටික කරලා හිතේ නිදහසේ ජිවත්වෙයන්.
    Thanks bn
    username eka wenaas krpn
    ekai thota thiyana hene
    Aluth account hadanna bane bn
    same , job work load wadi ..
    ane manda banz , sinduwak wath ahala inna wa ithin
    Uber IT wala idan maru unathee
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,599
    4,353
    113
    උඹ මොනාහරි පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉදල ඒක නැවැත්තුවද?
    Na bn
    No kids nan dont worry putha.You dont know stress yet
    Mata hithenwa no kids hndayi wage kyla mewa nisa

    මානසික ලෙඩවලට දෙන බේත්වලට ඇඩික්ට් වෙන්නෙ නෑ මචං
    බය නැතුව දෙන බේත් ටික බොන්න
    Beheth ona na bn mata thyenne me joba set wenne nathi awulac
    Ayin wennath ba mecen
    ------ Post added on Oct 2, 2023 at 3:10 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,951
    68,378
    113
    Just imagine you have 2 kids,going to school crying for semester fees and you have this job issue.Thats why i said you dont know what is stress yet
     
    • Sad
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,599
    4,353
    113
    Just imagine you have 2 kids,going to school crying for semester fees and you have this job issue.Thats why i said you dont know what is stress yet
    Ok bro Then what should I do

    ඔහොම කාලයක් මටත් තිබුණ
    වැඩි වුණාම මොකක්ද මේ ජීවිතේ කියල මැරෙන්න හිතෙනව
    ගොඩක්ම එහෙම වුණේ මම ගෙදර තනි වුණ කෙනෙක් නිසා
    Uber aggressive wena ekane awula
    ------ Post added on Oct 2, 2023 at 3:32 PM