උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පොත් ප්‍රදර්ශනයක දී අහම්බෙන් වගේ ඇඟේ හැප්පුන කෙල්ලෙක්ව දැන හඳුනගෙන අන්තිමට ඒකිව යාලු කරගත්ත වගේ සීන් උබලට වෙලා නැද්ද? 🤔
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Grantha, Muses walin discount+ free delivery (Grantha) ekkama genna ganna puluwan eke salli gewaagena poth ganna yanne mokatada?
    godak aya ithin ookata yanne poth ganna math neveyine. :lol:
    Mamth me para karanna inne oka. 2012 idan 2020 wenakan eka digata giya.
    Dan ithin Colombo nathi nisa okata wenama yanawa kiyanne wiyadamak. Ekata yana salli walin thawa tikak ganna puluwan
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Issara oke SLT eken game gahannath denava. Loku screens and joysticks thiye. Ona taram sellam karanna puluvan.
     
    • Like
    Reactions: NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,372
    1
    17,102
    113
    −273.15°C
    12 12 12 - මංජුල සේනාරත්න
    සිංහල කියපු ඒවගෙන් වෙනස් විදිහේ පොතක්
    ඊට පස්සේ එකක් ආවා දෙවැනි ගැහැණිය කියලා. එකත් අනිත් ඒවාට දෙවැනි නැහැ.
    Aluth potha me Septermber enawa.
    bohowita exhibition dawas wala release weyi.