සුපිරි. උපරිම තලයක නැතිවුනාට හොදම පොත් ටිකක් තියෙනවා එතුමාගේභ්රදජී මහින්ද ජයතිලක මහත්තයගෙ පොත් ටිකක් ගන්න ඕන

aluthen aapu "guptha"potha nam melo rahak na.භ්රදජී මහින්ද ජයතිලක මහත්තයගෙ පොත් ටිකක් ගන්න ඕන




මචන් Grantha.lk එකේ ඇතිදුම්රියේ අප්රකට විත්ති තියෙයිද
Mamth me para karanna inne oka. 2012 idan 2020 wenakan eka digata giya.Grantha, Muses walin discount+ free delivery (Grantha) ekkama genna ganna puluwan eke salli gewaagena poth ganna yanne mokatada?
godak aya ithin ookata yanne poth ganna math neveyine.![]()
මොනවද පොත්භ්රදජී මහින්ද ජයතිලක මහත්තයගෙ පොත් ටිකක් ගන්න ඕන
ඕකෙන් පස්සෙ මම මංජුලගෙ පොත් හොය හොය කියෙව්වා..12 12 12 - මංජුල සේනාරත්න
සිංහල කියපු ඒවගෙන් වෙනස් විදිහේ පොතක්
එකෙන් පස්සේ බියුරෝ එකත් කියවන්න මංජුල සෙනරතානගේ .12 12 12 - මංජුල සේනාරත්න
සිංහල කියපු ඒවගෙන් වෙනස් විදිහේ පොතක්
ඔව් ඒකත් ගත්තා. පට්ටඑකෙන් පස්සේ බියුරෝ එකත් කියවන්න මංජුල සෙනරතානගේ .
ඊට පස්සේ එකක් ආවා දෙවැනි ගැහැණිය කියලා. එකත් අනිත් ඒවාට දෙවැනි නැහැ.ඔව් ඒකත් ගත්තා. පට්ට
ඒක නං නැ. අරන් බලන්න ඕන මේ සැරේ..ඊට පස්සේ එකක් ආවා දෙවැනි ගැහැණිය කියලා. එකත් අනිත් ඒවාට දෙවැනි නැහැ.
12 12 12 - මංජුල සේනාරත්න
සිංහල කියපු ඒවගෙන් වෙනස් විදිහේ පොතක්
Aluth potha me Septermber enawa.ඊට පස්සේ එකක් ආවා දෙවැනි ගැහැණිය කියලා. එකත් අනිත් ඒවාට දෙවැනි නැහැ.