එන ගමන් cancer hospital එකෙන් ටිකට් එකකුත් book කරලා එන්නයනවා කොත්තු මී එකක් කාලා එන්න
patta kollekne..yana dawasa matath kiyapanයනවා මචන්. පොත් ටිකක් තෝරාගෙන තියෙන්නේ මේ පාරත් ගන්න.
කොච්චර ප්‍රශ්න තිබ්බත් පොත් කියවන පුරුද්ද අතාරින්න එපා.
තාක්ෂනය කොච්චර දියුනුවුනත් පොතක් අරගෙන කියවන එක වෙනමම හැගීමක්. හම්බෙමු![]()
උබ කොලබ ආපු දවසක යමන්.. එල..patta kollekne..yana dawasa matath kiyapan
අර බස් වල පොත් දහයම රුපියල් සීයට විකුණන පොඩි උන්ගේ පාට කරන පොත්ද....Ow
Poth 6-7k gannawa Hama sarema

E-book ekak hadala dapankoමම පොතක් දාන්න හිටියා විෂය සමගාමි. මට අවසානය ආපු කොටේෂන් රු.3500යි. කල් දැම්මා. මිනිස්සු ගනිද?
රටේ අධ්‍යාපනයට සාහිත්‍යයට වෙන විශාල හානිය පෙන්නේ නැ, මොකද මිනිස්සුන්ට ඒවා ගැන සලකන්න වත් නිනව්වක් නැ. මේ රට යන්නේ ගොඩගන්න බැරි ආගාධයට
E
E-book ekak hadala dapanko
පොත් වෙළෙන්දෝ කියන්නේ කෝටිපතියෝ නෙවේනේ බන්..ඕකෙන් පොඩි වැඩිපුර කට්ටයක් තිබ්බ කියල ඌ දම්මික පෙරේරා වෙනවද බන්.යන්න එපා.පොත් වෙළෙන්දෝ උන්ගෙ මාර්කටිං වලට කරන මගුලක් ඕක.ඕකට නොගියොත් සමාජෙන් කොන් වෙනව වගේ හිතට කාවද්දල තියෙන්නෙ.
මාත් ගියාම 90s batman comic තිබ්බොත් ගන්නවා.මම නම් ඕකට යන්නෙ අර පරන සගරා තියෙන්නෙ තොගේට ගන්න.කාර් මැගසින් එහෙම තිබ්බා ඒ කාලේ