උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යනවා මචන්. පොත් ටිකක් තෝරාගෙන තියෙන්නේ මේ පාරත් ගන්න.
    කොච්චර ප්‍රශ්න තිබ්බත් පොත් කියවන පුරුද්ද අතාරින්න එපා.
    තාක්ෂනය කොච්චර දියුනුවුනත් පොතක් අරගෙන කියවන එක වෙනමම හැගීමක්. හම්බෙමු (y)
    patta kollekne..yana dawasa matath kiyapan
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    2019 න් පස්සෙ ගියෙ නෑ...ඒ සැරේ බස් එකකට වත් වැද්ද ගත්තෙ නෑ කොන්දෙන් අතින් කටින් පොත් එල්ලන් හිටිය හින්ද... :(
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    E
    මම පොතක් දාන්න හිටියා විෂය සමගාමි. මට අවසානය ආපු කොටේෂන් රු.3500යි. කල් දැම්මා. මිනිස්සු ගනිද?
    රටේ අධ්‍යාපනයට සාහිත්‍යයට වෙන විශාල හානිය පෙන්නේ නැ, මොකද මිනිස්සුන්ට ඒවා ගැන සලකන්න වත් නිනව්වක් නැ. මේ රට යන්නේ ගොඩගන්න බැරි ආගාධයට
    E-book ekak hadala dapanko
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    E

    E-book ekak hadala dapanko

    ඊ බුක් තාම විධිමත් ආකාරයෙන් ගිහින් නැ ලංකාව තුල. මාකට් එකක් හැදිලා නැ. Free දෙන පයිරට් ක්‍රමනේ තියෙන්නේ. අපිට ඕනා පිරිසට පොතක් ඩිලිවර් කරන්න තාම මදි
    ප්‍රකාශකයන්ට ඕනා කමක් නැ ගේනනත්. යල්පැන ගිය ආකල්පනේ උන්ගේ. පරක්කු වෙන තරමට අන්‍යාකාරයෙන් වෙළදපොලටමයි හානිය.
     
    • Like
    Reactions: NRTG

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    යන්න එපා.පොත් වෙළෙන්දෝ උන්ගෙ මාර්කටිං වලට කරන මගුලක් ඕක.ඕකට නොගියොත් සමාජෙන් කොන් වෙනව වගේ හිතට කාවද්දල තියෙන්නෙ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යන්න එපා.පොත් වෙළෙන්දෝ උන්ගෙ මාර්කටිං වලට කරන මගුලක් ඕක.ඕකට නොගියොත් සමාජෙන් කොන් වෙනව වගේ හිතට කාවද්දල තියෙන්නෙ.
    පොත් වෙළෙන්දෝ කියන්නේ කෝටිපතියෝ නෙවේනේ බන්..ඕකෙන් පොඩි වැඩිපුර කට්ටයක් තිබ්බ කියල ඌ දම්මික පෙරේරා වෙනවද බන්.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    1660752715776.png
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං 2006 ඉඳන් හැම අවුරුද්දෙම යනවා. ඉස්සර පොඩි කාලෙ කැටයක් එකතු කරනවා හැම අවුරුද්දෙම බුක් ෆෙයා යන්න. මේ පාර නම් එච්චර සල්ලි නෑ අතේ, පොතුත් ගනන් ඇති හෙනට. ඒත් යනවා ඉතින්, ඒ වයිබ් එකට මං හෙන ආසයි ❤