උබලා Starlink ගන්නවද ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,225
    27,359
    113
    තව යුනිට් 10 වත් ලංකාවට ඇවිල්ලත් නැද්ද කොහෙද, මේ පකයගෙ කතාව මුළු ලංකාවම ස්ටාලින්ක් අරන් මූට කිංඩි දානව වගේ.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    Starlink අරන් හැම එකාම ෆේස් බුක් එකේ ෆොටෝ දානවා.
    මගෙන් අහනවා ගන්නවද කියලා මේක ගත්තේ නැත්තම් කොන් වෙන සීන් එකක් දැන් තියෙන්නේ.

    ලංකාවේ ISP ලා බේර ගන්න කියලා ඕකට බද්දක් ගහයි ද දන්නේ නැහැ පස්සේ ?
    Uba dan wath hoda thenakin behethak ganin machan...
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,508
    3,300
    113
    මස්ක් නන් මුගේ කතා අහන් ඉන්න එකක් නෑ, ශොට් එක දෙයි එකෙන් ම
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,227
    -27
    113
    පුලුවන් හමෝම starlink ගනිල්ල අයිත් හිත හිත ඉන්න දෙයක් නෑ, ලන්කාවෙ internet mafia එක කඩන්න තීන හොදම චාන්ස් එකක් මේක.