උබලා_ළමයි_කීයක් හදනවද?

ළමයි කීයක් හදනවද

  • එක්කෙනයි

    Votes: 12 10.4%
  • දෙන්නයි

    Votes: 45 39.1%
  • තුන්දෙනයි

    Votes: 32 27.8%
  • හතරදෙනයි

    Votes: 11 9.6%
  • පස්දෙනයි

    Votes: 15 13.0%

  • Total voters
    115

SiThu123

Member
Nov 22, 2015
58
11
0
:lol: ඔය ප්ලෑන් වැඩක් නෑ බං එකයි කියල ප්ලෑන් කරල හදිස්සියෙවත් තුන් නිවුන් වගේ සෙට් වුනොත් එහෙම කොහොමද ආතල් එක :shocked: :lol::lol::lol:
avatar546449_9.gif
මේ වගේ තුන්දෙනෙක්ද :baffled::baffled::lol:
 

SiThu123

Member
Nov 22, 2015
58
11
0
4i. marry kalama wife monada kiyaida danne nane :P
අපි දැක්ක අනෙ ඔයා මකන්න කලින් කියල තිබුනේ 3යි කියලනේ. මොකෝ මේ එකක් වැඩි උනේ හදිස්සියෙම.මොනව වුනත් ඔයා හොඳ තාත්තෙක් වෙන්නකෝ ඔය ළමයි 4 දෙනාටම. ;);) ඔයාට ජය පතනව මම.;):rofl::rofl:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    ඔව් බං වැඩි වියදමක් නෑ නෙ පොඩි කැරපොත්තෙක් හුනෙක් අල්ලල දුන්නම කාල පාඩුවේ ඉන්නව ඔය වියදං ප්‍රශ්න නෑනෙ :baffled::baffled:

    :lol::lol::lol::lol:
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    ඔව් බං වැඩි වියදමක් නෑ නෙ පොඩි කැරපොත්තෙක් හුනෙක් අල්ලල දුන්නම කාල පාඩුවේ ඉන්නව ඔය වියදං ප්‍රශ්න නෑනෙ :baffled::baffled:
    :sorry::baffled::baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කාලීන වැදගත් මාතෘකාවක් මචං
    රෙප්+++

    මම 3ක් හදන්න ඉන්නෙ...
    Voted...
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලිමිට් එකක් නැ.:lol:
    හදන්න පුළුවන් තරම් හදනවා.:lol:

    මන් දාන්න දෙන්නෙක් ඉන්නවා ඔය උඹේ පඩිය (60,000) අරගෙන ළමයි 5 දෙනෙක් හදපු.:baffled:


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලමයි හදල බැරිවෙලාවත් සොම්බි ව්‍යයසනයක් එහෙම වුනොත් බේරෙන්න හම්බවෙන්නෑ :no: :no:
    තනියම ඉන්න උන් ට තමා සොම්බි ඖට්බ්‍රේක් එකකදි බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නෙ :yes: :yes:
    බම්ප්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලමයි හදල බැරිවෙලාවත් සොම්බි ව්‍යයසනයක් එහෙම වුනොත් බේරෙන්න හම්බවෙන්නෑ :no: :no:
    තනියම ඉන්න උන් ට තමා සොම්බි ඖට්බ්‍රේක් එකකදි බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නෙ :yes: :yes:
    බම්ප්
    5eef6257jw1eyelsm3zhfg205606zkjm.gif