ඔය ප්ලෑන් වැඩක් නෑ බං එකයි කියල ප්ලෑන් කරල හදිස්සියෙවත් තුන් නිවුන් වගේ සෙට් වුනොත් එහෙම කොහොමද ආතල් එක
![]()
![]()

ඔය ප්ලෑන් වැඩක් නෑ බං එකයි කියල ප්ලෑන් කරල හදිස්සියෙවත් තුන් නිවුන් වගේ සෙට් වුනොත් එහෙම කොහොමද ආතල් එක
![]()
![]()

අපි දැක්ක අනෙ ඔයා මකන්න කලින් කියල තිබුනේ 3යි කියලනේ. මොකෝ මේ එකක් වැඩි උනේ හදිස්සියෙම.මොනව වුනත් ඔයා හොඳ තාත්තෙක් වෙන්නකෝ ඔය ළමයි 4 දෙනාටම.4i. marry kalama wife monada kiyaida danne nane![]()

ඔයාට ජය පතනව මම.

මේ වගේ තුන්දෙනෙක්ද![]()
![]()

ඔව් බං වැඩි වියදමක් නෑ නෙ පොඩි කැරපොත්තෙක් හුනෙක් අල්ලල දුන්නම කාල පාඩුවේ ඉන්නව ඔය වියදං ප්‍රශ්න නෑනෙ![]()

ඔව් බං වැඩි වියදමක් නෑ නෙ පොඩි කැරපොත්තෙක් හුනෙක් අල්ලල දුන්නම කාල පාඩුවේ ඉන්නව ඔය වියදං ප්‍රශ්න නෑනෙ![]()

ලමයි හදල බැරිවෙලාවත් සොම්බි ව්‍යයසනයක් එහෙම වුනොත් බේරෙන්න හම්බවෙන්නෑ![]()
තනියම ඉන්න උන් ට තමා සොම්බි ඖට්බ්‍රේක් එකකදි බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නෙ![]()
බම්ප්