උබල අවුරුදු කාලෙට කැමතිද?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොඳයි
    ෂොපින් කරනවා
    හොදට කනවා බොනවා
    යාළුවෝ නෑයෝ හම්බෙනවා
    ආතල් දානවා
    ට්‍රිප් යනවා

    ඉතින් ආතල්නේ ඕයි
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,776
    962
    113
    Ubala hamoma wage podi kale nam asai. Aththatama me para nam echchara feel une na. Thama April labuwe nathi nisa wennath athi. Ubala marry karalanam podi eun innawanam e aurudu chaarithra puluwan widihata karapan, mage duutath thama therumak na hariyata owa gana. Eth Kama mese idala puluwan widihata e e dewal karanawa. Eake podi chill ekakuth thiyenawa
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    වැඩියෙන්ම දැකපු කමෙන්ට් එක "පොඩි කාලේ නම් ආසයි දැන් ආස නැහැ.". උබල වගේ තමා බං උබලගේ පොඩි උනුත්. උන්ටත් ඒ ආතල් එක දීපල්ලා. ඉස්සර ගමේ යනවා අවුරුද්දකට. ගමේ ප්‍රජාසාලාව ළඟ හැමදාම හවසට අයියල සෙට් වෙනවා. ක්‍රිකට් ගහනවා ජිල් ගහනවා කැට ගහනවා බුරු ගහනවා වොලිබෝල් ගහනවා. ඒ ආතල් එක දැන් ගන්න බැහැ. දැන් එහේ ඉන්න එකෙක් වත් මාව අඳුරනවා කියලා හිතන්නත් අමාරුයි. මං අන්තිමට එහේ ගියපු කාලයක් මතක නැහැ. දැන් ඒ ප්‍රජා සාලවත් නෑ කියලා එකෙක් කිව්වා. ඒ අතීතෙට ආපහු යන්න බැහැ බං.

    ඒ වගේම තමා අම්මලා තාත්තලා. ගෙවල් වල හිර වෙලා ඉදලා ඉදලා එයාලා බලන් ඉන්නේ එහේ එනකල්. මට ගියවතාවේ යන්න බැරි උනා එකට අම්මා දුකෙන් මොනා හරි කියලා තිබ්බා. මොන රිලේශන් ෂිප් එකත් පවතින්නේ උබල ඒ වෙනුවෙන් කරන කැපවීම උඩ
    Ape podi un api wage kiyala hithana umbata gahanna one madu waligen. Nadda ha? Ammapa...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    එපාම කරපු මාසයක් තමයි අප්‍රේල් කියන්නේ
    අවුරුද්දේ රස්නේ වැඩිම මාසයක්
    පාරක යන්න නැහැ සිංහලු පිස්සුවෙන් ෂොපින් යනවා
    කනක් ඇහෙන්න නැහැ රතින්නා සද්දේ, අඩුකුලේ අවුරුදු උත්සව වල සද්දේ
    ඒ අස්සේ සිංහලු එනවා ගෙවල් ගානේ
    බිස්නස් කරන උන් උන්ගේ ගූ ගොඩවල් ටික විකුණගන්න මාර්කට් කරපු මාසයක් තමයි අප්‍රේල්
    100% Aththa
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    පොඩි කාලෙ නම් ආසයි දැන්නම් එච්චර ගතියක් නෑ