උබල අවුරුදු කාලෙට කැමතිද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මටනම් එපාම වෙන සීසන් එකක් ඕක.. පොඩි කාලෙනම් කැමතියි අවුරුදු කාලෙට.

    දැන්නම් කිසිම තේරුමක් නැති, බොරු වැඩ ගොඩක් කරන්න වෙන, මට මම විදියට ඉන්න නැති මාසයක් ඕක.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    චාරිත්‍ර, අවුරුදු උත්සව, කෑම වලට තමා ඉතින් :P

    btw අන්තිමට හරියට feel වුණේ 2016 වගේ
    ගෙදරට නෑදෑයෝ එනකොට නම් එපා වෙනවා මට social anxiety තියෙන නිසා
    උන් යනකම් ඉතින් සැනසිල්ලක් නෑ, මං වැඩිය කතා කරන්නෙත් නැති නිසා පට්ටම awkward මූණට මුණ බලන් ඉද්දි :rofl:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    මම නම් අවුරුදු දවස් වලට ෆේස්බුක් ඩිඇක්ටිවේට් කරනවා සුබ අලුත් අවුරුද්දක් කියලා පෝස්ට් ටැග් කරන නිසා .මාත් ආස නෑ පොඩි කාලෙනම් ආසයි රතිඤ්ඤා එහෙම දාන නිසා ඒත් දැන් රතිඤ්ඤා දාන් නෑ පොඩි සත්තු පොඩි බබාලා එහෙම බය වෙනවා සමහර සත්තුන්ගෙර් කන් බෙර එහෙම පුපුරන නිසා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ උත්සවය නිසා ලොකුවට කතා උණාට කන්න තියෙන්නේ පැණි රස කෑම විතරයි.
    එපා වෙනවා ගෙවල් දෙක තුනක ගිහින් ආවට පස්සෙ
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපේ උත්සවය නිසා ලොකුවට කතා උණාට කන්න තියෙන්නේ පැණි රස කෑම විතරයි.
    එපා වෙනවා ගෙවල් දෙක තුනක ගිහින් ආවට පස්සෙ
    Ewwa kanna puluwanda bn ubalata ?
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මටනම් එපාම වෙන සීසන් එකක් ඕක.. පොඩි කාලෙනම් කැමතියි අවුරුදු කාලෙට.
    ඔව් පොඩි කාලේනම් අමුතුම චිල් එකක් තිබුනා අවුරුදු කාලෙට, දැන් එහෙම කිසිම විශේෂයක් නැහැ අවුරුදු & වෙසෙක් වලට 🙄
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඔව් පොඩි කාලේනම් අමුතුම චිල් එකක් තිබුනා අවුරුදු කාලෙට, දැන් එහෙම කිසිම විශේෂයක් නැහැ අවුරුදු & වෙසෙක් වලට 🙄
    වෙසක් නම් මට අවුලක් නැහැ දන්සල් තියෙන නිසා බන්🤩 අවුරුදු නම් එච්චර ෆීල් වෙන්නේ නැහැ ඉවර වෙනකම් බලාගෙන ඉන්නේ අවුරුද්ද
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    එපාම කරපු මාසයක් තමයි අප්‍රේල් කියන්නේ
    අවුරුද්දේ රස්නේ වැඩිම මාසයක්
    පාරක යන්න නැහැ සිංහලු පිස්සුවෙන් ෂොපින් යනවා
    කනක් ඇහෙන්න නැහැ රතින්නා සද්දේ, අඩුකුලේ අවුරුදු උත්සව වල සද්දේ
    ඒ අස්සේ සිංහලු එනවා ගෙවල් ගානේ
    බිස්නස් කරන උන් උන්ගේ ගූ ගොඩවල් ටික විකුණගන්න මාර්කට් කරපු මාසයක් තමයි අප්‍රේල්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේ ගෙදර ඉදන් සමරන අන්තිම අවුරුද්ද තමයි මේක කියලා මතක් උනාම සතුටක් එක්ක දුකක් එනවා
     
    • Like
    Reactions: NRTG and Flappybird

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,727
    113
    උඩින්ම අකමැතියි.
    1. ගින්දර වගේ පායන නිසා.
    2. නෑදෑයින්ගේ show off බලන්න වෙන නිසා
    3. අතේ තියෙන සොච්චම වියදම් වෙන නිසා
    4.
    5.
    6.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මම නම් අවුරුදු දවස් වලට ෆේස්බුක් ඩිඇක්ටිවේට් කරනවා සුබ අලුත් අවුරුද්දක් කියලා පෝස්ට් ටැග් කරන නිසා .මාත් ආස නෑ පොඩි කාලෙනම් ආසයි රතිඤ්ඤා එහෙම දාන නිසා ඒත් දැන් රතිඤ්ඤා දාන් නෑ පොඩි සත්තු පොඩි බබාලා එහෙම බය වෙනවා සමහර සත්තුන්ගෙර් කන් බෙර එහෙම පුපුරන නිසා.
    WhatsApp Image 2021-12-21 at 8.16.03 AM.jpeg