GP ta wandinna ona specialist ta recommendation eka ganna..
E gaththath date aran waiting indala yanna ona..
E gaththath date aran waiting indala yanna ona..
US inne. Satis naha. Lankawa godak issarahin inne.
Health insurance ekata masekata $700 wage gewanawa single. Free hambenne annual checkups 2 witharai. Premium eka ape income eka anuwa decide wenne.
Hama auruddema palaweni $2000 wenakan out of pocket gewanna one. Insurance eka nikan risk management wage scene ekak. Loku ledak hadunoth $2000 gewanna one, kochchara unath pay karanawa.
Anik eka specialiats la lankawe wage channel karanna ba. Family doctor ta kiyala doctor through yanna one.
In network and out of network doctors la categorize wenawa. Insurance eke pita doctor kenek consult kaloth out of pocket limit eka $5000.
Hadissiyak unoth 911 call karanna one. Habai ena ambulance eke idan bill karanawa.
Insurance company eka thamai ape procedure ekak karanawada nadda kiyala decide karanne. Doctors la samahara welawata insurance company ekka randu wenawa. Insurance eken hithuwoth mokak hari test ekak karanna one na kiyala, ekata salli den na.
Anik pattata doctor apen wadipura charge kaloth insurance company eka through dispute ekak open karanna puluwan.
Doctor visit ekakadi doctor patient ekka aduma winadi 15 inna one. Katha karana okkoma transcribe karanawa phone eken connect wela inna agent kenek. Eka apita email ekak widiyata ewanawa.
Urgent care and emergency room kiyala dekak tiye. Urgent care yanne bade amaruwak wage hadunama. Ekedi wadiya care karan na. Doctor available wenakan wadi wela inna kiyanawa
Emergency yanne bleed wenawanam wage. Mama gihin nathi nisa lokuwata danne na.
ahasata polawa wage... ledata kiyala kisi aithiwasikamak nane lankawe .. lolsame here. SL process is way better and efficient.Health care නෙමෙයි, මම නම් කියන්නේ, consultant a doctor very easy here, උදෙන්ම channel කලා, හවසට හම්බවෙන්නේ පුළුවන්, medicine වුනත් ඕනෑම pharmacy එකකින් ගන්න පුළුවන්, මට experience තියෙනවා පිටදී, consultant කෙනෙක් හම්බවෙන්නේ මාස ගනනාවක් බලන් හිටියා.

අනිවා ඒක ඇත්ත. සල්ලි තියෙයිනම් හොදම ඩොක්කු ගාවට ලංකාවේ යන්න පුලුවන්ත උබ දාලා තියෙන ඉන්ෂුවරන්ස් එක මොකද්ද ලංකාවේ?සල්ලි නැති කාලේ අපේ තාත්තට් හාර්ට් කේස් එකක් ඇවිත් gov hospital දැම්මා, උන් හොඳට බලාගත්තා, මටත් ඒ ආසන්න කාලෙක ඩෙංගු වගේ එකක් හැදිලා එතනත් නර්ස්ලා, ඩොක්ටර්ලා හොඳට සැලකුවා. මම/අපි යන තැන හොඳට හැසිරෙනවා, ගරු කරලා කතා කරනවා ඉතින් උනුත් ඒකම reciprocate කරනවා ඇති.
දැන්නම් සල්ලි දීලා consultantව හම්බෙනවා, ඒක ලේසි. ඒක ගැන කම්ප්ලේන් මුකුත් නෑ.
worst කියලා එකක්නම් නෑ, ඉස්සර වගෙ මට කම්පනි කවර් එකක් නෑ, ඒත් මම ඒකට හරියන්න ප්‍රයිවට් කවර් එකක් අරන් තියෙන්නෙ.
රට ගිය උන් කොච්චර ලංකාව පාච්චල් කරලා කතා කලත් මේ වගේ free medical හම්බෙන රටක් වෙන කොහේවත් නැතුව ඇති, ඒ නැටත්ත් උඹට සාදාරන ගානටක්ට ඕනම ඩොකෙක්ව චැනල් කරන්නත් පුලුවන්. පොඩි ලෙඩකට උඹට ඕනම් ෆාමසි එකකින් බෙහෙත් ගන්නත් පුලුවන්.
හැමදාම කියනවා වගේ "සල්ලි තියෙනවානම්, ලංකාව තරම් ආතල් රටක් ලංකාවෙ උන්ට වෙන කොහේවත් නෑ."![]()
![]()
රට කියන්න අකමැති නම් continent එක පොඩ්ඩක් කියපං. අම්මට කොහොමද වුනේ? විසිට් එකක් ආපු පාරද?mama inna rate nam healthcare guu70i ape amma ada ekthan wela inne mama inna rate healthcare wala hoda hinda thamai
thanks for the details mchnUS inne. Satis naha. Lankawa godak issarahin inne.
Health insurance ekata masekata $700 wage gewanawa single. Free hambenne annual checkups 2 witharai. Premium eka ape income eka anuwa decide wenne.
Hama auruddema palaweni $2000 wenakan out of pocket gewanna one. Insurance eka nikan risk management wage scene ekak. Loku ledak hadunoth $2000 gewanna one, kochchara unath pay karanawa.
Anik eka specialiats la lankawe wage channel karanna ba. Family doctor ta kiyala doctor through yanna one.
In network and out of network doctors la categorize wenawa. Insurance eke pita doctor kenek consult kaloth out of pocket limit eka $5000.
Hadissiyak unoth 911 call karanna one. Habai ena ambulance eke idan bill karanawa.
Insurance company eka thamai ape procedure ekak karanawada nadda kiyala decide karanne. Doctors la samahara welawata insurance company ekka randu wenawa. Insurance eken hithuwoth mokak hari test ekak karanna one na kiyala, ekata salli den na.
Anik pattata doctor apen wadipura charge kaloth insurance company eka through dispute ekak open karanna puluwan.
Doctor visit ekakadi doctor patient ekka aduma winadi 15 inna one. Katha karana okkoma transcribe karanawa phone eken connect wela inna agent kenek. Eka apita email ekak widiyata ewanawa.
Urgent care and emergency room kiyala dekak tiye. Urgent care yanne bade amaruwak wage hadunama. Ekedi wadiya care karan na. Doctor available wenakan wadi wela inna kiyanawa
Emergency yanne bleed wenawanam wage. Mama gihin nathi nisa lokuwata danne na.
sirawataSL has one best unfortunately the management and logistics are the worst
රට කියන්න අකමැති නම් continent එක පොඩ්ඩක් කියපං :Oලමයි හම්බවෙන කොට ලොකු අවුලක් නැත්තම් VOG කෙනෙක් බලන්නෙ නැහැ. ස්කෑන් කරන්නෙත් නර්ස්ලා.
රට කියන්න අකමැති නම් continent එක පොඩ්ඩක් කියපංEmergency situation - much better with ambulance/paramedics then Emergency Medical Services etc
Non emergency healthcare - not so much. Long waiting times. Even with health insurance takes ages to get through
In developed countries, generally heath care quality is good compared to developing countries like Sri Lanka.
However,
In Canada, healthcare is mainly done by government sector. Huge... Huge waiting times (we have to wait for months or years to see a specialists/ get a lab test/MRI scan).
Lest say I went to emergency or urgent care for high fever or injury to leg. We have to wait 8-10 hours in emergency to get a treatment.
This is very very disappointing. I think this is true for many developed countries. People travel outside to get healthcare they needed.
The problem is that healthcare is done by government sector (100%). if there is a private sector (like sri lanka), then some people can go to private sector for treatments (life is more important than money). This will reduce burden for the government sector.
Quality healthcare is expensive. It is not possible to any government (developed or under developed) to fully fund healthcare with limited tax money collected.

3න් දෙනාට mil 2 ගානේ per year. අවුරුද්දට 550k ගෙවනවා ඕකට. ඊට අමතරම ඕකේ life insurance එකක් තියෙනවා.අනිවා ඒක ඇත්ත. සල්ලි තියෙයිනම් හොදම ඩොක්කු ගාවට ලංකාවේ යන්න පුලුවන්ත උබ දාලා තියෙන ඉන්ෂුවරන්ස් එක මොකද්ද ලංකාවේ?
mokakda insurance company eka machan ?3න් දෙනාට mil 2 ගානේ per year. අවුරුද්දට 550k ගෙවනවා ඕකට. ඊට අමතරම ඕකේ life insurance එකක් තියෙනවා.
AIAmokakda insurance company eka machan ?
Upලංකාවේ උඩම ඉන්න බිස්නස් කාරයෝ සෙට් එක සහ හිටපු ඇමති ඔක්කොම බෙහෙත් ගන්න සින්ගා හරි ඉන්දියා තමා යන්නේ සමහර බිස්නස් කාරයෝ ට හොස්පිටල් පවා තියනවා
ලංකාවේ circket කිඩකයෝ ඔක්කොම ගියේ ausi උන්ගේ සියලුම අසනීප වලට
එහෙම වෙන්නේ කොහොමද?