උබල කන ස්නැක්?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ළගකදි ඉදන් පොඩ්ඩක් ඩයට් කොලා..ඇත්තටම progress එකක් තියෙනවා. ඒත් ගෙදරම ඉන්න නිසා මේ දවස්වල (WFH nisa) බඩගිනි එනවා බං. බිස්කට් වගේ නිතර කන්න හොද නෑ. සීනි නිසා. මොනවද උබල ප්‍රධාන වේල්වලට අමතරව කන ස්නැක් ජාති?
    • ස්නැක් ම කියන්න බෑ , මම හවසට නම් සමපෝෂ කනවා.
    • සමහර වෙලාවල් වලට යෝගට් කනවා.
    • කොළ පාට ඇපල් කනවා (ළගකදි නම් කැව්නේ නෑ)

    මේ වගේ උබල කන ස්නැක් මොනවද? ගොඩක්ම මහත් වෙන සීන් තියෙන සීනි , කාබ්ස් අඩු ඒව විතරක් දාගෙන යමු. අනික් උන් බම්ප් එකක් දාපං.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    රටකජු , පලතුරු,,පොල් පිටි තියනවා. එක ගෙනත් පිටි වලින් හදන කෑම ඕන දෙයක් හදන්න පුළුවන්. low carbs
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඇපල් කන්නෙ ඇයි යකෝ
    වස ගෙඩි කියල මම නම් කියන්නෙ
    කිසිම තේරුමක් නෑ ඇපල් දොඩම් වගේ ඔය ලක්ෂරි කියල හිතන් ඉන්න ඒවා.

    මම නම් අලිපේර (කිලෝ එක 100යි. කිලෝ එකට ගෙඩි 3ක් වගේ අහුවෙන්නෙ ) කෑලි කපල දාලා රට ඉදියි ප්ලම්ස්නුයි දානවා.

    ආමන්ඩ්නුයි තව එක එක මිල අධික නට්ස් දාපු යෝගට් කප් එක වගේ ටිකක් ලොකු සයිස් එකක් තියෙනවා. 500යි බං ඒක.
    එයින් එකක් කන්න තිබුන නම් හොදයි.
    එ්ත් සල්ලි නෑ ඔච්චර වියදම් කරන්න.

    පිටි එකක් හදනවා හොදට කහට දාලා ඒකට සමපෝෂ ටිකක් හලා ගන්නවා.

    ගොටුකොළ ටිකක් බැදලා කප් එකකට දාන් ඒකට චිකන් පෙති තක්කාලි පිපිඤ්ඤා පෙත් ලුනු ගම්මිරිස් දාලා කනවා.

    ඕව තමයි
    මම දන්නෙ නෑ මේවට මහත් වෙයිද කෙට්ටු වෙයි ද කියල


    මට ලොකුවට ම ඕන මොලේට හොද කෑම. මේ දවස්වල මම විභාග දෙකකුයි ප්‍රොජෙක්ට් එකකුයි ගොඩ දාන්න මහන්සි වෙන නිසා
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    රට කජු
    කෙසෙල්
    රට ඉදි (දවසට 4කට වැඩිය කන්න එපා )
    දවසටම ක්‍රීම් ක්‍රැකර් දෙකක්
    චීස් කැල්ලක්
    මම දවසකට 10 15 කනවා
    ඇයි බං මොකද වෙන්නෙ
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    TipiTip :love2:
    71758884_2546294995414014_7068317718721593344_n.jpg