උබල කවුරු දිනෙවුවත් දිනන්නේ ඇමෙරිකාව ඉන්දියාව

elajani

Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113
    එනිසා රණ්ඩු නොවී කැමති කාට හරි චන්දෙ දීපල්ලා
    පිටකොටුවේ කඩ ඇතුලෙත් වලි ඕව ඇවිලුනොත් දිනන්නේ ඉන්දියාව
     
    • Like
    Reactions: maxraj

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉන්දියාව තරහ කරන් මුකුත් කරන්න බෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,291
    1
    16,173
    113
    කොවිඩ්, එලවපු ජනාදිපති, වැඩබලන ජනාදිපති කාලෙ,
    ඉන්දියාවෙන් ණයට කාපු කෑමට කලගුන සලකන්න ඕනෙ සිලින්ඩරෙට වඩා, 🙏 :yes:
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ඉන්දියාව තරහ කරන් මුකුත් කරන්න බෑ
    Ehemai kiyala un kiyana kiyana padeta natanna bene, unta rata wikunanna bene. Hari haman kondak thiyena nayakayek nethi ekane prashne🫠😭
     
    • Like
    Reactions: elajani