උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මළගෙදරක ගියා, එහෙ අයියලාගේ යාළුවො එක්ක කතාවක් දාගෙන හිටියා. කිසිම පාතාලේ කතාවක් කතා උනේ නැහැ. එක පොරක් හිටියා ඇවිල්ලා විනාඩි 15ක් වගේ හිටියේ , අපිට වඩා වැඩිමල් උනාට පොරත් අපිත් එක්ක කතා කළා සැහෙන සාමාන්‍ය විදියට. පොර යනකොට මටත් පිටට තට්ටුවක් දාගෙන ගියේ ගිහිල්ලා එන්නම් මල්ලි කියලා. පස්සේ තමා දන්නේ ඒ ප්‍රින්ස් කියන කෙනා ඇවිල්ලා ගිහින් තියෙන්නේ කියලා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    එකෙක් සෙට් වෙලා තියනව..
    දවසක් පියතුමන්ගෙ යාලුවෙක් ගෙදර ආව අඩියක් ගහන්න.. පොර ටිකක් ප්‍රසිද්ද ලෝයර් කෙනෙක්.. ඔහොම ඉන්නකොට ටිකක් හැඩි දැඩි ඩයල් එකක් ගේ ඉස්සරහට ඇවිල්ල එබිකම් කරනව.. මමත් පකය වගේ ගිහින් ඇහුව මොනාද බලන්නෙ කියල සද්දෙට.. පස්සෙ අරූ අර ලොයර්ගෙ නම කියල ඉන්නවද ඇහුව.. කොහොම හරි අරූ අන්තිමට හදිසි වැඩකට ලෝයර්ව හොයන් ඇවිල්ල තියෙන්නෙ.. ඌත් ඇවිල්ල ශොට් එකක් දාල අරූගෙන් වැඩේ කරගෙන ගියා.. ගියාට පස්සෙ තමයි කිව්වෙ ඩයල් එක කවුද කියල 😅

    තව චොප්පෙ ගෙ පුතාව දන්නව.. ගමේ නේ.. දැන් නං පොර අලියගෙන් ඡන්දෙ ඉල්ලල ප්‍රාදේශිය සභාවට ගිහිල්ලත් තියෙනව.. රනිල්ගෙ, සාගලගෙ දකුණු අත වගේ.. උට නං හැබැයි පාතාලෙ කියන්න බෑ.. හැබැයි සීය හිටිය කාලෙ හොඳට ගේම් නං ගැහුව..
    මම නං පුද්ගලිකව අදුරන්නෑ පියතුමාව තමයි දන්නෙ..
    ------ Post added on Feb 23, 2025 at 3:37 PM
    කිත්සිරි හොඳ පොරක්, පාතාල සීන් නැති උනාට පොර වටේ හෙන සෙට් එකක් තියාගෙන ඉන්නවා නේද , බලය තියෙන කොටනම් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ගිය අවුරුද්දේ කිත්සිරි මේලා එකට ස්ටේජ් එක ගැහුවේ පාර හරස් කරලා 😁
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කිත්සිරි හොඳ පොරක්, පාතාල සීන් නැති උනාට පොර වටේ හෙන සෙට් එකක් තියාගෙන ඉන්නවා නේද , බලය තියෙන කොටනම් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ගිය අවුරුද්දේ කිත්සිරි මේලා එකට ස්ටේජ් එක ගැහුවේ පාර හරස් කරලා 😁

    ඔව් ඔව් හැම අවුරුද්දෙම පොරගෙ ස්ටේජ් එක එහෙම තමයි.. 😂 ඔබ කොයි පෙදෙසද ? 😁
     
    • Like
    Reactions: MR.YOLO

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    කඩුවෙල වසන්ත දැකල කතා කරල තියනව කීප දවසක්ම. දන්න කියන මිනිස්සු අතර සාමන්‍ය විදිහට ජීවත් උනා. දුප්පත් මිනිහට එහෙම කිසිම දවසක කරදර නොකරපු මිනිස්සුන්ට එහෙම සෑහෙන උදව් එහෙමත් කරපු එකෙක්.

    රනාලෙ සමයන්. කතා කරල තියනව එක දවසක්. කැරිම සතෙක්, ගමෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරල කිරිබත් ඉව්ව ඌ නැති උන දවසෙ.
    සමයං එක්ක කතා කරලා තියෙනවා. කොල්ලෙක්ගෙ පාටියකදි සෙට් උනා. පාටියක් කිව්වට ලොකු සෙට් එකක් හිටපු එකක් නෙමේ. ආතල් ඩයල් එකක්. මාත් පොඩි කාළේ රනාල පැත්තේ හිටියේ. ඒ කාලේ නම් දන්නේ නෑ. මං එහෙන් ආවට පස්සෙ සෙට් උනේ. ගමේ උන්ගෙ නම් වැඩි කැමැත්තක් නෑ. ඒත් මට නම් අවුලක් නෑ. සාමාන්‍ය විදිහට කතා කළා. ලොකු සීං නෑ. හැමෝටම එහෙමද කියන්න දන්නේ නෑ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    සමයං එක්ක කතා කරලා තියෙනවා. කොල්ලෙක්ගෙ පාටියකදි සෙට් උනා. පාටියක් කිව්වට ලොකු සෙට් එකක් හිටපු එකක් නෙමේ. ආතල් ඩයල් එකක්. මාත් පොඩි කාළේ රනාල පැත්තේ හිටියේ. ඒ කාලේ නම් දන්නේ නෑ. මං එහෙන් ආවට පස්සෙ සෙට් උනේ. ගමේ උන්ගෙ නම් වැඩි කැමැත්තක් නෑ. ඒත් මට නම් අවුලක් නෑ. සාමාන්‍ය විදිහට කතා කළා. ලොකු සීං නෑ. හැමෝටම එහෙමද කියන්න දන්නේ නෑ.
    කතා කරපු වෙලාවෙ එහෙම සීන් එකක් පෙනුනෙ නෑ මටත්, ඒත් පොර සෑහෙන්න මිනිස්සුන්ගෙන් කප්පම් ඉල්ලල කරදර කරපු එකෙක්. පෙට්ට් කඩයක් දැම්මත් ඌට ගාන දෙන්න ඕනෙ. නැත්නම් කඩේ කුඩු. ඔය වගේ සීන් නිසා ගමේ උන්ට එපාම වෙල හිටියෙ.
    මමත් අවුරුදු 14 වගෙ වෙනකන් නවගමුවෙ හිටියෙ. දැන් කඩුවෙල.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    වැල්ලේ සුරංග මට සෙට් කලේ වැල්ලේ සාරංග. හොද කොල්ලො දෙන්නෙක්. පස්සේ උන් දෙන්නාත් එකා එකා මරාගන්නවා කියලා ආරංචියි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    download.jpg
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    දේශපාලන back up තියන උන් හෙනම ඔළුවෙන් ඉන්නේ, දේශපාලනේ කරන උන් තමයි ගොඩක්ම ඔය පතාලේ සහ මැරකල්ලි වලට backup එක දීලා තියන් ඉන්නේ



    අපේ පියා property සීන් එකේ ඉන්නවා නේ, අන්තිමට ගත්තා central province වල ඉඩමක් එක්ක ගෙයක්, ඒ ගෙදර අයිතිය තිබ්බේ දෙනාට රට පැනපු කලින් හිටපු ඇමති කෙනෙක්ට සම්බන්ධ කෙනෙක්ට, proeprty එක බලාගන්න දීලා තිබ්බේ පාතාලෙ එකෙක්ට කියලා තමයි කියන්නේ. 🧐

    මම නම් පොරව දැකලා නෑ හැබැයි අපේ පියාගේ property lawyerට මොකක් හරි එකකට (deed documents වල මොකක් හරි ප්‍රශ්නේකට) සද්දෙ දදා හිටියා මාස 3ක් විතර. පොලීසියට කිව්වම පොලිස් උන් හොයලා බලලා අදාල පුද්ගලයා තමයි කියලා දැන ගත්තම පොලීසියත් බල්ලෝ වගේ නිකන් ඉන්නවා action එකක් ගන්නේ නැතුව.

    Central province වල drugs කර කර ඉඳලා මැරුවා දිලීප කියලා එකෙක්ව අන්න ඒ පොරගේ chain එකේ ඉන්න එකෙක් කියලා තමයි කියන්නේ අපේ පියාගේ lawyerට තග දාපු එකා.

    කොහොම හරි දැන් ඒ අවුල් ඔක්කොම හරි කියලා තමයි කියන්නේ. බලමු ඉතින් 🤗
    :shocked: :shocked::shocked:
     
    • Love
    Reactions: MR.YOLO

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රණාලේ අතුරුගිරියේ පාතාලේ සෙට් එක ඉස්සර කතාබහ කරලා තියෙනවා, සමයංව හම්බුනා මළගෙදරකදි. කොහේ පාතාලේ නැවතුනත් නවගමුව නැවතුනේ නෑ අපි වගේ තමයි ආතල් එකේ ඉන්න කොල්ලෝ සෙට් එකක්, උන්ගේ පාටියක් අඩුම සතියක්වත් කන්ටිනිව් wenawa
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    hee නැ යකූ. පාතාලෙ කියල වෙනසක් නෑ.ගෙවල්ලග පාත කවුරුහරි මැරුනම උන් එනවා. පොඩි ලැසි ඉස්සර හිටියෙ මෙහෙ. අපෙ තාත්තත් හැමොම වගෙ අදුනනව ඒ කාලෙ
    uba meetiyagoda da :rolleyes:
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?

    තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..

    තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.
    ubala hinawei.eth kathawa aththa.ubalata mathakada samayan marapu hethuwa.hethuwa thama madushge hodama yaluwa una harsha marapu eka.mama 2004 OL kare,school principal ekka case ekak dagena usawi giya.naduwa ahanakan api policiyen genahin demme matara bandanagareta.mamai harsha aiyai eka school eke eka game.kalin pora dekala thibune na.habai athuledi mama sudu nisa podi nisa mata ekek kapanna awa.ethakota ma eka aiya kenek mage lagata awith mama koheda ahuwa,mama kiwwa kamburupitiye kiyala,ehe koheda ahuwa.gedara kiwwa.mage thathathge nama ariyadasa.ethakota e aiya ahuwa me ari mamage puthada kiyala,uba mawa danne na malli thatthata kiyapan harsha aiya hambuna kiyala,ara mata kapanna apu ekatai ewale athule hitapu untai kiwwa me mage malli,aye kisima dekata thuledi dekkoth moona mathaka thiyaganin,mata salakanawa wagema salakanna ona,niyapoththaka haniyak wenna ba kiyala,mata kalin harsha aiyage naduwa gaththa.athule hitapu un itapasse mage lagatawath awe na.u nohitiyanam eda mage puka mala pidenawa
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    කුඩු සලිඳු එක්ක කනෙක්ෂන් තියන එකෙක් හිටිය නේද ?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මොරටු සමන් ගාව පොරක් හිටියා කරූ කියලා, කකුලක් නෑ මතක විදිහට, ප්ලාස්ටික් කකුලක් දාගෙන හිටියෙ, කට ගාව පාරක් තිබ්බා බුලට් එකක් එක පැත්තකින් රිංගලා අනිත් පැත්තෙන් එලියට ගිහින්. පොර දවසක් මටයි යාළුවෙක්ට යි බඩුවක් සෙට් කරා සල්ලි වලට. පට්ට දරුණු පෙනුමක් තියෙන්නේ
    පට්ට දරුණු පෙනුමක් තිබ්බේ ගහපු බඩුවටද?