කිරියෙනෙ යකෝ පාතාලයොන්ගෙ ලගම සහචරයොටික ඉන්නෙ
.
ජපන් නම් මම ගිහින් තියෙන්නෙ malasia ට්‍රාන්සිට්, කොහොමත් පැය 12ක් යනව, ගාණ ටිකක් ශේප්.මට මෙන්න මේක ගැන දැන ගන්ඩ ඕනි බන්.
ලංකාවේ ඉදන් ජපන් යද්දී මොන ක්‍රමේද වඩා හොඳ? අඩු වියදම්, ට්‍රාන්සිට් වලදී කාලේ කන්නෙ නැති
Dubai gihin yana eka mokda hithanneජපන් නම් මම ගිහින් තියෙන්නෙ malasia ට්‍රාන්සිට්, කොහොමත් පැය 12ක් යනව, ගාණ ටිකක් ශේප්.
තව තායිලන්ඩ් වලින් කනෙක්ටින් යන Sri Lankan එකක් තියෙනව, ලෙග්ස් දෙකම ශ්‍රී ලංකන්. ඒක ගාණ චුට්ටක් වැඩී. වෙලාව එකයි.
ලාබම එක ඉතින් පැය 30ක් වගේ යනවා. ගිහින් නෑ. connecting දෙකක්ද කොහෙද තියෙනව, ලක්ශයක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඒ උනාට ඒ කට්ට අපරාදෙ.
අනික ජෙට්ලැග් එකම පට්ටම සෙට්වෙ නව ඔය පැත්තට යද්දි.
තේරුමක් නෑ.Dubai gihin yana eka mokda hithanne
නෑ . අපෙ තාත්ත නම් කොල්ල කාලෙ මීටියගොඩ පොලිසියෙ වැඩ කලාuba meetiyagoda da![]()
E poddata puka palanna enawada bnnohitiyanam eda mage puka mala pidenawa
ඒත් පොඩ්ඩ ඇත්නම් depressionකිරියෙනෙ යකෝ පාතාලයොන්ගෙ ලගම සහචරයොටික ඉන්නෙ.
මේ මොන කැරියොද බං දැන් ඉන්නෙ, මෙන්න රියල් OG පාතාලෙ. හම්බ කලා, පිටරටත් බැන්කු ශොට් එක දඋන්නා, ලස්සනට හිටියා, නිදහසේ රිටයර්මන්ට් එක ගත්ත.
පාතාලෙන් අඳුනන්නෙ පාතාලෙ ඇලා විතරයි. උගෙත් පළවෙනි වීඩියෝ එක බැලුවෙ නෑ තාම.
හැබැයි ෆෝන් එකේ නම්බර් දෙකක් තියෙනවා. එකක් මුස්ලිම්, අනික සිංහල එක්කෙනෙක් ක්ලයන්ට් කෙනෙක්, අනික් කෙනා හීත්‍රෝ ඉඳන් අබුඩාබි හරහා ලංකාවට එන ගමනක ලෙග්ස් දෙකේම එහා පැත්තෙ සීට් එකේ හිටපු පොර. දෙන්නම පාතාලෙ තියා පොලිසියකට ගොඩ වෙලාවත් නෑ.
ඒත්මොන පාතාලෙ, මැර කල්ලියෙ එකා උනත් සර් කියලා දෙකට නැවිලා කියන දේ අහන ලෙවෙල් එකේ දෙන්නෙක්. ප්‍රශ්ණ දෙක තුනක්ම විසඳගත්තා එහෙම.
පාතාලෙ උන් එනවා කනවා යනවා. ඒත් අර ලෙවෙල් එකේ උන් තමයි කාඩ් අත ප්ලේ කරන්නෙ. අයිස් පාරටයි රත්තරන් මාලෙටයි කඩුවට T56ය වැනුවම චූන් වෙන්නැතුව. එතන උඩ ලෙවෙල් එකේ කන්ටෑක්ට් හදාගනිල්ලා. අමාරු නෑ. උන් තමයි රටේ මොන දේශපාලනේ, මොන පාතාලෙ ආවත් ඩෙසිශන් ගන්නෙ. සල්ලි වලට බැරි වැඩ කරගන්න පුළුවන්.
පාතාල උණත් අර බස් පික්කො වගේ සීන් එකක්, බෝ වෙනවා ආතක් පාතක් නැතුව ඉන්න පොඩි උන්ගෙ ඔලු වලට. ඊට පස්සෙ ඉතින් කාගෙ හරි ඉත්තෙක් වෙලා කොහෙ හරි වෙඩි කාලා මැරෙනවා.
samayan was killed inside a bus i remember....
Mu @scurvy mehema unata uge pawle anith aya genuine porawalGod father gana podi katawak kiwa ape mama kenek..patta genuine dial ekak kiyala tmai kiyanne
ගොඩක් එවුන් නම කිය කිය ඉන්නේ නෑ.
වර්ග දෙකක් ඉන්නවා නම දන්න එවුන් නම නොදන්න එවුන්.
නම නොදන්න එවුන් නම දන්න එවුන්ට උඩින් ඉන්නේ. ගොඩක් වෙලාවට නම නොදන්න එකා කව්ද කියලා දන්නේ ගමේ නම දන්න පාතාලේ එකා විතරයි.
කතාකරලා තියෙනවා සුරේශ් එක්ක. ඩබල් මර්ඩර් එකක් ගැහුවා. ඌ දැන් ඇතුලේ අයිස් ග්‍රෑම් 50කට අන්තිමට ගියේ. මගේ කලින් ඉස්කෝලේ එක පන්තියේ යාලුවෙක්. කියනදෙයක් අහන එකෙක්නම් නෙවෙයි පොර. මල්ලි එක්කත් සීන් එකක් දාගෙන මගේ මල්ලි කියලා නොදැන. පස්සෙ ඌ ශේප් වුනා.
දෙමටගොඩ ශෙල්ටන් එක්ක කතාකරලා තියෙනවා. සති 2ක් විතර පොරව සෙට් වුනා සේල් එකක් කරද්දි. 2014දිද කොහෙද. පොරත් පට්ට කතාවක් මට කියලා දුන්නා.
මොරටුවේ කිරියා එක්ක කතාකරලා තියෙනවා. මගේ කසින් කෙනෙක්ගේ හොදම යාලුවෙක්. කටුබැද්දේ හොටෙල් එකකට (කෑම කඩයක්) වෙඩිතිබ්බේ පොර. අංජුගේ කන්ටැක්ට්. දැන්නම් එලියේ ඉන්නේ.
ඉසුරු ඌගේ මල්ලි ලහිරු දෙන්නවම අදුනනවා. දෙන්නම කුඩ්ඩො. ඉසුරුගේ පව්ල ගයනිව කුඩු සලිදු තියන් හිටියේ. දෙවෙනි ළමයා සලිදුගේ කියලා ඌ කියන්නේ ගයනි කියන්නේ ඌගේ නෙවේ ඉසුරුගේ කියලා. සලිදු කොල්ලො දෙන්නෙක් දම්මලා ගයනිව කැපුවා. බේරුනා දැන්නම් මොරටුවේ පේන්න නෑ.
නමින් ප්‍රසිද්ද නැති ගොඩක් එවුන්ව අදුරනවා මගේ ෆ්බී එකේ ඉන්න එවුන්ගෙන් බාගයක් විතර අන්ඩවර්ල්ඩ් කන්ටැක්ට් තියෙන එවුන්.
අන්තිමට කතාකලේ මොරටුවේ චම්මිට. පොර යටතේ ඉන්නේ මොරටුවෙ අනිත් එවුන් ඔක්කොම.
පානදුරේ රමේශ් කියලා එකෙක් මගේ ෆොටෝස් ෆ්බී දාලා මගේ විස්තර හොයලා. නිව්ස් එක ආවේ චම්මිගෙ කන්ටැක්ට් එකක් ඌට තියෙනවා චම්මිත් මාව හොයන්න සෙට් එක දාලා කියලා. රමේශ් කියන පොන්නයා එහෙම තමයි සිද්දිය වටේ යවලා තියෙන්නේ.
චම්මි මගේ මල්ලිවත් හොදටම අදුරන පොරක්. අසංකත් ඉන්නවා තව ගීතිකයත් ඉන්නවා උන්ට සිද්දිය කිව්වේ නෑ ගූ කේස් එකක්.
කෙලින්ම ගියා ලකා එක්ක. මගේ පරන ඉස්කෝලේ හොදම යාලුවා. අංජුගේ කන්ටැක්ට් එකක් පොර. පොරගේ මල්ලි සලිදුගේ කන්ටැක්ට් එකක්. කෙලින්ම චම්මි හම්බුනා ඇහුවා මාව හොයන්න කියලා රමේශ් කියලා පොරක් කිව්වද, නදීර කියලා එකෙක්ට මාව හොයන්න කිව්වද කියලා. පොර සිද්දිය දන්නෙත් නෑ. නෑ මල්ලි එහෙම දෙයක් මම දන්නේ නෑ කිව්වා. ඊයේ සිද්දිය වුනේ කෙලින්ම ඇහුවා ප්‍රශ්නේ ඉවරයි. රමෙශ් කියන එකා කලින් චම්මිලාගේ ගෙවල් ලග ඉදලා පානදුරේ ගිහින් තියෙන්නේ. මූ ඒ නිසා චම්මිගේ නම පාවිච්චි කරලා. මදුවට සීන් එක කිව්වා පොර චම්මිගේ නම යූස් කරපු ගොතයගේ විස්තරේ චම්මිට දෙයි.
මම දන්න්ස් එවුන්ගෙන් මැර සීන් එකේම ඉන්නේ සුරේශ්, ශෙල්ටන් වගේ අය.
චම්මි උනත් දැන් ශේප් එකේ ඉන්නේ හැබැයි බිව්වමනම් අව්ල් යනවා.
අනිත් එවුන් ඔක්කොම නෝමල් ඉන්නේ.
අමතක වුනා මට අවුරුදු 16දි පොරක් සෙට් වුනා මලියා කියලා පොර මහරගම. ආයුද ගබඩාවක්. ෆිට් එකට සෙමි ඔටෝ 9mm එක ඒදවස්වල 16000ට දෙන්නම් කිව්වා 20 බුලට් පැක් එකත් එක්ක. ඒ කන්ටැක්ට් නම් දැන් නෑ.
ඕන ප්‍රශ්නෙකට නිපුවා මොකෝ වෙන්න ඕනේ කියලා අහන්න මිනිස්සු ඉන්නවා. රුපියලක්වත් වියදම් නොකර ඕන ගේමක් ගැහුවැකි. ඒක මනුස්සකමට හැදුන දෙයක්. ඒ තත්වේ මන් හිතන් නෑ උබලා කාටවත් හදාගන්න පුලුවන් කියලා. අහිංසකම චරිතේ වෙලා හදාගත්ත තැනක් ඒක.
උබලා දන්නේ නැතිවුනාට කිරියෙත් කීපදෙනෙක් ඉන්නවා. නම දන්න උන්ට ඉහලින් ඉන්න නම නොදන්න චරිත ඒවා.