උබල කසාද බැන්ද හේතුව...

උබල කසාද බැන්ද හේතුව...

  • වයස යන නිසා කෙනෙක්ව අදුනගෙන බැන්දා

  • බැන්දෙ මට ඕනම කෙල්ලව


Results are only viewable after voting.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    කසාද බදින්න හේතුව හිතුන වෙලාවට හුකන්න ඕන හින්ද
    ඒක මේකෙ දාල නෑනෙ

    සෙස් කරන්න නේද? හැබැයි දැන් නැත්තෙත් ඒක නේද? 🙄
    ඇත්තටම කසාද බැදපු එකෙක් සහ නොබදපු එකෙක් හොයාගන්නා ආකාරය.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බැදලා නැ, මට බදින්න ඕනේ මානසික අවශ්‍යතා සපුරගන්න, දැනට
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    E mona buru wedakda

    බූරු වැඩක් තමයි. බූරු වැඩක් කියලා දැන දැන කොච්චරනම් බූරු වැඩ කරනවද මිනිස්සු. කාම රාගය විදින්න තියෙන කැමැත්ත, ආශ්වාදය විදලම තමයි නිස්සරනය දකින්න වෙන්නෙක්. විදීමේ යථා ස්වාභවය තුල ආශ්වාදයක් වත්, දුකක් වත් කියලා ගන්න දෙයක් නැ, විදීම ආශ්වාදයක් වෙද්දිම දුක inevitable වෙනවා. ඒ වගේම තමයි රූපයත්. ලස්සන/ කැත හෝ සත්ව පුද්ගල භාවයක් පනවන්න බැහැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    බූරු වැඩක් තමයි. බූරු වැඩක් කියලා දැන දැන කොච්චරනම් බූරු වැඩ කරනවද මිනිස්සු. කාම රාගය විදින්න තියෙන කැමැත්ත, ආශ්වාදය විදලම තමයි නිස්සරනය දකින්න වෙන්නෙක්.
    Hemotama ehema one nane
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Hemotama ehema one nane

    කෙලෙස් ක්ෂය වෙන එක එක විදි තියෙනවා. යන පාත් එක තමන්ට පෞද්ගලිකයි. පාත් එකට කොහොම හරි වැටෙන්නයි ඕනේ.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,841
    113
    Abyss
    Kawada badinne sathek ko
    සකදාගාමී කෙනෙකුටත් තේරෙනවා බදින්න ඕන කියල. උබට විතරයි තේරෙන්නෙ නැත්තෙ එමිඔස්.

    පැහිච්චකම් නැතුව ඌ කියන එක අහල බැදහන්

    PS: උබට සල්ලිත් තියෙන නිසා marriage life එකේ එන ප්‍රශ්න වලින් 90% විතර උබට එන්නෙ නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    සකදාගාමී කෙනෙකුටත් තේරෙනවා බදින්න ඕන කියල. උබට විතරයි තේරෙන්නෙ නැත්තෙ එමිඔස්.

    පැහිච්චකම් නැතුව ඌ කියන එක අහල බැදහන්

    PS: උබට සල්ලිත් තියෙන නිසා marriage life එකේ එන ප්‍රශ්න වලින් 90% විතර උබට එන්නෙ නෑ.
    Chu pattak wenuwen sasare apu dura
     
    • Haha
    Reactions: Don GasCan

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    බදින් නැථුව බැදලා වගේ ජිවත් වෙනවා
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    කිරියෙන්, social media වලින් විතරක් ලෝකෙ දකින එක අවුල් බං.

    කාලෙන් කාලෙට ආස්‍රේ කරන මිනිස්සු වෙනස් කර කර එකම සර්කල් එකක උන් දිහා විතරක් බලන්නෙ නැතුව උන්ගෙ ජීවිත දිහා චුට්ටක් බලපංකො.

    අපි මේ ෆුල් සීරියස් අරන් නැහෙන්නෙ මොනවටද කියලා හිතෙනවා බං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    කිරියෙන්, social media වලින් විතරක් ලෝකෙ දකින එක අවුල් බං.

    කාලෙන් කාලෙට ආස්‍රේ කරන මිනිස්සු වෙනස් කර කර එකම සර්කල් එකක උන් දිහා විතරක් බලන්නෙ නැතුව උන්ගෙ ජීවිත දිහා චුට්ටක් බලපංකො.

    අපි මේ ෆුල් සීරියස් අරන් නැහෙන්නෙ මොනවටද කියලා හිතෙනවා බං.
    Give examples
     
    • Like
    Reactions: jennt