උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    තරහ වෙන්න එපා යාළුවා මටනම් හිතෙන්නේ කෙල්ලෙක් නැති නිසා ඔලුවේ තියෙන depression එකේ ප්‍රතිපලයක් ඕක.
    ආදරේ ඉස්සරහ ඕනේ දෙයක් දෙක වෙනවා තමි එත් පොඩ්ඩක් ඔලුවෙන් හිතල බලල තීරණයක් ගන්න. තමන් එක්ක කාලය එකට හිටපු girl කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් ඉවසා ගන්න එක වෙනම දෙයක්. මමනම් පෞද්ගලිකව ඔය වගේ තීරනෙකට එන්නේ නැහැ.

    :yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    :(:(:(
    ඉරිදා සෙනසුරාදට විතරයි මචං ඔය අවුල තියෙන්නෙ.. අනිත් දවස් වලට එන්නෙ හැන්දෑවට.. සිරාවටම වැඩ කරගන්න බෑ සෙනසුරාදට ඉරිදට.. ඔව් ශේප් එකේ පැහැදිලි කරලා දෙන්න ඕන මචං.. මේකිට මොකුත් කියන්න බයයිනේ.. නිතරම අහනවා මාව අමතක කරන්නෙ නෑ නේද කියලා..:growl:

    machan danma kellata therum karala deepan.. nathnam passe kaleka umbala dennatama maha vinasayak wenne. :baffled:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ කැමති නම් බැදපන් හැබැයි ඉවසීමෙන් ඉන්න වෙනවා අනිත් කෙල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අවංකව උඹ එල කොල්ලෙක් බන්...සිරා මට නම් ඔකේ කිසි වැරද්දක් න..උඹට ඒ කෙල්ලව ජිවිත කාලෙම බලාගන්න පුළුවන්කම තියනව නම් නොවෙනස්ව ආදරේ කරන්න පුළුවන් නම් එකී අබාධිත කියන එක ප්‍රශ්නයක් නෙමෙයි බන්..දැන් කාලේ ඉන්න කෙල්ලෝ හැම එකිම මානසික අබාධ තියන වුන් තමයි බන්..ඒ වගේ මොංගල් ලොන්ත පටස් එකක් එකක් බෙල්ලේ බැඳගන්නවට වඩා ඔහොම කෙල්ලෙක් දාහෙන් සම්පතයි...:lol::lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    අවංකව උඹ එල කොල්ලෙක් බන්...සිරා මට නම් ඔකේ කිසි වැරද්දක් න..උඹට ඒ කෙල්ලව ජිවිත කාලෙම බලාගන්න පුළුවන්කම තියනව නම් නොවෙනස්ව ආදරේ කරන්න පුළුවන් නම් එකී අබාධිත කියන එක ප්‍රශ්නයක් නෙමෙයි බන්..දැන් කාලේ ඉන්න කෙල්ලෝ හැම එකිම මානසික අබාධ තියන වුන් තමයි බන්..ඒ වගේ මොංගල් ලොන්ත පටස් එකක් එකක් බෙල්ලේ බැඳගන්නවට වඩා ඔහොම කෙල්ලෙක් දාහෙන් සම්පතයි...:lol::lol:

    thoge talk ekata mata aduna oyi :lol:
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    උබට එයාව හොදින් බලා ගන්න පුලුවන් නම් එච්චරයි මචන්..ඉස්සරවෙලා ඒක හිතලා බලපන් උබ එයාව බදිනවා කියන්නේ එතන මනුශ්‍යත්වයටත් වඩා උතුම් දෙයක් තියනවා..කේල්ලෙක්ව බදින හැම කොල්ලෙක්ටම ලැබෙන්නේ නැති ආත්ම තෘප්තියක් උබට ලැබෙනවා අනිවා.අපි කියනවට වඩා උබට හිතෙනවා එයාත් එක්ක ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒක ගැන හොදට හිතලා තීරනය කරන්න හරි කියලා හිතෙන විදිය..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඒ වුණාට මචං.. ඒකිගෙන් අසීමිත ආදරයක් ලැබෙනකොටත් වෙලාවකට බයක් දැනෙනවා බං.. බැරිවෙලාවත් ලව් එක බ්‍රේක් වුනොත් වාවගන්න අමාරු වෙනවා..:(

    ආදරේ කරනකොට නම් මචං වැඩ අතපහු වෙනවා හිටු කියලා.. ඒත් රාජකාරිය හරියට කරන්න එපෑය.. නැත්තං මගේ හිතට හරි නෑ.. මෙච්චර කලක් හම්බකරන් කාපු රස්සාව..

    උබට ආයිත් අර බූට් එක තියපු එක සෙට් උනාද? :baffled::baffled:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අනාගතේ ගැන හිතලා තීරනයක් ගනින්.ජීවිතේ හැමදාම ආදරේ කර කර ඉන්න බෑනේ මචං. කෙල්ලව බලාගන්න වෙන්නෙත් උබට. ගෙදර වැඩ කරන්න වෙන්නෙත් උබට. රස්සාවක් කරන්න වෙන්නෙත් උබට. උබ සිරාවටම ඔය කෙල්ලට ආදරේ නම් කෙල්ලට කකුල සනීප කර ගන්න උදව් කරපන්!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට ආයිත් අර බූට් එක තියපු එක සෙට් උනාද? :baffled::baffled:
    අඩේ නෑ බං.. ඒකි මඟදි දැක්කොත් මරණවා..:lol: ඇයි මං තොට කිව්වෙ බොස්ගෙ දුවට ට්‍රයි කරනවා කියලා ආයෙම.. ඉතිං එයා මට කැමති වුණා..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අඩේ නෑ බං.. ඒකි මඟදි දැක්කොත් මරණවා..:lol: ඇයි මං තොට කිව්වෙ බොස්ගෙ දුවට ට්‍රයි කරනවා කියලා ආයෙම.. ඉතිං එයා මට කැමති වුණා..

    :rofl:
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    තරහ වෙන්න එපා යාළුවා මටනම් හිතෙන්නේ කෙල්ලෙක් නැති නිසා ඔලුවේ තියෙන depression එකේ ප්‍රතිපලයක් ඕක.
    ආදරේ ඉස්සරහ ඕනේ දෙයක් දෙක වෙනවා තමි එත් පොඩ්ඩක් ඔලුවෙන් හිතල බලල තීරණයක් ගන්න. තමන් එක්ක කාලය එකට හිටපු girl කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් ඉවසා ගන්න එක වෙනම දෙයක්. මමනම් පෞද්ගලිකව ඔය වගේ තීරනෙකට එන්නේ නැහැ.

    same here
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔව් බොල.. ඒකිගෙ වාසනාවට ඒකිව දැක්කෙ මුණගැහුනෙ නෑ මඟ තොටේවත්.. ගෙවලුත් අස් කරන් ගිහින්.. :dull:

    මම දන්නෙ නැ බන්. උඹගෙ අවුරුදු කීයක ලවක්ද ? දුක් වෙන්න එපා බං. ඉවසල ඉඳපන් උඹට ආදරේ කරන හොඳ කෙල්ලෙක් හම්බෙයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නො එන්නෙ කිනම් හෙතුවක් නිසාද ? අබාධිත නිසාද ? සැබැ ආදරය පදනම් වෙන්නෙ ලස්සන මත නෙමෙයි,දෙපල මතත් නෙමෙයි,විවහා විය යුත්තෙ සැබැවටම ආදරයක් තිබේනම් පමණයි.:)

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්නෙ නැ බන්. උඹගෙ අවුරුදු කීයක ලවක්ද ? දුක් වෙන්න එපා බං. ඉවසල ඉඳපන් උඹට ආදරේ කරන හොඳ කෙල්ලෙක් හම්බෙයි.
    ඒක ඉවරයි කොල්ලො.. ඒ ලව් එක බ්‍රේක් වුනේ A/L කරන කාලෙමයි.. ඔය සිද්ධිය නිසා මං හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුනා A/L වලින්.. දැන් ඉතිං ඒක අමතක කරලා තියෙන්නෙ.. මෑතකදිත් ඔෆිස් එකට ආපු කෙල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා නැවැත්තුවා.. ඉස්සර ඉඳන් බොස්ගෙ දුව මාත් එක්ක මාර ෆිට්.. ඒත් බං මං ඒකිම මඟහැරියා.. හරියට මූන බලලවත් කතා කලේ නෑ.. මොකද මේකි නිකන් මට ආදරෙයි ආදරෙයි වගේ දැනුන නිසා.. බොස්ගෙ දුව කියන දේ මට නිතරම මතක් උනා.. ඉතිං ඒකි පස්සෙ ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. පස්සෙ මෑතකදි මං ඕන රෙද්දක් වෙන්න කියලා ඒකි එක්ක කතාබහ කරන්න ගත්තා.. මටත් නොදැනිම ඒකි ගැන ආදරයක් ඇතිවුණා.. ඉතිං ඒකි කැමති වුණා.. කෙල්ලගෙ ගෙවල් වලිනුත් කැමති වුණා.. වාසනාවද අවාසනාවද කියලා මං දන්නෑ.. දැන් ඉතිං ශේප් එකේ කරගෙන යනවා..:)

    Arkham Knight
    Dinusha Sankalpa
    Dinchad
    Chanaka Manjula
    ඔය සෙට් එක මට ලොකු සප් එකක් දුන්නා
    :)

    boss gen awlak nadda?:baffled:
    u maara porakne..:oo:
    නෑ බං.. එයාලා කැමතියි..:dull:
    ඒත් මගේ වැඩ පාඩු වෙනවා බං සෑහෙන්න..
    ඉරිදා සෙනසුරාදා දවස් වලට ආවම යන්නෙ හැන්දෑවට..
    ඉතිං දවසෙම වැඩ පාඩුයි..
    මොකුත් කියන්නත් බෑ බං..
    ඒකි දියවෙනවා පොඩ්ඩ ඇත්තං..
    අද තවම නෑ..
    මොකෝ දන්නෑ..:(

    ඔය ත්‍රේ්ඩ් එකේ පේජ් එකක් දෙකක් පිටිපස්සට ගිහින් බලපං..:)