අනුරට ගහනව නං කතිරෙ ගහපන්. ඒක විතරක් ගහපන්. තව මනාප මඟුල් එපා. ඒකෙන් උදව්වක් වෙන්නෙ නෑ.
දෙවෙනි මනාපෙට කලින් පළවෙනි මනාපෙ ගණන් කරන්නෙ. දෙවෙනි එකක් ඕන නෑ පළවෙනි එක හරි නං. උබ ඔය කියපු විදියට කරන්න ගියොත් සීලරතන නේ එක වෙන්නෙ පළවෙනි මනාපෙන්ම

ඔය දෙවෙනි මනාප බයිල ගහන්නෙ චන්ද නැති පරාජය නියත බව දන්න රනිල්ලා, නාමල්ලට එතනින්වත් ගොඩ එන්න බලන්න.
උබ ඇතුලෙ සැගවී සිටින බයියා තමා ඒ ගොං පාට් එක උබට කියන්නෙ. ඒකට ඇහුම්කන් දෙන්න එපා.