උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

shenat

Well-known member
  • May 13, 2007
    58,479
    86,744
    113
    ආශ්චර්යමත් රටක
    අනුරට ගහනව නං කතිරෙ ගහපන්. ඒක විතරක් ගහපන්. තව මනාප මඟුල් එපා. ඒකෙන් උදව්වක් වෙන්නෙ නෑ.
    දෙවෙනි මනාපෙට කලින් පළවෙනි මනාපෙ ගණන් කරන්නෙ. දෙවෙනි එකක් ඕන නෑ පළවෙනි එක හරි නං. උබ ඔය කියපු විදියට කරන්න ගියොත් සීලරතන නේ එක වෙන්නෙ පළවෙනි මනාපෙන්ම 😹😹

    ඔය දෙවෙනි මනාප බයිල ගහන්නෙ චන්ද නැති පරාජය නියත බව දන්න රනිල්ලා, නාමල්ලට එතනින්වත් ගොඩ එන්න බලන්න. 😹

    උබ ඇතුලෙ සැගවී සිටින බයියා තමා ඒ ගොං පාට් එක උබට කියන්නෙ. ඒකට ඇහුම්කන් දෙන්න එපා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    නෑ. ඒ කියලා තියන එක හරි.
    නැත්තම් මනාප කියලා දෙයක් ඕනි නෑ නෙ. කතිරෙ විතරක් තියෙන්න තිබ්බ නේ.
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    කම්පිටිශන් එකේ උඩින්ම ඉන්න දෙන්නට 1 ගහනවනම් ඊට පස්සෙ 2, 3 දාල තේරුමක් නෑ. යට එකෙක්ට එක ගහල 2 කම්පිටිශන් එකේ ඉන්න එකෙක්ට ගැහුවොත් කාටවත් 50% නැති උනොත් ඒක ඒ ගහන එකාට වටිනවා.

    මොකක්ද කරන්නෙ? කතිරෙ කෙලින්ම ගහන්න එකෙක් මට නම් පේන්නෙ නෑ.
    අනුරට ගහන්න හිතයි අඩුම ගානෙ දේශපාලන සංස්කෘතියෙ හරි වෙනසක් වෙයි කියල. ආර්තික පැත්තෙන් නම් උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න හිතෙන්නෙ නෑ.

    ට්‍රයි කරන්නත් එක්ක අංක දාන්නහිතයි මේ පාර. 1 සීලරතන හාමුදුරුවොන්ට ගහල 2 අනුරට ගැහුවත් අනුරට ඒක වටිනවා 50% කාට්වත් ගන්න බැරි උනොත්. 🤔🤔

    Any suggestions?
    NPP එකට ගහන්න එපා රට හෙන උගුලකට තල්ලුවෙලා බංගලාදේශ යේ වගේ වෙනවා

    මේ වෙලාවේ රටේ ලොකු දෙයක් කරන්න බැහැ රට මේ තරමින් හරි පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙකුට ඡන්දෙ දෙන්න

    නැතන්ම උබට යි මටයි දෙන්නටම පොලිම් වල තමා ඉන්න වෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,744
    113
    ආශ්චර්යමත් රටක
    නෑ. ඒ කියලා තියන එක හරි.
    නැත්තම් මනාප කියලා දෙයක් ඕනි නෑ නෙ. කතිරෙ විතරක් තියෙන්න තිබ්බ නේ.

    දැන් උබ කියන්නෙ අනුරට සපෝට් කරන්න හිතන් ඉන්න එකෙක් සීලරතනට පළවෙනි මනාපෙ ගහලා අනුරට දෙවෙනි මනාපෙ ගහන එක කරන්න ඕන දේ කියලද?

    අනුරට සපෝට් කරන්න ඕන නං නොකළ යුතුම දේ තමයි ඒක.
     
    • Wow
    Reactions: Tharaka_x

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් උබ කියන්නෙ අනුරට සපෝට් කරන්න හිතන් ඉන්න එකෙක් සීලරතනට පළවෙනි මනාපෙ ගහලා අනුරට දෙවෙනි මනාපෙ ගහන එක කරන්න ඕන දේ කියලද?

    අනුරට සපෝට් කරන්න ඕන නං නොකළ යුතුම දේ තමයි ඒක.
    නෑ. මම කියන්නේ ප්‍රදාන අපක්ෂකයෝන්ට අකමැති නම් වැඩකට නැති කෙනෙක්ට ගහුවකි. නමුත් අකමැත්තෙන් දෙවැනි මනාපේ. ලාවට හරි පැහැදීමක් තියන ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවකි.

    අන්තිමට කාලේ නාස්ති කරලා ප්‍රදාන අපේක්ෂකයෙකුටම තමා ගහල තියෙන්නේ.

    දෙවැනි මනාපේ නොදී ඉන්නවාට වඩා මේක හොදයි.
     
    • Like
    Reactions: supun_sg and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,744
    113
    ආශ්චර්යමත් රටක
    නෑ. මම කියන්නේ ප්‍රදාන අපක්ෂකයෝන්ට අකමැති නම් වැඩකට නැති කෙනෙක්ට ගහුවකි. නමුත් අකමැත්තෙන් දෙවැනි මනාපේ. ලාවට හරි පැහැදීමක් තියන ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවකි.

    අන්තිමට කාලේ නාස්ති කරලා ප්‍රදාන අපේක්ෂකයෙකුටම තමා ගහල තියෙන්නේ.

    දෙවැනි මනාපේ නොදී ඉන්නවාට වඩා මේක හොදයි.

    මෙහෙමනේ මචන්. දෙවෙනි මනාපෙ නොදී ඉන්නවට වඩා දෙවෙනි මනාපෙ NPP එකට දෙන එක අනිවාර්යෙන්ම හොඳයි. ඒකෙ කිසි කතාවක් නෑ.

    ඒත් පැහැදිලිවම චන්දෙට දෙපැත්තයි තියෙන්නෙ. කැම්පේන් දැක්කම ඒක පේනවනේ.

    1. NPP එකට පක්ෂ
    2. NPP එකට විපක්ෂ

    ඔච්චරයි තියෙන්නෙ. ඉතින් උබ හිතනවද මෙතන මේ ටෝක් දුන්නට NPP එකට විපක්ෂ එවුන් NPP එකට දෙවෙනි මනාප ගහයි කියලා?

    ගොඩක් එවුන් එහෙම ගහන්නෙ නෑ කියල තමයි මම හිතන්නෙ. හැබැයි එහෙම තියෙද්දි NPP එකට ගහන එවුන් රනිල්ට හරි සජිත්ට හරි දෙවෙනි මනාප ගැහුවොත් පට්ට අවාසියක් වෙන්නෙ.

    මේ දෙවෙනි මනාප කතාව යවන්නෙම පැහැදිලිවම පරදින රනිල්, සජිත්ට සෙකන්ඩ් චාන්ස් එකක් ගන්න.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කාට දුන්නත් අනුරට නම් දෙන්නේ නැහැ. එනිසා අනුර ඉස්සරහින් 0 දානවා. ඔයාලත් මෙහෙම කරන්න

    1 - Ranil
    2 - Sajith
    3 - Namal
    0 - Anura

    අඩේ සුපිරි ඇඩ්වයිස් එක post එකක් හදල share කරානම්
    සජියට ඡන්දෙ දෙන ඈයො මේක ෆලෝ කරයි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කම්පිටිශන් එකේ උඩින්ම ඉන්න දෙන්නට 1 ගහනවනම් ඊට පස්සෙ 2, 3 දාල තේරුමක් නෑ. යට එකෙක්ට එක ගහල 2 කම්පිටිශන් එකේ ඉන්න එකෙක්ට ගැහුවොත් කාටවත් 50% නැති උනොත් ඒක ඒ ගහන එකාට වටිනවා.

    මොකක්ද කරන්නෙ? කතිරෙ කෙලින්ම ගහන්න එකෙක් මට නම් පේන්නෙ නෑ.
    අනුරට ගහන්න හිතයි අඩුම ගානෙ දේශපාලන සංස්කෘතියෙ හරි වෙනසක් වෙයි කියල. ආර්තික පැත්තෙන් නම් උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න හිතෙන්නෙ නෑ.

    ට්‍රයි කරන්නත් එක්ක අංක දාන්නහිතයි මේ පාර. 1 සීලරතන හාමුදුරුවොන්ට ගහල 2 අනුරට ගැහුවත් අනුරට ඒක වටිනවා 50% කාට්වත් ගන්න බැරි උනොත්. 🤔🤔

    Any suggestions?
    one ekekta deepan sajithta nan denda epa. moda paka awoth haminila yai
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කම්පිටිශන් එකේ උඩින්ම ඉන්න දෙන්නට 1 ගහනවනම් ඊට පස්සෙ 2, 3 දාල තේරුමක් නෑ. යට එකෙක්ට එක ගහල 2 කම්පිටිශන් එකේ ඉන්න එකෙක්ට ගැහුවොත් කාටවත් 50% නැති උනොත් ඒක ඒ ගහන එකාට වටිනවා.

    මොකක්ද කරන්නෙ? කතිරෙ කෙලින්ම ගහන්න එකෙක් මට නම් පේන්නෙ නෑ.
    අනුරට ගහන්න හිතයි අඩුම ගානෙ දේශපාලන සංස්කෘතියෙ හරි වෙනසක් වෙයි කියල. ආර්තික පැත්තෙන් නම් උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න හිතෙන්නෙ නෑ.

    ට්‍රයි කරන්නත් එක්ක අංක දාන්නහිතයි මේ පාර. 1 සීලරතන හාමුදුරුවොන්ට ගහල 2 අනුරට ගැහුවත් අනුරට ඒක වටිනවා 50% කාට්වත් ගන්න බැරි උනොත්. 🤔🤔

    Any suggestions?
    1 කාට උනත් මචං සීලෙට ගහන්න එපා. මොකද අපි ආතල් එකට හරි, අනිත් අයට තියන අකමැත්ත නිසා හරි සීලෙට ගහල එයා 1 උනොත් වෙන කවුරු 1 වෙනවටත් වඩා අන්තයි. 1 චොයිස් එකට අකමැත්ත පෙන්නන්න වෙන කාට හරි ගහපන් එහෙම ඕනි නම්. 2 ගහපන් ප්‍රදාන 3න් එකකට 3 මනාපෙ නම් තේරුමක් නෑ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    IMF DSA ගැන නිවේදක තරම්වත් දන්නැති එකෙක්ට දෙන්න කලින් හිතන්න
    DSA kiyanne mokadda? Do I really need to know what is DSA, in order to select president or to decide to whom, do I going to vote.
    Is this country main issue IMF?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙහෙමනේ මචන්. දෙවෙනි මනාපෙ නොදී ඉන්නවට වඩා දෙවෙනි මනාපෙ NPP එකට දෙන එක අනිවාර්යෙන්ම හොඳයි. ඒකෙ කිසි කතාවක් නෑ.

    ඒත් පැහැදිලිවම චන්දෙට දෙපැත්තයි තියෙන්නෙ. කැම්පේන් දැක්කම ඒක පේනවනේ.

    1. NPP එකට පක්ෂ
    2. NPP එකට විපක්ෂ

    ඔච්චරයි තියෙන්නෙ. ඉතින් උබ හිතනවද මෙතන මේ ටෝක් දුන්නට NPP එකට විපක්ෂ එවුන් NPP එකට දෙවෙනි මනාප ගහයි කියලා?

    ගොඩක් එවුන් එහෙම ගහන්නෙ නෑ කියල තමයි මම හිතන්නෙ. හැබැයි එහෙම තියෙද්දි NPP එකට ගහන එවුන් රනිල්ට හරි සජිත්ට හරි දෙවෙනි මනාප ගැහුවොත් පට්ට අවාසියක් වෙන්නෙ.

    මේ දෙවෙනි මනාප කතාව යවන්නෙම පැහැදිලිවම පරදින රනිල්, සජිත්ට සෙකන්ඩ් චාන්ස් එකක් ගන්න.
    අනුරයි, සජීතුයි තමා ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න. එයාලට ඡන්දෙ දෙන අය මනාප ගහන එක තේරුමක් නෑ. කාලේ නාස්ති කිරීමක් පමණයි. කතිරෙ විතරක් ගහල අවාම ඇති.

    අනිත් අපේක්ෂකයින්ට ඡන්දෙ දෙන අය තමා මනාප ලකුණු කරන්න ඕනි. එයාලගේ මනාප ගණන් කරන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට. මනාප ප්‍රදාන අපේක්ෂකයෙකුට දීලා නැත්තම් එකත් කාලය නාස්ති කිරීමක්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    DSA kiyanne mokadda? Do I really need to know what is DSA, in order to select president or to decide to whom, do I going to vote.
    Is this country main issue IMF?
    Right, I don't know whether you're a resident or not, without IMF DSA there'd be no day to day needs fulfilment in this country
    ↓↓
    රනිල් නෙවෙයි පොල්පිත්තක් තීබ්බත් IMF DSA හරියට කරානම් වැඩේ වෙනවා

    12:32 ↓↓