උබල ගහන හොදම මොබයිල් ගේම් එක මොකද්ද......
මචන්ලා පොඩි වැඩක් කරන්න හිතුන, උබල ඔෆිස් එකේ ගෙදර, ක්ලාස් එකේ, බස් එකේ, බාත්රූම් එකේ ඇන්රොයිඩ් වේවා අයියෝ+එස් වේවා උබල ඇඩික්ට් වෙලා තියන ගහන සුපිරි ගේම්ස් මොනාද කියල මෙතන දාපං

Racing, Arcade, Shooting, Multiplayer ඕනේ එකක් ඔට්ටුයි
ඔන්න එහෙනම් මන ගහන ඒවා
NFS MW

8 Ball Pool

man nam mekata asa multiplayer gahanna puluwan yaluwot ekka ekai

ubalat hoda apps tikak dapan kamali welwata bagena gahanna

Last edited:

Real Racing 3