උබල ගහන හොදම මොබයිල් ගේම් එක මොකද්ද......

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
උබල ගහන හොදම මොබයිල් ගේම් එක මොකද්ද......

මචන්ලා පොඩි වැඩක් කරන්න හිතුන, උබල ඔෆිස් එකේ ගෙදර, ක්ලාස් එකේ, බස් එකේ, බාත්රූම් එකේ ඇන්රොයිඩ් වේවා අයියෝ+එස් වේවා උබල ඇඩික්ට් වෙලා තියන ගහන සුපිරි ගේම්ස් මොනාද කියල මෙතන දාපං:P:P:P

Racing, Arcade, Shooting, Multiplayer ඕනේ එකක් ඔට්ටුයි

ඔන්න එහෙනම් මන ගහන ඒවා

NFS MW

maxresdefault.jpg

:shocked::shocked::shocked::shocked:

8 Ball Pool
:shocked::shocked::shocked:
8-ball-pool-810x400.jpg


man nam mekata asa multiplayer gahanna puluwan yaluwot ekka ekai

:P:P:P:P:P
ubalat hoda apps tikak dapan kamali welwata bagena gahanna
 
Last edited:

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    INGRESS

    GPS based game

    https://play.google.com/store/apps/details?id=com.nianticproject.ingress&hl=en



    maxresdefault.jpg


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    2ppmpsh.jpg


    2vanuxv.jpg


    pc එකේ නම්.. cod4 එකයි gtav එකයි විතරයි ගහන්නෙ..
    අලුත් ගේම්ස් දාන්න හම්බුනේ නෑ..
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    eeeee ado

    INGRESS

    GPS based game

    https://play.google.com/store/apps/details?id=com.nianticproject.ingress&hl=en


    meke mokadda ban seen1 karanna tiyenne shooting game ekakda


    maxresdefault.jpg






    meka mokadda ban seen1 karanna tiyenne? shooting game ekakada?