උබල ගෙදර තාප්පයක් ගහනවනම්

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    උබල ගෙදර තාප්පයක් ගහනවනම් හිතපන් ඒ තාප්පේ උබලගෙ ඉඩමයි අසල් වැසියෙක්ගෙ ඉඩමයිමායිම් වෙන්න ගහන්නේ කියල.

    මට ප්‍රශ්න ටිකක් තියෙනව. හිතපන් අසල් වැසිය තරහ එකෙක්.

    මට පුලුවන්ද දැන් උන් ගහල තියෙන වැට කඩල තාප්පෙ ගහන්න? නැත්නම් මට වැටට මෙහාට වෙන්න මගේ පැත්තෙන් තාප්පෙ ගහන්න ඕනෙද?

    උබ මම නම් තාප්පෙ බැදල ඉවර වෙලා උන්ගෙ පැත්තත් නොමිලේ කපරාදු කරල තීන්ත ගාල දෙනවද? තීන්ත නොගෑවත් කපරාදු කරල දෙනවද?
     
    • Like
    Reactions: lasankandy

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    හිතපන් අසල් වැසිය තරහ එකෙක්.

    උබ මම නම් තාප්පෙ බැදල ඉවර වෙලා උන්ගෙ පැත්තත් නොමිලේ කපරාදු කරල තීන්ත ගාල දෙනවද? තීන්ත නොගෑවත් කපරාදු කරල දෙනවද?
    eh? :oo:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉනි වැටක් නම් තියෙන්නේ ඒක ගලවල තාප්පේ දාගන්න පුළුවන්. ඔයා තාප්පේ බැඳලා කපරාරු කරලා නිම කරොත්, තාප්පේ සම්පුර්ණ අයිතිය ඔයාගේ. ඔයා තාප්පේ බැදලා අනික් පැත්තේ එකාගේ සයිඩ් එක කපරාරු කරන්නේ නැතුව හිටියොත් අනික් පැත්තේ එකා අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරන් පොඩි ගානක් වියදම් කරලා ඒ පැත්ත කපරාරු කරන් තාප්පෙට අයිතිවාසිකම් කියන්න එන්න ඉඩ තියනවා. ඊට පස්සේ උන් තාප්පෙට හේත්තු කරලා දර මඩු ගහන්න, තාප්පෙට පතෝල වැල් යවන්න, තාප්පෙ රෙදි වනන්න වගේ වැඩ කරන්න පටන් ගන්න ඉඩ තියනවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම නං තාප්පේ ගැහුවේ මගේ මායිම ඇතුලේ
    අහල පහල ගෙවල් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ
    කපරාරු කරලා තීන්ත ගානවා තාප්පේ කල්පැවැත්ම නිසා
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඉනි වැටක් නම් තියෙන්නේ ඒක ගලවල තාප්පේ දාගන්න පුළුවන්. ඔයා තාප්පේ බැඳලා කපරාරු කරලා නිම කරොත්, තාප්පේ සම්පුර්ණ අයිතිය ඔයාගේ. ඔයා තාප්පේ බැදලා අනික් පැත්තේ එකාගේ සයිඩ් එක කපරාරු කරන්නේ නැතුව හිටියොත් අනික් පැත්තේ එකා අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරන් පොඩි ගානක් වියදම් කරලා ඒ පැත්ත කපරාරු කරන් තාප්පෙට අයිතිවාසිකම් කියන්න එන්න ඉඩ තියනවා. ඊට පස්සේ උන් තාප්පෙට හේත්තු කරලා දර මඩු ගහන්න, තාප්පෙට පතෝල වැල් යවන්න වගේ වැඩ කරන්න පටන් ගන්න ඉඩ තියනවා.
    Aniwa..
    mala wathayak ban epa karapu ekek eha paththe set wunama...
     
    • Like
    Reactions: lasankandy

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    තරහ කාරයෙක් නම් හොදම දේ ග්‍රාමසේවක හරහා වත් දැනුවත් කරල ඉන්න. ඔය වැට කඩන්න යනව කියන්නෙ නිකන් ප්‍රශ්ණවලට අත වැනීමක්. ඒ නිසා දැනුවත් කරල වැඩේ පටන් ගන්න. අනිත් පැත්තත් වැඩ ඉවර කරලම දාන්න. ඒක තාප්පෙ කල් පැවැත්මට හොදයි. ඔය වැඩ ටික කරද්දි පොඩි වීඩියෝ, ෆොටෝස් ටිකක් අරන් තියාගන්න. ඒක පේන්නම ගන්න. එතකොට අයිතිවාසිකම් කියන්න එන්නෙ නෑ. අනික පුළුවන් නම් මුළු තාප්පෙම තමන්ගෙ මායිමෙන් ඇතුලෙ ගහන්න.
     
    කොහොම මචං මේක කරන්නේ? මායිම අතුලෙ ගහන්න කියන්නේ මායිමටම හේත්තු කරලද නැත්නනම් අඩියක් දෙකක් අතුලෙන්ද? හිප්පලම ගැහුවොත් මගේ පැත්තේ විතරක් තිබ්බත් ඒක මේන්ටේන් කරන්න තීන්ත ටිකක් ගාන්න උනත් අනිත් ඉඩමට යන්න වෙනව. අඩියක් දෙකක් අතුලට ගත්තොත් පොඩි වෙනව.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    තමන්ගේ ඉඩම පැත්තෙන් තාප්පේ යන්න ඕනි.කොච්චර තරහා කාරයෙක් වුනත තාප්පේ ගහන්වට මුකුත් කියන්නේ එන්නේ නෑ.එතකොට ඌ දවසක තාප්පේ ගහනකොට වියදම අඩු වෙනවනේ.වැට ගලෝනවා නන් ග්‍රාම සේවක හරගා සමතයකට එන්න.අපි ගහනකොට අල්ලපු ගෙදර කෙනා ඇවිල්ලා කොස්ගග අපේ පැත්තට එන විදිහට ගහන්න කියලා කිව්වනේ.අනික උබ නැති කාලෙකදී අයිතිවාසිකම් කියන්න ආවම තවත ගැටලුයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තරහ කාරයෙක් නම් හොදම දේ ග්‍රාමසේවක හරහා වත් දැනුවත් කරල ඉන්න. ඔය වැට කඩන්න යනව කියන්නෙ නිකන් ප්‍රශ්ණවලට අත වැනීමක්. ඒ නිසා දැනුවත් කරල වැඩේ පටන් ගන්න. අනිත් පැත්තත් වැඩ ඉවර කරලම දාන්න. ඒක තාප්පෙ කල් පැවැත්මට හොදයි. ඔය වැඩ ටික කරද්දි පොඩි වීඩියෝ, ෆොටෝස් ටිකක් අරන් තියාගන්න. ඒක පේන්නම ගන්න. එතකොට අයිතිවාසිකම් කියන්න එන්නෙ නෑ. අනික පුළුවන් නම් මුළු තාප්පෙම තමන්ගෙ මායිමෙන් ඇතුලෙ ගහන්න.
    good idea:yes:
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    තමන්ගේ ඉඩම පැත්තෙන් තාප්පේ යන්න ඕනි.කොච්චර තරහා කාරයෙක් වුනත තාප්පේ ගහන්වට මුකුත් කියන්නේ එන්නේ නෑ.එතකොට ඌ දවසක තාප්පේ ගහනකොට වියදම අඩු වෙනවනේ.වැට ගලෝනවා නන් ග්‍රාම සේවක හරගා සමතයකට එන්න.අපි ගහනකොට අල්ලපු ගෙදර කෙනා ඇවිල්ලා කොස්ගග අපේ පැත්තට එන විදිහට ගහන්න කියලා කිව්වනේ.අනික උබ නැති කාලෙකදී අයිතිවාසිකම් කියන්න ආවම තවත ගැටලුයි.
    උබල උබලගෙ තාප්පෙත් එක්ක අනිත් පාර්ෂවය පිස්සු කෙලින එක නතර කරන්නේ කොහොමද? එක එක වැල් වර්ග යවනව. මඩු ගහනව.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    උඹේ අදහස් ගොඩාක් සමානයි අර රහල් ජයසේකර කියන පිස්සා (ලොල්ලා) එක්ක
    භාෂාව හැසිරවීම ගැන කීවේ
    so? whats ur problem?
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    වැට අයින් කරන්න කලින් ග්‍රාමසේවකට එන්න කියපන්. ග්‍රාමසේවකයි අනිත් ඉඩමේ එකයි හැමෝම ඉන්න තැන වැට ගලවපන්. වීඩියෝ හරි ෆොටෝ ගන්න ගලවන වෙලාව‌ෙයි, ගලවල කානු කැපුවට පස්සෙයි. තමන්ග‌ේ මායිම ඇතුලේ තාප්ප‌ේ ඉවර කරන්න. නැත්තම් පස්සට මල වාත කේස් වෙනවා ඔය මායිම් ප්‍රශ්න. අනිත් පැත්තත් වැඩ ඉවර කරන්න. නැත්තම් අනිවා උන් තාප්ප‌ෙට හේත්තු කරල මඩුවක් ගහනවම තමයි පුතේ.
     
    • Like
    Reactions: Kolama and Ryan08

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Eha gedara eka tarahanam u ekka erganna noya umbe pethen tappe gahala umbe petha umba karaparaku karagnin. Ona magulak u karagani uge pethe kethainam
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Thappe kanu ube paththen yanna ona boarder eke mayimen ona yanna
    එහෙම කරත් මඩුව ගහන එකා මඩුව ගහනවනේ? මේකට ඉතින් එකම විසඳුම කනු දාල වැට ක් ගහල ඊටත් අඩි කීපයක් අතුලෙන් තාප්පයක් ගහන එක. :baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැට ගලවන්නෙ නැතුව මායිමෙන් තමන්ගෙ පැත්තට තාප්පෙ බඳින්න.

    කපරාරුව ගහන්න බාස් කෙනෙක් ඒ ඉඩමට යවන්න ඒ ඉඩමෙ අයිතිකාරයගෙ අවසරය ඕනෙ.

    තාප්පයක් කපරාරු කරන එක තාප්පෙ ආරක්ෂාවට හොඳයි. සිමෙන්ති මැදල වෝටර්පෘෆින් පේන්ට් එකක් ගාන්න.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Eha gedara eka tarahanam u ekka erganna noya umbe pethen tappe gahala umbe petha umba karaparaku karagnin. Ona magulak u karagani uge pethe kethainam
    එහෙම කරන්නත් අඩි කීපයක් අතුලෙන් නේ ගහන්න වෙන්නේ. උගේ Property එකේ ඉදන් තාප්පෙ පේන්ට් කරන්නවත් වෙන්නෑ. එහෙම හරි කරා කියපන්. ඊට පස්සේ ඌ හිතයි ඒක තමයි Property line එක කියල. ඇත්තම ලයින් එක අඩි කීපයක් උන්ගෙ පැත්තට වෙන්න තිබ්බට. ඒක මාර්ක් කරන්න තව වැටකුත් ගහන්න වෙනව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෙවල් කීපයක තාප්ප අත්දැකීම්.

    අපි නම් කරේ මෙහෙමයි. එන්න කියලා මිනිහා ඉද්දිම වැට ගලවලා ලණු ඇදලා හරිද බලන්න කිව්වා. ඌ අපි එක්ක තරහයි. කපරාරු කෙරුවම උන්ගෙ වත්තෙ ඉඩ අඩුවෙනවා කිව්වා. අපේ තාත්තා අඟල් දෙකක් විතර මෙහාට අරගෙන අත්තිවාරම දැම්මා.

    අනික් පැත්තෙ එකා උගේ මඩු ගහනවා තාප්පෙට හේත්තු කරලා. තාප්පෙ අල්ලලා නෙමෙයි ඒත් මඩුවල වතුර වැටිලා තාප්පෙ සවුත්තු වෙනවා.

    තව එකෙක් ටොයිලට් එක හැදුවා අපේ තාප්පෙට අල්ලලා.

    ඌයි උගේ ගෑනියි රෙදි වනන්න්න ගත්තා තාප්පෙ උඩ. මුලින් ඉතින් අපි ඉවසන් හිටියා පස්සෙ පස්සෙ උන්ගෙ යට ඇඳුම් හිටන් අපේ පැත්තට වැටෙනවා මල කරදරයක් උනා. පස්සෙ එපා කිව්වම තරහා උනා.

    මම නම් කියන්නෙ එක පාර උස්සලාම ගහන්න ඕනෙ.

    අපේ මාමා කෙනෙක් තාප්පෙ ගැහුවේ වැටට අඩියක් මෙහායින්. කියලා තියෙන්නෙ ඒ සීමාව පාවිච්චි කරන්න එපා කියලා. ඒත් ඉතින් ඕවා පහුවෙනකොට මිනිස්සුන්ට මතක නෑනෙ.

    අනිත් එක තරහා උනත් අවුලක් නැතුව කතා කරලා විසඳගන්න පුලුවන් සමහර උන් එක්ක. තාප්ප ගහනවට මිනිස්සු කැමතියිනෙ නොමිලෙම කවර් වෙනවා කියලා.
    ------ Post added on May 14, 2021 at 12:27 PM