එහෙම සංස්කෘතික අවුලක් තියෙනවා තමා රටේ.Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.
අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
ඇත්ත...උඹලගෙ අම්මා පුතේ... උඹලගෙ අම්මා එදා උඹ හම්බවෙන්න ඉද්දි එම් බී බී එස් ඩොකාලගෙ ලගට ක්ලිනික් නොගිහින් තිබ්බ නම් උඹට අද දුක් වෙන්න දෙයක් නෑ... එහෙනම් අපිත් සතුටුයි... උඹලගෙ අම්මටත් සතුටුයි...MBBS ගොබ්බයින්ගෙන් බේත් ගත්තු එක.
අපේ අම්ම clinic ගියෙ නෑ අපේ පවුලෙ බාල අය ලැබෙද්දිත්. ඒ කියන්නෙ මම හම්බවෙද්දි clinic ගිහිල්ලත් නැතිවෙන්න ඉඩ ගොඩක් වැඩියි.ඇත්ත...උඹලගෙ අම්මා පුතේ... උඹලගෙ අම්මා එදා උඹ හම්බවෙන්න ඉද්දි එම් බී බී එස් ඩොකාලගෙ ලගට ක්ලිනික් නොගිහින් තිබ්බ නම් උඹට අද දුක් වෙන්න දෙයක් නෑ... එහෙනම් අපිත් සතුටුයි... උඹලගෙ අම්මටත් සතුටුයි...
අන්න වැදගත් පොයින්ට් එකක් ආවා දුක් වෙන.මම වැඩිය දුක් වෙන්නෙ හිත්නනෙ නෑ ගොඩක් ඒවා ගැන් miss උනා නේ හැඟීමෙන්. ඒ උනාට මේ කාලේ දැනෙන දේවල් ටිකක් මේ.
1. ඉන්න යාලුවෝ ටික පට්ට උන් independant උනාම ආතල් ගන්න පුලුවන් කියලා බලාගෙන හිඳීම. අන්තිමේදී කරපු ට්‍රැවල් එකකුත් නෑ, කැම්පස් කාලෙන් පස්සෙ ගත්ත ආතල් එකකුත් නෑ, උන් හැමදාම දුක කියා කියා කසාද බැඳලා හොයාගන්නත් බෑ දැන්. ජීවිතේ මොන දේ නැති උනත් තිබුනත් ආතල් එකේ ඉන්න යාලුාවෝ සෙට් එකක් හොයාගනිල්ලා.
2. Comfort zone එකෙන් මිදිලා, රට තොට මීට වඩා ඇවිදලා ට්‍රැවල් කරන්න බැරි වීම.
3. ආයෝජනය කියන එක ගැන උනන්දුවක් නොතිබීම.
එකක් ?
IT කියන්නෙ එහෙම ආතල් එකේ කරන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් හරි දෙයක් නං නෙවෙයි, තියරි පාට් කියන්නෙ මැත්ස් තමයි තියෙන්නෙ, ඉගෙනගන්න කාලෙ ප්‍රෝගැමින් එහෙම කරන්න තියෙන්නෙ එසයින්මන්ට් වලට විතරයිBio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.
අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
ඒකනම් ඇත්ත මේ ලංකාවනේ. තාම සිනමාව කර්මාන්තයක් හැටියට පිළිගන්නේ නෑ. හැබයි ගේමක් ගහන Directors ලා නැත්තෙමත් නෑ. මටනම් A/L වලදි එහෙම වුනත් කොහොම හරි Profession එක විදිහට මම කැමති පැත්තට පැනගන්න පුලුවන් වුණා. හැබැයි Academic පැත්ත මග ඇරුන එක තමයි මට තියෙන දුක.එහෙම සංස්කෘතික අවුලක් තියෙනවා තමා රටේ.
මගේ හීන ජොබ් එක film director කෙනෙක් වෙන එක, ඒක නිකන්ම හිතුලුවක් වෙලා ගියා. මම මැත්ස් කරලා කැම්පස් ගිහින් ජොබ් එකකට සෙට් උනා. දුකක් නෑ, මම එහෙම කරේ නැත්තන් අද elakiri එන්න data හොයාගන්නත් බැරි වෙන්න තිබුනා.
You are taming the wrong type of pussy.බළල් පිස්සුව. කොහේ ගියත් බළලෙක් දැක්කොත් ඌව අල්ලලා ඉස නිකට කසල යාලු කරගන්නවා. මෙහෙ ඉන්න හැම බළල් මොටෙක්ම මාව දැක්කම අඳුරනවා. යන එන තැන් වලදී දැක්කම ඥාව් කියල කතා කරනවා. මාත් ඉතින් රිප්ලයි දානවා.මේ පැත්තේ උන් මොනවා හිතනවද දන්නේ නෑ. මේක නවත්තගන්න ඕන.
![]()
මම ඔය ගැන දන්නවා බන්. මන් දැන් කරන්නේ IT තමයි. මගේම Company එකක් තියෙනවා දැන්.IT කියන්නෙ එහෙම ආතල් එකේ කරන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් හරි දෙයක් නං නෙවෙයි, තියරි පාට් කියන්නෙ මැත්ස් තමයි තියෙන්නෙ, ඉගෙනගන්න කාලෙ ප්‍රෝගැමින් එහෙම කරන්න තියෙන්නෙ එසයින්මන්ට් වලට විතරයි
IT ජොබ් එකේ ආතල් එක කියන්න, මම ඕනනම් උඹට මගේ කැලැන්ඩරේ එකේ මේ සතියෙ ස්ක්‍රින්ශොට් එකක් දාන්නම්, මේ සතියටම උදේටයි දවල්ටයි දෙකටම එක වේලයි කන්න වෙලාව තිබ්බෙ, WFH ඉඳලත්,
උඹට අවුලක් කියනවා නෙමෙයි, කම්පියුටර් වලට ආස හැම කෙනාම හිතනවා තමන්ට සෙට්වෙන ෆීල්ඩ් එක IT කියලා ප්‍රැක්ටිකලි ගත්තම එහෙම නැහැ, SE වගේ පැත්තට හොඳටම සෙට්වෙන්න මැත්ස් හොඳට පුලුවන් හිතන්න පුලුවන් එවුන්,