උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.

    අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
    එහෙම සංස්කෘතික අවුලක් තියෙනවා තමා රටේ.
    මගේ හීන ජොබ් එක film director කෙනෙක් වෙන එක, ඒක නිකන්ම හිතුලුවක් වෙලා ගියා. මම මැත්ස් කරලා කැම්පස් ගිහින් ජොබ් එකකට සෙට් උනා. දුකක් නෑ, මම එහෙම කරේ නැත්තන් අද elakiri එන්න data හොයාගන්නත් බැරි වෙන්න තිබුනා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    MBBS ගොබ්බයින්ගෙන් බේත් ගත්තු එක.
    ඇත්ත...උඹලගෙ අම්මා පුතේ... උඹලගෙ අම්මා එදා උඹ හම්බවෙන්න ඉද්දි එම් බී බී එස් ඩොකාලගෙ ලගට ක්ලිනික් නොගිහින් තිබ්බ නම් උඹට අද දුක් වෙන්න දෙයක් නෑ... එහෙනම් අපිත් සතුටුයි... උඹලගෙ අම්මටත් සතුටුයි...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇත්ත...උඹලගෙ අම්මා පුතේ... උඹලගෙ අම්මා එදා උඹ හම්බවෙන්න ඉද්දි එම් බී බී එස් ඩොකාලගෙ ලගට ක්ලිනික් නොගිහින් තිබ්බ නම් උඹට අද දුක් වෙන්න දෙයක් නෑ... එහෙනම් අපිත් සතුටුයි... උඹලගෙ අම්මටත් සතුටුයි...
    අපේ අම්ම clinic ගියෙ නෑ අපේ පවුලෙ බාල අය ලැබෙද්දිත්. ඒ කියන්නෙ මම හම්බවෙද්දි clinic ගිහිල්ලත් නැතිවෙන්න ඉඩ ගොඩක් වැඩියි.

    මොනෝත්තකටද බොල clinic යන්නේ ?
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මම වැඩිය දුක් වෙන්නෙ හිත්නනෙ නෑ ගොඩක් ඒවා ගැන් miss උනා නේ හැඟීමෙන්. ඒ උනාට මේ කාලේ දැනෙන දේවල් ටිකක් මේ.

    1. ඉන්න යාලුවෝ ටික පට්ට උන් independant උනාම ආතල් ගන්න පුලුවන් කියලා බලාගෙන හිඳීම. අන්තිමේදී කරපු ට්‍රැවල් එකකුත් නෑ, කැම්පස් කාලෙන් පස්සෙ ගත්ත ආතල් එකකුත් නෑ, උන් හැමදාම දුක කියා කියා කසාද බැඳලා හොයාගන්නත් බෑ දැන්. ජීවිතේ මොන දේ නැති උනත් තිබුනත් ආතල් එකේ ඉන්න යාලුාවෝ සෙට් එකක් හොයාගනිල්ලා.

    2. Comfort zone එකෙන් මිදිලා, රට තොට මීට වඩා ඇවිදලා ට්‍රැවල් කරන්න බැරි වීම.

    3. ආයෝජනය කියන එක ගැන උනන්දුවක් නොතිබීම.
    අන්න වැදගත් පොයින්ට් එකක් ආවා දුක් වෙන.

    ආයෝජනය ට උනන්දුවක් නොතීබිම..

    ඒකාලේ ම දැනුමට හරි ආයෝජනය කරානම් කියල හිතෙනවනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.

    අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
    IT කියන්නෙ එහෙම ආතල් එකේ කරන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් හරි දෙයක් නං නෙවෙයි, තියරි පාට් කියන්නෙ මැත්ස් තමයි තියෙන්නෙ, ඉගෙනගන්න කාලෙ ප්‍රෝගැමින් එහෙම කරන්න තියෙන්නෙ එසයින්මන්ට් වලට විතරයි
    IT ජොබ් එකේ ආතල් එක කියන්න, මම ඕනනම් උඹට මගේ කැලැන්ඩරේ එකේ මේ සතියෙ ස්ක්‍රින්ශොට් එකක් දාන්නම්, මේ සතියටම උදේටයි දවල්ටයි දෙකටම එක වේලයි කන්න වෙලාව තිබ්බෙ, WFH ඉඳලත්,
    උඹට අවුලක් කියනවා නෙමෙයි, කම්පියුටර් වලට ආස හැම කෙනාම හිතනවා තමන්ට සෙට්වෙන ෆීල්ඩ් එක IT කියලා ප්‍රැක්ටිකලි ගත්තම එහෙම නැහැ, SE වගේ පැත්තට හොඳටම සෙට්වෙන්න මැත්ස් හොඳට පුලුවන් හිතන්න පුලුවන් එවුන්,
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    බළල් පිස්සුව. කොහේ ගියත් බළලෙක් දැක්කොත් ඌව අල්ලලා ඉස නිකට කසල යාලු කරගන්නවා. මෙහෙ ඉන්න හැම බළල් මොටෙක්ම මාව දැක්කම අඳුරනවා. යන එන තැන් වලදී දැක්කම ඥාව් කියල කතා කරනවා. මාත් ඉතින් රිප්ලයි දානවා. 😹 මේ පැත්තේ උන් මොනවා හිතනවද දන්නේ නෑ. මේක නවත්තගන්න ඕන. 😾
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    එහෙම සංස්කෘතික අවුලක් තියෙනවා තමා රටේ.
    මගේ හීන ජොබ් එක film director කෙනෙක් වෙන එක, ඒක නිකන්ම හිතුලුවක් වෙලා ගියා. මම මැත්ස් කරලා කැම්පස් ගිහින් ජොබ් එකකට සෙට් උනා. දුකක් නෑ, මම එහෙම කරේ නැත්තන් අද elakiri එන්න data හොයාගන්නත් බැරි වෙන්න තිබුනා.
    ඒකනම් ඇත්ත මේ ලංකාවනේ. තාම සිනමාව කර්මාන්තයක් හැටියට පිළිගන්නේ නෑ. හැබයි ගේමක් ගහන Directors ලා නැත්තෙමත් නෑ. මටනම් A/L වලදි එහෙම වුනත් කොහොම හරි Profession එක විදිහට මම කැමති පැත්තට පැනගන්න පුලුවන් වුණා. හැබැයි Academic පැත්ත මග ඇරුන එක තමයි මට තියෙන දුක.

    අපේ අම්මගෙන් බලපෑමක් තිබ්බේ නෑ අරක කරන්න මේක කරන්න කියලා.මමම ගත්තු ගොන් තීරණ තමයි ඉතින්. සමාජය විසින් ඔලුවට දාපු මෝඩ අදහස් තමයි. අදටත් එහෙමනේ ලංකාවේ මිනිස්සු දන්න එක ජොබ් එක දොස්තරයි, ඉන්ජිනේරුවයි. ඊට වඩා ලොකු ජොබ් ලංකාවේ නෑ. රජයේ ජොබ් එකක් නම් කුනු අදින එකක් හරි කමක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    බළල් පිස්සුව. කොහේ ගියත් බළලෙක් දැක්කොත් ඌව අල්ලලා ඉස නිකට කසල යාලු කරගන්නවා. මෙහෙ ඉන්න හැම බළල් මොටෙක්ම මාව දැක්කම අඳුරනවා. යන එන තැන් වලදී දැක්කම ඥාව් කියල කතා කරනවා. මාත් ඉතින් රිප්ලයි දානවා. 😹 මේ පැත්තේ උන් මොනවා හිතනවද දන්නේ නෑ. මේක නවත්තගන්න ඕන. 😾
    You are taming the wrong type of pussy.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    1. ඉගෙනගන්න කාලෙ ඩොකෙක් වෙන එක විතරමයි ගොඩ යන්න පුළුවන් විදිය කියලා හිතාගෙන USA/Canada/UK/NZ/Aussie යන්න තිබ්බ අවස්ථා ඇතුලු වෙන ගොඩාක් අවස්ථා මඟහැරගැනීම. (කරගත්ත මෝඩම වැඩක් මේක නම්)

    2. කවුරු නැතත් අම්ම තාත්ත හරි ඉන්නවා කියලා හිතාගෙන සිටීම (තොපිලට කෙලවෙද්දි කවුරුත් නැත. සදාතනික සත්‍යකි. තමන්ට තමන් පමණි)

    3. (සමහර අවස්ථා වල ) සුදුසු කාලේ සුදුසු දෙය ඉගෙනීමට තියෙද්දි ඒක ඉගෙනගන්න එක කල් දැමීම. (කෝටි ගාණක් මුදල් මේක නිසා නැති වෙන්න ඇති මට)

    4. ඉස්කෝලෙන් අයින් වුන කාලෙ ඉඳලම වගේ මට මැරීගෙන අවංකව ආදරේ කරපු කෙල්ලව අවුරුදු 4ක් විතර ආදරේ කරලා අන්තිමට එයාව අතෑරගත්ත එක්ක.

    5. ඕනෙවට වඩා ජීවිතේට අනිත්‍ය පුරුදු කිරීම
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    IT කියන්නෙ එහෙම ආතල් එකේ කරන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් හරි දෙයක් නං නෙවෙයි, තියරි පාට් කියන්නෙ මැත්ස් තමයි තියෙන්නෙ, ඉගෙනගන්න කාලෙ ප්‍රෝගැමින් එහෙම කරන්න තියෙන්නෙ එසයින්මන්ට් වලට විතරයි
    IT ජොබ් එකේ ආතල් එක කියන්න, මම ඕනනම් උඹට මගේ කැලැන්ඩරේ එකේ මේ සතියෙ ස්ක්‍රින්ශොට් එකක් දාන්නම්, මේ සතියටම උදේටයි දවල්ටයි දෙකටම එක වේලයි කන්න වෙලාව තිබ්බෙ, WFH ඉඳලත්,
    උඹට අවුලක් කියනවා නෙමෙයි, කම්පියුටර් වලට ආස හැම කෙනාම හිතනවා තමන්ට සෙට්වෙන ෆීල්ඩ් එක IT කියලා ප්‍රැක්ටිකලි ගත්තම එහෙම නැහැ, SE වගේ පැත්තට හොඳටම සෙට්වෙන්න මැත්ස් හොඳට පුලුවන් හිතන්න පුලුවන් එවුන්,
    මම ඔය ගැන දන්නවා බන්. මන් දැන් කරන්නේ IT තමයි. මගේම Company එකක් තියෙනවා දැන්.

    මන් කියන්නේ අමාරුද ලේසිද මහන්සි වෙන්න ඕනේද කියන එක නෙමේ. කොච්චර අමාරු වුනත් මහන්සි වෙන්න වුණත් ආස විශයක් නම් කරන්න පුලුවන්. ඒත් ආසාවක් නැති විශයක් කොච්චර ලේසි වුණත් කරන්න හිතෙන්නේ නෑ. ප්‍රශ්නේ වුණේ මට මගේ passion එක අඳුර ගන්න සෑහෙන කාලයක් ගත වුණා.

    හැබැයි උඹ කියන කතාව හරි ඉගෙනගෙන ලංකාවේ ජොබ් එකකට ගියානම් IT වුණත් එපා වෙනවා තමයි. ජොබ් තියා ලංකාවේ ජීවත් වෙන එකත් එපා වෙලානේ තියෙන්නේ. හැබැයි මන් මගේම Business එකක් කරන නිසා මට risk එක ඇරෙන්න වෙන ලොකු ප්‍රශ්නයක් නෑ.
     
    Last edited:

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    **** Physical Science Ghin, Mathematics, Applied Mathematics, Physics karanne nathiwa. Mathamatics, Computer Science, Physics karapu eka.

    **** Campus eke Physics Practicle Course work hariyata karapu nathi eka, ( Physics special ekak karanna asawak thibuna )

    **** 2nd year, 3rd year Hostal inne nathiwa bodimakata wela ala una eka, ( Godak kammali una eken )

    **** Mulinma labuna job eka ( Web Developer ) katta kanna bari nisa, wena lesi job ekakata giya eka..

    **** Teaching walata loku hakiyawak, asawak nathiwa teaching job eka gatta eka.

    **** Passive income hadaganna kalin marry karapu eka. lamay hadapu eka...

    **** Ikmanin lease ekak dala car ekak gatta eka...

    onna oya wage dewal tamay
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ ලෙවල් වලට සයන්ස් කරපු එක.මම ම තමා ඉතින් තීරණේ කරේ. දක්ෂතාව තියෙන්නෙ ආට් පැත්තට කියල තේරුම් අරන් හිටියත් අනේ මන්දා සයන්ස්ම තෝරගත්තා. හැබැයි සයන්ස් නොකල නම් හොඳම යාලුවොයි කෙල්ලවයි හම්බ වෙන්නෙ නෑ. ඒ නිසා පසුතැවීමකුත් නෑ එච්චර.