උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

Donald Trump Fml GIF by Jeff Dunham
 

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    1.Airport ජොබ් එක ලැබිලා වැඩ කර කර හිටපු තැන ලොක්කගෙ මූණට ඒක කියන්න බැරුව එතනම ඉදලා ආපු රත්තරන් චාන්ස් එක waste කර ගත්තු එක.

    2.මේ ත්රෙඩ් එකේ තිබ්බ මෝඩ වැඩේ කලා. හැබැයි හොඳ අත්දැකීමක් ඒකත්.
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කියහල්ල බලන්න?

    මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.

    My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල 🙄
    same...
     
    • Like
    Reactions: Valar Morghulis

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි - 100% agreed

    කෙල වෙලා තියෙනවා නැත්තටම ගත්ත වැරදි decision හින්ද හැබැයි දැන්නම් තේරෙනවා රිසක් assesment එක කියල. දැන් මටම කියල පොඩි rules වගයක් හදාගෙන තියෙනවා

    1.ලංකාවේ මිනිස්සු හරියනවට කැමති හැබැයි තමන්ට වඩා පොඩ්ඩක් පහලින්.
    2.මොකා කිවත් නයට දෙන්න එපා දරන්න බැරි ගණන්. හම්බෙන්නේ නෑම තමයි.අපේ capital එකෙන් තමයි යන්නේ කියන එක අමතක් වෙනවා
    3.Investing ,Minimalism ඉගෙන ගන්න. නැත්තම හැමදාම ජොබ් කරන්න වෙනවා
    4. මෙහෙමයි වැරදි මිනිස්සු එක්ක ඉන්වෙස්ට් කරාම සල්ලි ,කාලේ ඔක්කොම නැති වෙනවා. risk assesment එකක් කරලා හලලා දාන්න.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජොබ් කරන්නට යාම.(කාල විනාශය )
    26-30 විහින් ෆයිනෑන්ෂලි අන්බැලන්ස් කර ගැනීම.
    ව්‍යාපාරය ආරම්භ කිරීමට කල්ගැනීම (ප්‍රමාදකිරීම ).
    ව්‍යාපාර තීරණ ගැනීමේදී ඕනෑවටත් වඩා අධ්‍යනය කිරීමට, කල්පනා කිරීමට ගොස් කරගන්නා කාල විනාශය.
    ලංකාවේ ඉංජිනේරුවන් පිළිබඳව තබා තිබූ අධි තක්සේරුව.
    ලෙහෙසියෙන් එකෙකුවත් විශ්වාශ නොකරන නිසා ගන්නාවූ තීරණ උදෙසා සිදුවන කාලවිනාශය.
    කම්පස් එකේ කෙල්ලෝ ඇවිස්සීම.
    ලෙක්චර් වල නින්ද යන එක නවත්තගන්ඩ පස්ස පෝලිමට වෙලා කෙල්ලෝ ඇවිස්සීම.
    එපා කියපු ප්‍රොපෝසල් කෙල්ලන් පස්සේ ලස්සනට පෙනීම.
    මේකේ ඉන්න උන්ට උදව් කිරීමට ගොස් කෙලවාගැනීම.
    මේ ත්‍රෙඩ් එක කියවීම.