හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි - 100% agreed
කෙල වෙලා තියෙනවා නැත්තටම ගත්ත වැරදි decision හින්ද හැබැයි දැන්නම් තේරෙනවා රිසක් assesment එක කියල. දැන් මටම කියල පොඩි rules වගයක් හදාගෙන තියෙනවා
1.ලංකාවේ මිනිස්සු හරියනවට කැමති හැබැයි තමන්ට වඩා පොඩ්ඩක් පහලින්.
2.මොකා කිවත් නයට දෙන්න එපා දරන්න බැරි ගණන්. හම්බෙන්නේ නෑම තමයි.අපේ capital එකෙන් තමයි යන්නේ කියන එක අමතක් වෙනවා
3.Investing ,Minimalism ඉගෙන ගන්න. නැත්තම හැමදාම ජොබ් කරන්න වෙනවා
4. මෙහෙමයි වැරදි මිනිස්සු එක්ක ඉන්වෙස්ට් කරාම සල්ලි ,කාලේ ඔක්කොම නැති වෙනවා. risk assesment එකක් කරලා හලලා දාන්න.