wada karapu tharamata prathipala aduyi.Ey ban epa wela thiyenne ?
matath 4th eka tama tiyenne.කෙලවෙලා කියල නන් කියන්න බෑ, ඒත් මේව වැරදි තීරන කියල හිතනව. ඒවගෙන මෙවගෙන ජීවිතේට උදව් වෙලත් තියනව.
1. ඩොකෙක් වෙන්න උවමනාවක් නැතුව බයෝ කිරීම.
2. සිගරට් බීම ( දැන් නන් නෑ )
3. යූ කේ යන්න චාන්ස් තිබිල නොගිහින් සිටීම.
4. රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව

2. කවුරු නැතත් අම්ම තාත්ත හරි ඉන්නවා කියලා හිතාගෙන සිටීම (තොපිලට කෙලවෙද්දි කවුරුත් නැත. සදාතනික සත්‍යකි. තමන්ට තමන් පමණි)
3. (සමහර අවස්ථා වල ) සුදුසු කාලේ සුදුසු දෙය ඉගෙනීමට තියෙද්දි ඒක ඉගෙනගන්න එක කල් දැමීම. (කෝටි ගාණක් මුදල් මේක නිසා නැති වෙන්න ඇති මට)
4. ඉස්කෝලෙන් අයින් වුන කාලෙ ඉඳලම වගේ මට මැරීගෙන අවංකව ආදරේ කරපු කෙල්ලව අවුරුදු 4ක් විතර ආදරේ කරලා අන්තිමට එයාව අතෑරගත්ත එක්ක.
5. ඕනෙවට වඩා ජීවිතේට අනිත්‍ය පුරුදු කිරීම
Wadk na bnඋඹ මොකද දැන් කරන්නේ
on point.මම හිතන්නේ වැරදි ඩිසිෂන් කියල එකක් නෑ කියල. මොකද වැරදි එකක් වුනත් බොහෝ දෙනා ගන්නේ ඒ වෙලාවට තියෙන තත්වය අනුව වැඩියෙන්ම හොඳයි කියල හිතන නිසා, මේක තමයි රිස්ක් එකක් ගන්නවා කියන්නේ. රිස්ක් එක අරගෙන එකේ අවුට්කම් එකත් ඒ විදිහට බාරගන්න ඕන, හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි. රිස්ක් එක අරගෙන සාර්ථක වුන මිනිස්සු අසාර්ථක වුන මිනිස්සු ඉන්නවා, කොහොම වුනත් රිස්ක් එකක් අරගෙනත් කරන දේවල් සාර්ථක අසාර්ත වෙන්න පළපුරුද්ද, කැපවීම, හැකියාව, බුද්ධිය සහ බාහිර සාධක වගේ ගොඩක් දේවල් බලපානවා එක නිසා ඉතින් මේක කළා නම් හරි අපාරදේ වැඩක් නේ, එහෙම හිතන එක කිසිම තේරුමක් නෑ. හැබැයි ඉගෙනගන්නේ නැතිව පිස්සු කෙළින ඒවාට නම් මේක අදාළ නැහැ.
2) හරියටම හරි මචන් කෙලවෙද්දි අම්ම තාත්තත් නෑ යන්තම් ගොඩ ආවට පස්සෙ පුදුම උනන්දුවක් තියෙන්නෙ උදවුකරන්න (ඒ වුනාට කරන්න පුලුවන් මගුලකුත් නෑ)1. ඉගෙනගන්න කාලෙ ඩොකෙක් වෙන එක විතරමයි ගොඩ යන්න පුළුවන් විදිය කියලා හිතාගෙන USA/Canada/UK/NZ/Aussie යන්න තිබ්බ අවස්ථා ඇතුලු වෙන ගොඩාක් අවස්ථා මඟහැරගැනීම. (කරගත්ත මෝඩම වැඩක් මේක නම්)
2. කවුරු නැතත් අම්ම තාත්ත හරි ඉන්නවා කියලා හිතාගෙන සිටීම (තොපිලට කෙලවෙද්දි කවුරුත් නැත. සදාතනික සත්‍යකි. තමන්ට තමන් පමණි)
3. (සමහර අවස්ථා වල ) සුදුසු කාලේ සුදුසු දෙය ඉගෙනීමට තියෙද්දි ඒක ඉගෙනගන්න එක කල් දැමීම. (කෝටි ගාණක් මුදල් මේක නිසා නැති වෙන්න ඇති මට)
4. ඉස්කෝලෙන් අයින් වුන කාලෙ ඉඳලම වගේ මට මැරීගෙන අවංකව ආදරේ කරපු කෙල්ලව අවුරුදු 4ක් විතර ආදරේ කරලා අන්තිමට එයාව අතෑරගත්ත එක්ක.
5. ඕනෙවට වඩා ජීවිතේට අනිත්‍ය පුරුදු කිරීම
ai eeke aula mokakda?කාබනික වගාව![]()
Ithin degree eka karala karanna puluwan neතාත්තා business එක බලාගනිම් කිව්වම ඒක පැත්තක තියලා degree එකක් කරන්න ආපු එක.
කලවම් නොවූ ජාන සහිත අපේ බළල් පරපුර!!බළල් පිස්සුව. කොහේ ගියත් බළලෙක් දැක්කොත් ඌව අල්ලලා ඉස නිකට කසල යාලු කරගන්නවා. මෙහෙ ඉන්න හැම බළල් මොටෙක්ම මාව දැක්කම අඳුරනවා. යන එන තැන් වලදී දැක්කම ඥාව් කියල කතා කරනවා. මාත් ඉතින් රිප්ලයි දානවා.මේ පැත්තේ උන් මොනවා හිතනවද දන්නේ නෑ. මේක නවත්තගන්න ඕන.
![]()
ඒක අයියට පැවරුවාIthin degree eka karala karanna puluwan ne