උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඒලෙවල් ෆස්ට් ශයි එක කෙලවගත්තම සෙකන්ඩ් එකක් නොකරපු එක
    ජපන් යන්න සෙට් උනාම ගෙදර අය ගැන හිතපු නිසා නොගිහින් හිටපු එක ගැන
    2019 වෙනකන් කරන් ආපු ෆේස්බුක් පේජ්ස් , ඉන්ස්ටන්ට් ආටිකල් සයිට් ටික එකම පාර ඩිසේබල් වෙලා යන්න ගියාට පස්සේ ඒවා අතෑරලා දාපු එක.
    රිස්ක් වැඩි නිසා කරපු ෆස්ට් ජොබ් එකම දමලා ගහපු එක.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    කෙලවෙලා කියල නන් කියන්න බෑ, ඒත් මේව වැරදි තීරන කියල හිතනව. ඒවගෙන මෙවගෙන ජීවිතේට උදව් වෙලත් තියනව.

    1. ඩොකෙක් වෙන්න උවමනාවක් නැතුව බයෝ කිරීම.

    2. සිගරට් බීම ( දැන් නන් නෑ )

    3. යූ කේ යන්න චාන්ස් තිබිල නොගිහින් සිටීම.

    4. රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව
    matath 4th eka tama tiyenne.
    රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    2. කවුරු නැතත් අම්ම තාත්ත හරි ඉන්නවා කියලා හිතාගෙන සිටීම (තොපිලට කෙලවෙද්දි කවුරුත් නැත. සදාතනික සත්‍යකි. තමන්ට තමන් පමණි)

    3. (සමහර අවස්ථා වල ) සුදුසු කාලේ සුදුසු දෙය ඉගෙනීමට තියෙද්දි ඒක ඉගෙනගන්න එක කල් දැමීම. (කෝටි ගාණක් මුදල් මේක නිසා නැති වෙන්න ඇති මට)

    4. ඉස්කෝලෙන් අයින් වුන කාලෙ ඉඳලම වගේ මට මැරීගෙන අවංකව ආදරේ කරපු කෙල්ලව අවුරුදු 4ක් විතර ආදරේ කරලා අන්තිමට එයාව අතෑරගත්ත එක්ක.

    5. ඕනෙවට වඩා ජීවිතේට අනිත්‍ය පුරුදු කිරීම
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    මම හිතන්නේ වැරදි ඩිසිෂන් කියල එකක් නෑ කියල. මොකද වැරදි එකක් වුනත් බොහෝ දෙනා ගන්නේ ඒ වෙලාවට තියෙන තත්වය අනුව වැඩියෙන්ම හොඳයි කියල හිතන නිසා, මේක තමයි රිස්ක් එකක් ගන්නවා කියන්නේ. රිස්ක් එක අරගෙන එකේ අවුට්කම් එකත් ඒ විදිහට බාරගන්න ඕන, හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි. රිස්ක් එක අරගෙන සාර්ථක වුන මිනිස්සු අසාර්ථක වුන මිනිස්සු ඉන්නවා, කොහොම වුනත් රිස්ක් එකක් අරගෙනත් කරන දේවල් සාර්ථක අසාර්ත වෙන්න පළපුරුද්ද, කැපවීම, හැකියාව, බුද්ධිය සහ බාහිර සාධක වගේ ගොඩක් දේවල් බලපානවා එක නිසා ඉතින් මේක කළා නම් හරි අපාරදේ වැඩක් නේ, එහෙම හිතන එක කිසිම තේරුමක් නෑ. හැබැයි ඉගෙනගන්නේ නැතිව පිස්සු කෙළින ඒවාට නම් මේක අදාළ නැහැ.
    on point.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    1. ඉගෙනගන්න කාලෙ ඩොකෙක් වෙන එක විතරමයි ගොඩ යන්න පුළුවන් විදිය කියලා හිතාගෙන USA/Canada/UK/NZ/Aussie යන්න තිබ්බ අවස්ථා ඇතුලු වෙන ගොඩාක් අවස්ථා මඟහැරගැනීම. (කරගත්ත මෝඩම වැඩක් මේක නම්)

    2. කවුරු නැතත් අම්ම තාත්ත හරි ඉන්නවා කියලා හිතාගෙන සිටීම (තොපිලට කෙලවෙද්දි කවුරුත් නැත. සදාතනික සත්‍යකි. තමන්ට තමන් පමණි)

    3. (සමහර අවස්ථා වල ) සුදුසු කාලේ සුදුසු දෙය ඉගෙනීමට තියෙද්දි ඒක ඉගෙනගන්න එක කල් දැමීම. (කෝටි ගාණක් මුදල් මේක නිසා නැති වෙන්න ඇති මට)

    4. ඉස්කෝලෙන් අයින් වුන කාලෙ ඉඳලම වගේ මට මැරීගෙන අවංකව ආදරේ කරපු කෙල්ලව අවුරුදු 4ක් විතර ආදරේ කරලා අන්තිමට එයාව අතෑරගත්ත එක්ක.

    5. ඕනෙවට වඩා ජීවිතේට අනිත්‍ය පුරුදු කිරීම
    2) හරියටම හරි මචන් කෙලවෙද්දි අම්ම තාත්තත් නෑ යන්තම් ගොඩ ආවට පස්සෙ පුදුම උනන්දුවක් තියෙන්නෙ උදවුකරන්න (ඒ වුනාට කරන්න පුලුවන් මගුලකුත් නෑ)

    4) මේක මටත් වුනා තාම දුකක් නම් නෑ ඉස්සරහට එහෙම වෙයිද දන්නෙ නෑ ☹️
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    👆@emios kiyanne atta kiyala hitapu eka 🐔
    This

    R.2349aa19d094ff22d7d1ad608ccef2ed
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    1. අවුරුදු 16න් සල්ලි හම්බ කරන්න ගත්තා. එලේවල් වලට මහන්සි නොවීම. පළවෙනි පාර ෆෙල් උනා අයේ කරේ නෑ.
    2. අතේ හොදට සල්ලි තියෙන කාලේ degree කරන්න හිතලත් නොකර සිටීම.
    3. වැඩ පසුවට කල් දැමීම.
    4. පෙරේත කමට හැමතැනින්ම දෙන දේවල් කෑම. දැන් විදොනව.
    5. දුරදිග නොහිතා තීරණ ගැනීම.
    6. දෙයක් කිරීමට සිතූ පමණින් ඒ වෙලේම ඒ දේ කිරීමට යාම. හෝදවයින්ම කෙලවගෙන තියෙනවා.
    7. දුර යාමට කම්මැලි කමට ළඟ පාත තිබෙන ශෝප් වලින් වැඩකට නැති බඩු වැඩි මිලට මිලදී ගෙන පසුවට දුක් වීම.
    8.$800 btc තියෙන කාලේ btc දෙකක් ගැනීමට සල්ලි තිබිලත් ඒ ගැන විශ්වාසයක් නැතුව නැදැයෙකුට සල්ලි දීලා කෙලාවගැනීම. මේ වෙනකම් සල්ලිත් නෑ නෑදෑ කමත් නෑ.
    9. වාහන මිල වැඩි වේගෙන එද්දී කාර් එක විකිණීම. තිබ්බේ axio wxb 2018 එකක්. ලක්ෂ 83.5කට වික්කේ.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බළල් පිස්සුව. කොහේ ගියත් බළලෙක් දැක්කොත් ඌව අල්ලලා ඉස නිකට කසල යාලු කරගන්නවා. මෙහෙ ඉන්න හැම බළල් මොටෙක්ම මාව දැක්කම අඳුරනවා. යන එන තැන් වලදී දැක්කම ඥාව් කියල කතා කරනවා. මාත් ඉතින් රිප්ලයි දානවා. 😹 මේ පැත්තේ උන් මොනවා හිතනවද දන්නේ නෑ. මේක නවත්තගන්න ඕන. 😾
    කලවම් නොවූ ජාන සහිත අපේ බළල් පරපුර!!
     
    • Love
    Reactions: Tom Cat