45000k viyadam karala IJTS eke PCJT ekai SEJP ekai karapu eka gana thamath duk wenawa. aparade salli and time eka
උයා සෑර් ද?කාබනික වගාව![]()
are you in your 20s or 30s?කියහල්ල බලන්න?
මේක දැන්මේ වෙන එකෙක්ටත් පාඩමක් ඉගෙන ගන්න.. මෙවගේ ෆෝරම් එකකින් කරගන්න පුලුවන් එක දෙයක් තමයි ඒක.
My one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල![]()
All is Well කියන්නේ ඉතින් ඔක්කොම ලිඳේනේ..ඔක්කොම හොඳටයි. කෙලවුණ තීරණ නෑ. All is well
field?4. රිස්ක් එකක් ගන්න තිබුන බය නිසා, සුපිරි ජොබ් ඔපචුනිටියක් මිස් වෙලා තියනව
මචං IT field වලින් stress එක අඩුම work-life balance එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙන job roles මොනවද තියෙන්නෙ.IT කියන්නෙ එහෙම ආතල් එකේ කරන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් හරි දෙයක් නං නෙවෙයි, තියරි පාට් කියන්නෙ මැත්ස් තමයි තියෙන්නෙ, ඉගෙනගන්න කාලෙ ප්‍රෝගැමින් එහෙම කරන්න තියෙන්නෙ එසයින්මන්ට් වලට විතරයි
IT ජොබ් එකේ ආතල් එක කියන්න, මම ඕනනම් උඹට මගේ කැලැන්ඩරේ එකේ මේ සතියෙ ස්ක්‍රින්ශොට් එකක් දාන්නම්, මේ සතියටම උදේටයි දවල්ටයි දෙකටම එක වේලයි කන්න වෙලාව තිබ්බෙ, WFH ඉඳලත්,
උඹට අවුලක් කියනවා නෙමෙයි, කම්පියුටර් වලට ආස හැම කෙනාම හිතනවා තමන්ට සෙට්වෙන ෆීල්ඩ් එක IT කියලා ප්‍රැක්ටිකලි ගත්තම එහෙම නැහැ, SE වගේ පැත්තට හොඳටම සෙට්වෙන්න මැත්ස් හොඳට පුලුවන් හිතන්න පුලුවන් එවුන්,
Early 30s.are you in your 20s or 30s?
that’s a massive what if? but it could have gone either way broI met a person who is the mirror image of myself. Her ideas, thinking patterns are exactly equal to mine. She had a boyfriend too. But she was not happy about her boy. Always criticized him with me giving some clues that she is fond of me. But since I was to marry I neglected.
I am married later and then she did. But now I believe I could be better if I marry her.
I dunno bro.
කම්පැනිය අනුව ඔය සේරම ඩිපෙන්ඩ් වෙනවාමචං IT field වලින් stress එක අඩුම work-life balance එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙන job roles මොනවද තියෙන්නෙ.
data scientist කියන්නේ එහෙම එකක්ද
Sir ta kade yana voice cut dena ganayek wennath ida thibba.පොඩිකාලෙ මහණ උනානම් මේ වෙනකොට රහත් වෙලා. දැන් මතක් වෙනකොටත් දුකයි
Yep, truethat’s a massive what if? but it could have gone either way bro

uba kohomda bn unhappy eke marriage life ekak aran yanne..I met a person who is the mirror image of myself. Her ideas, thinking patterns are exactly equal to mine. She had a boyfriend too. But she was not happy about her boy. Always criticized him with me giving some clues that she is fond of me. But since I was to marry I neglected.
I am married later and then she did. But now I believe I could be better if I marry her.
I dunno bro.
I am not unhappy. But just have a thought that I'd be happier if I married her instead. Maybe I am fucking wrong. But only God knows.uba kohomda bn unhappy eke marriage life ekak aran yanne.
Still not late bro..I am not unhappy. But just have a thought that I'd be happier if I married her instead. Maybe I am fucking wrong. But only God knows.
Interesting thing is that she has told her friend once if she married me instead of her husband she'd be happy too as I have understood her more than anyone. After getting know it I called her and we talked. Then she started to cry telling why are you too late to tell it and what's the point of telling it now. But what to do we both have been married by that time.
The only thing is we have to get to know the situation and live. That is life bro.
Now she is having a kid bro.Still not late bro..
Dan tama hodama hariya..horen kerenakota tawa rasa wadii...
Universal truth ..![]()