උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    මම ඕකෙ අනෙක් පැත්ත යකෝ electronics තමයි bachelors/masters දෙකම. දැන් කරන්නෙ නිකන්ම නිකන් maintenance
    wistara tiaka dahanko hamottama watinawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    මම ඕකෙ අනෙක් පැත්ත යකෝ electronics තමයි bachelors/masters දෙකම. දැන් කරන්නෙ නිකන්ම නිකන් maintenance
    :baffled:
    යකෝ ට්‍රොනික් කරපු එකෙක් මේන්ටේනන්ස් ඉන්නව ඇහුවමයි :rolleyes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    ඒක වුනේ මෙහෙමයි මුලින්ම හිටියා biomedical engineering ඊට පස්සෙ මාරු වුනා automation industry එකට. Manufacturing කරන තැන්වල හැමදාම automation projects නෑ ඉතින් නිකන්ම maintenance වුනා. ඉදල හිටලා automation මොනවහරි කරනවා
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    ඒක වුනේ මෙහෙමයි මුලින්ම හිටියා biomedical engineering ඊට පස්සෙ මාරු වුනා automation industry එකට. Manufacturing කරන තැන්වල හැමදාම automation projects නෑ ඉතින් නිකන්ම maintenance වුනා. ඉදල හිටලා automation මොනවහරි කරනවා
    ලංකාවෙ මොන ඔටෝමේසන් ද මහත්තයෝ :baffled: :dull:
     
    • Like
    Reactions: kevin_levin

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මේකේ කමෙන්ට් වල තියෙන කෙල වෙච්ච තීරණ නිකන් සීනිබෝල වගේ මම අරගෙන තියෙන කෙල වෙච්ච තීරණ එක්ක බැලුවම. සියදිවි නසාගන්න ඕන මට්ටමේ එව්වා මම අරන් තියෙන්නේ. හැබැයි අහන්න එපා කියන්නේ නෑ.
    you can’t judge machan, every single one is personal to them ..some might think ur decisions the same or otherwise
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පොල්ගහවෙල හොස්පිටල් එකට එක්කන් ගිය එක???? ?????
    අම්මව ඇඩ්මිට් කරේ උදේ හයහමාරට වගේ පොල්ගහවෙලින් කුරුණෑගලට යැව්වෙ උදේ 9ට වගේ අම්මව ඇඩ්මිට් කරපු වෙලාවෙ ඉදන් රෑ අට වගේ වෙනකන් අම්මට සේලයින් එකක්වත් වතුර උගුරක්වත් නෑ බෙහෙත් පෙත්තක්වත් නෑ දැඩිසත්කාරේ දාල තිබ්බ නිසා කන්න බොන්න දෙන්නත් දුන් නෑ මම ඩොකාලට කෑගැහුවට පස්සෙ තමා වාට්ටුවකට දැම්මෙත් තාම අම්මට අසනීපයි,
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Meka poddak pahadili karahanako

    මචන් අම්මලා තාත්තලාට වුනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනික ඒ ඒ අයගෙ දැනුම මට්ටම් අනුව තමයි උඹලා ගැන තීන්දු තීරණ ගන්නෙ, උඹලව විශ්වාස කරන්නෙ (මුට මේ මේ දේවල් කරන්න පුළුවන් etc.).

    අපිට අන්තෙටම කෙලවිලා ගියාම සමහර පවුල් වල තාත්තා, සමහර පවුල් වල අම්මා, සමහර පවුල් වල දෙන්නම.. දරුවට ම දොස් කියනවා. සමහර පවුල් තියෙනවා ළමයට දෙයක් කරන්න හදද්දි කරන්න දෙන්නෑ වළක්වනවා. නමුත් ඌ ඒ දේ නොකරගත්ත කමෙන් කල් ගිහින් කෙලවෙනකොට ඒ දේ කරන්න එපා කියපු අම්ම/තාත්ත හෝ දෙන්නම අර ළමයටම දොස් කියනවා.

    ඒ නිසා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා ජීවිතේ. අරයා ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ. එහෙම කවුරුත්ම නෑ. තමන් කරගන්න දේ පමණයි තමන්ට. කොහොමත් මැරෙද්දි ඔය කවුරුත්ම නෑ තමන්ට තමන් කරගත්ත හොඳ නරක විතරයි නෙ. ඒ නිසා ජීවත්ව ඉද්දි වුනත් තමන්ට තමන් විතරයි කියලා කරන දෙයක් කරගනිල්ලා. අනුන්ට උදව් කරන්න. නමුත් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්ගෙන්. කවදාවත්ම.

    පිරිහෙන සමාජෙ මොන මට්ටමට උඹලා වැටුනත් හිත හදාන ඉන්න පුළුවන් එතකොට.
     
    mara scene ekak thama meka
     
    මේක තමයි ඇත්ත ලන්කාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ වයසට ගියහම තමන්ට වැඩිය වයසින් අඩු හැම එකාම බූරුවො කියලා. මෝඩයොත් වයසට යනවා කියලා උන් හිතන්නෙ නෑ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මචන් අම්මලා තාත්තලාට වුනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනික ඒ ඒ අයගෙ දැනුම මට්ටම් අනුව තමයි උඹලා ගැන තීන්දු තීරණ ගන්නෙ, උඹලව විශ්වාස කරන්නෙ (මුට මේ මේ දේවල් කරන්න පුළුවන් etc.).

    අපිට අන්තෙටම කෙලවිලා ගියාම සමහර පවුල් වල තාත්තා, සමහර පවුල් වල අම්මා, සමහර පවුල් වල දෙන්නම.. දරුවට ම දොස් කියනවා. සමහර පවුල් තියෙනවා ළමයට දෙයක් කරන්න හදද්දි කරන්න දෙන්නෑ වළක්වනවා. නමුත් ඌ ඒ දේ නොකරගත්ත කමෙන් කල් ගිහින් කෙලවෙනකොට ඒ දේ කරන්න එපා කියපු අම්ම/තාත්ත හෝ දෙන්නම අර ළමයටම දොස් කියනවා.

    ඒ නිසා කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා ජීවිතේ. අරයා ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ. එහෙම කවුරුත්ම නෑ. තමන් කරගන්න දේ පමණයි තමන්ට. කොහොමත් මැරෙද්දි ඔය කවුරුත්ම නෑ තමන්ට තමන් කරගත්ත හොඳ නරක විතරයි නෙ. ඒ නිසා ජීවත්ව ඉද්දි වුනත් තමන්ට තමන් විතරයි කියලා කරන දෙයක් කරගනිල්ලා. අනුන්ට උදව් කරන්න. නමුත් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම කෙනෙක්ගෙන්. කවදාවත්ම.

    පිරිහෙන සමාජෙ මොන මට්ටමට උඹලා වැටුනත් හිත හදාන ඉන්න පුළුවන් එතකොට.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: pradeeplk1025