OwCS ? mokadda awula?![]()
Hama huthatama itin nahayen andanna gathoth owa wenne ne ban. entrepreneurial wada walata you don't always need capital ban. if you are selling your knowledge and services then all you need are some connections and good reputation. You can get both buy working hard during the start of your carrier.Fancy advice bn.mona entrepreneurial da bn lankawe.owa karanna puluwan family eken capital denwa nam..
Uba hitapan 0 idala patan ganna eketa education hara wena karanna deyak ne bn
මමත් ඕක කලා වාසනාවට මේ මගුල් වලට කලින් හැබැයි ගෙදරින් සත 5ක් ගත්තෙ නෑ අවුරුද්දක් job එකක් නැතුව හිටියා MSc එකක් කලා ඒකාලේ. ඒක ඉවරවෙනකොටම job එකක් හම්බුවුනා. Job එකක් නැතිකාලෙ හරියට දැනගෙන නොහිටපු ගොඩක් එවුන් ගැන දැනගත්තා (අම්ම තාත්තත් ඇතුලුව)wena jobak hoyagan nathuwa hitapu joben ain una eka
(gedara kattiyama guna kiyanawa dan mage)
![]()
meka gana kalin hithala thibbe nahaමමත් ඕක කලා වාසනාවට මේ මගුල් වලට කලින් හැබැයි ගෙදරින් සත 5ක් ගත්තෙ නෑ අවුරුද්දක් job එකක් නැතුව හිටියා MSc එකක් කලා ඒකාලේ. ඒක ඉවරවෙනකොටම job එකක් හම්බුවුනා. Job එකක් නැතිකාලෙ හරියට දැනගෙන නොහිටපු ගොඩක් එවුන් ගැන දැනගත්තා (අම්ම තාත්තත් ඇතුලුව)
සිරාවට බන් . මම දන්න එකෙක් A\L නොකර IT Degree එකක් කරා . මටත් එහෙම හිතුනා ඒත් කලේ නෑ. අන්තිමට නිකන් බොරුවට A\L දෙපාරක්ම කරා. පාස් හැබැයි කැම්පස් ගිහින් කරන්න හරි හමන් ෆීල්ඩ් එකක් තිබ්බෙත් නෑ. ජීවිතේ අවුරුදු ගාණකින් පස්සට ගියා .Bio අමාරු නිසා නෙමෙ මන් එහෙම කිව්වේ. ඒ කාලේ මට Guidance එකක් තිබ්බේ නෑ. මම කරන්න ඕනේ මොකද්ද මන් ආස මොකද්ද කියන එක ගැන තේරුමක් තිබ්බේ නෑ. බයෝ තොරගත්තේ හොඳම යාලුවා තොරගත්තු නිසා. අනික O/L වලට Science වලට A එකක් තිබ්බේ ඒ නිසා මන් හිතුවේ විද්‍යා විශයන් ආසාවෙන් කරන්න පුලුවන් වෙයි කියලා. ඒත් කරන්න ගත්තාට පස්සේ තමයි තේරුණේ මහ බොරින් විශයක් කියලා. අනික විද්‍යා අංශයේ හිටපු ගුරුවරු නිසා එපාම වෙලා ගියා. මට ගැලපෙන සබ්ජෙක්ට් එක IT හරි Commerce හරි. ඒත් IT ඒ කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බේ නෑ. ඒ නිසා අඩුම තරමේ මට Commerce කරන්න තිබ්බා. මට ගැලපුනේ ඒ විශයන් දෙක.
අපේ කාලේ පොඩි කාලේ ඉඳන්ම හොඳම ජොබ් එක දොස්තර කෙනෙක් වෙන එක කියලානේ ඔලුවට වැටුනේ බන්. හැමැයි මන් අකමැතිම ජොබ් එක තමයි ඒක. මට ඉස්පිරිතාලයක් ලඟින් යද්දිත් අමාරුයි. එහෙමත් තියාගෙන මන් වැරදි තීරණයක් ගත්තේ.
Lankawe mona entrepreneurial da bn buy and sellHama huthatama itin nahayen andanna gathoth owa wenne ne ban. entrepreneurial wada walata you don't always need capital ban. if you are selling your knowledge and services then all you need are some connections and good reputation. You can get both buy working hard during the start of your carrier.
Ow bn meka attha,bt love ekth ekkmai job ekath kre.hemadema wenne hodata kiyala hitha hadagnnawa ithin.ලවුකරන්න කලින් job එකක් කලා නම් උබට ඔහොම නොවෙන්න තිබ්බා. රස්සාවක් කරන්න කලින් සෙට් වෙන ගෑනු කීයෙන් කී දෙනාද බන් බදින්නෙ![]()
ඊට අමතරව කඩේ යන post එකකට 250ක් හම්බ වෙනවා නේද?
මෙගේ fiver එක පෙන්නුවොත් උඹද මමද 250 කෑලි හොයන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඔව් යකෝ මම 250 කෑලි වලින් තමා හොයන්නේ. රුපියල් නවේ. ඩොලර්.ඒ උනාට උබ වැඩිපුරම හොයන්නෙ 250 කෑලි එකතු කරලා නේද?
අනිත් උන්ව අමාරුවෙ දාන්න එපා ඕයි උන්ට කොහෙද 250 වල් හම්බවෙන්නෙ.![]()
den apita karanna barida ban 
degree ekadaiganagaththe nethi eka thamai oiden apita karanna barida ban
![]()
oww bro, yatama batch wala aluthin out wena unta hena case ithin.mama work karanne government institute ekaka. me lagadi mata pahala position ekakata (below Engineer) interview ekak thibba. eke application wagayak short list karanna mamath set vunaa. ado, kiyanna dukai, mata batch dekak pahala ekekuth apply karala. uwa kapannath ba qualifications thibba hinda. Interview ekata ei kiyala mama balan hitiye, apply kale ai kiyala ahanna. hoda welaawata aave na uoo.

Computer karala 5 laks eha ganna un innawa lankwe ape batch ekath dan. un thawa part time eka eka ewath karanawa bung adenawaMama nam kiyanne lankawedi nam civil karanna epa. Aparade jiwithe. Mora CS karapu aya dan inna thana dakkama api monawada karagena tiyenne kiyala hithenawa.
------ Post added on Jan 11, 2022 at 3:39 PM

A/L Sir la danne na ban ovva. Kisima idea ekak na. Mama Uni apply karaddi sir lagen ahuwa apply karanna oni piliwela. Eyaala danne Engineering thamai udinma daanna oni kiyala vitharai. Anthimata mama kalin avurudde ranking piliwelata damme, ahanna kenek hitiye nathi hinda. Anthimata kela vunaaoww bro, yatama batch wala aluthin out wena unta hena case ithin.
oya kiyanne un ekka adu results dala UCSC, moratuwa IT, kelaniya, Sabaragamuwa IT wage ewata giyapu okkoma wage 100,000 pannala gamak nathuwa jobs gannawa.
ethakota ochara results dala yana ayata, IT/ Electronic wage ganna bari nam, hena kattak kanna wenawa honda salary ekake dena job ekake hoyganna
ekko mewa A/L kala wala sir la kiyanna ona machan, boru surangana kathaa kiyanne nathuwa![]()
Pau bn lamai..lamai hithan inne campus giyama okkoma hari kiyla.sirla patta boru kiyanne..unta ona ugen campus yana gana wadi karagena ilaga batch ekata olu gedi gana wadi kara ganna..oww bro, yatama batch wala aluthin out wena unta hena case ithin.
oya kiyanne un ekka adu results dala UCSC, moratuwa IT, kelaniya, Sabaragamuwa IT wage ewata giyapu okkoma wage 100,000 pannala gamak nathuwa jobs gannawa.
ethakota ochara results dala yana ayata, IT/ Electronic wage ganna bari nam, hena kattak kanna wenawa honda salary ekake dena job ekake hoyganna
ekko mewa A/L kala wala sir la kiyanna ona machan, boru surangana kathaa kiyanne nathuwa![]()
mekaiyi machan owa kiyapu gaman sir la ta ena unuth adu wenawa class walaata. Maths/ Science karala A/L A3 aragathaa kiyala life eka goda yanawa kiyanne pattama boru concept ekake ithinPau bn lamai..lamai hithan inne campus giyama okkoma hari kiyla.sirla patta boru kiyanne..unta ona ugen campus yana gana wadi karagena ilaga batch ekata olu gedi gana wadi kara ganna..
ape lamainta hari career guidance ekak ne. lamainta campus eken out unama tamai terenne ganne real world eka gana

oyage field eka mokake da bro ?A/L Sir la danne na ban ovva. Kisima idea ekak na. Mama Uni apply karaddi sir lagen ahuwa apply karanna oni piliwela. Eyaala danne Engineering thamai udinma daanna oni kiyala vitharai. Anthimata mama kalin avurudde ranking piliwelata damme, ahanna kenek hitiye nathi hinda. Anthimata kela vunaa![]()
ERE banoyage field eka mokake da bro ?
------ Post added on Jan 12, 2022 at 9:02 AM
Ol walin oz ynna puluwndamekaiyi machan owa kiyapu gaman sir la ta ena unuth adu wenawa class walaata. Maths/ Science karala A/L A3 aragathaa kiyala life eka goda yanawa kiyanne pattama boru concept ekake ithin
hama education ekakin ma salli hamba karanna baa
Market ekee demand ekake thiyana deyakata, product and service hariyata, dedication ekakin denna puluwan ekaa thama life ekee deyak karaganne
nathuwa oya A/L A3 ganna eka newee
oka O/L kale theruna nam A/L karanneth nathuwa Aussie yanawa bung mama nam
oyage field eka mokake da bro ?
------ Post added on Jan 12, 2022 at 9:02 AM
mage yaaluwek OL walin APIIT or ACBT eke course ekak follow karala complete karanna Aussie giyaa. dan Citizen. mama hithanne ehe idan Master ekakuth kalaa.Ol walin oz ynna puluwnda
appah okath gana kohomada gahana boru tika sir laERE ban

nathuwa bro. O/L walin aiyin wela foundation karala giyaa tika denak. Ekake ta a kalee A8 B1 thibaaOl walin oz ynna puluwnda


