SameMy one : ඉගෙන ගන්න ආසවක් නැතුව පිස්සු කෙලල දැන් දුක් වෙනවනා ඩිග්රි එක කරගන්න තිබ්බ නේ කියල![]()
SameCommerce කිරීම සහ හැමෝම CA කරනවා දැකලා CA කරන්නට යෑම. (O/L වලට IT කලත් A/L වලට අපේ batch එකට IT තිබ්බෙ නෑ. ඒ හින්දා stat කලා. ඒක ගැනනම් regret වෙන්නෙ නෑ. ඒත් IT කලානම් මේ වෙනකොට මීට වඩා වෙනස් place එකක ඉන්න තිබ්බා. මේ දේවල් හින්දා A/L වලින් පස්සෙ අවු 5 ක් වගේ නාස්ති කිරීම
man Thora gaththe business studies, ita wada IT wage subject ekak Thora gaththa nam hondai kiyala hithenawa 
මම නම් BS නැතුව Stat කලේ පාඩම් කරන්න බැරි හින්දා. එතකොට දැන් මොනවද කරන්නෙ?Sameman Thora gaththe business studies, ita wada IT wage subject ekak Thora gaththa nam hondai kiyala hithenawa
![]()
Api karana kale stat wala z score eka adui , business studies walata sapekshawaමම නම් BS නැතුව Stat කලේ පාඩම් කරන්න බැරි හින්දා. එතකොට දැන් මොනවද කරන්නෙ?
ඒ කොයි කාලෙ වගේද? කොහොමහරි මාත් මෙලෝ වැඩක් නොකර stat වලට S එකක් තියෙන්නෙ. මගෙ Z-score එක minusApi karana kale sat wala z score eka adui

2021/22ඒ කොයි කාලෙ වගේද? කොහොමහරි මාත් මෙලෝ වැඩක් නොකර stat වලට S එකක් තියෙන්නෙ. මගෙ Z-score එක minus![]()
ඒකනම් ඇත්ත තමා. හැබැයි මං තාම ආසයි IT scene එකට. මට තියෙන ලොකුම අවුල තමා A/L maths නොකිරීම.
Sameman Thora gaththe business studies, ita wada IT wage subject ekak Thora gaththa nam hondai kiyala hithenawa
![]()
මම නම් BS නැතුව Stat කලේ පාඩම් කරන්න බැරි හින්දා. එතකොට දැන් මොනවද කරන්නෙ?
ආහා. පොඩි කොල්ලෙක්නෙ, A/L කරලා ලොකු කාලයක් නැති හින්දා තාමත් කැමති දේවල් කරන්න පුලුවන්නෙ Uni යන ගමන් වෙලාව තියෙන නිසා. ඒ නැතත් මං දන්න එකෙක් ඉන්නවා දැන් කැළණි Uni ඉන්න. ඌ කලේ BS ඒත් දැන් කරන Degree එක IT එක්ක තියෙන Business related එකක්. හරියටම මොකක්ද කියලා මතක නෑ. ඉතින් IT වලට ආස නම් Uni එකේදි ඒ වගේ එකකට applyයි කරල බලන්න course එක select කරද්දි. අපේ සෙට් එකේනම් stat කරපු හුගක් උන් ජ'පුර, කොළඹ ගියා. දැන් Final year.2021/22
මගෙ ඒ කාලෙ තිබ්බ ඒ හැකියාවන් නැති වෙලා ගිහින් වගේ. ඒ හින්දා මට බයයි ඒ පැත්තට යන්න. මට Stat වලට තියෙන සමහර ප්රශ්න දැක්කම හිතාගන්න බෑ මං කොහොමද ඒ කාලෙ ඒවා හැදුවෙ කියලා. ඒ තරමට මෝඩයෙක් වෙලා. මොකද Accounting side එකේ අර වගේ math parts නැති හින්දා, දැන් මාර ගේමක් දීලා කලින් කරපු mathsම ආයෙ ඉගෙනගන්නෙWhy not look into data science/business analytics![]()


අපරාදෙ අච්චර කට්ටක් කාල වැඩේ කරගත්තු එකේ නොයා ඉන්න එපා.ගොඩක් කට්ටිය කියලානෙ රට යන්න චාන්ස් තිබිලත් ගියෙ නෑ කියලා.
මම දැන් වීසා එක අතේ තියාගෙනත් මොකක්ද මොකක්ද වගේ යන්න.
මේ දවස් ටිකේ අවුලෙන් ඉන්නෙ.![]()
![]()
![]()
![]()
මගෙත් කසාදෙ තමයි වැරදි තීරණයමම ජිවිතේ ගත්ත ගොඩක් තීරණ හරි ගියා
වැරදුනේ එකයි කසාද බැදපු එක![]()