උබල ටෙක් ස්කිල් හදා ගත්තේ කොහොමද ?

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,662
    3,030
    113
    Software Development සයිඩ් එකේ ඉන්න උන් නං දන්නවා ටෙක් ලීඩ් වගේ පොසිෂන් වලට ප්‍රමෝට් වෙද්දී ලීඩර්ෂිප්, කස්ටමර් රිලේෂන්ෂිප් වගේ ස්කිල් ඕන වෙනවා උබල ඒවා හදා ගත්තේ කොහොමද ? අනිත් උන්ටත් එක්ක දැන ගන්න එක්ක කියමු බලන්න
     
    • Like
    Reactions: noBody2k18

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    Software Development සයිඩ් එකේ ඉන්න උන් නං දන්නවා ටෙක් ලීඩ් වගේ පොසිෂන් වලට ප්‍රමෝට් වෙද්දී ලීඩර්ෂිප්, කස්ටමර් රිලේෂන්ෂිප් වගේ ස්කිල් ඕන වෙනවා උබල ඒවා හදා ගත්තේ කොහොමද ? අනිත් උන්ටත් එක්ක දැන ගන්න එක්ක කියමු බලන්න
    @Nadun26 dannawa elakiriye custom relation handle karana widiya,
    ahala balannako asa hithei
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Software Development සයිඩ් එකේ ඉන්න උන් නං දන්නවා ටෙක් ලීඩ් වගේ පොසිෂන් වලට ප්‍රමෝට් වෙද්දී ලීඩර්ෂිප්, කස්ටමර් රිලේෂන්ෂිප් වගේ ස්කිල් ඕන වෙනවා උබල ඒවා හදා ගත්තේ කොහොමද ? අනිත් උන්ටත් එක්ක දැන ගන්න එක්ක කියමු බලන්න

    Common Sense + Kalin hitapu leadsla handle karapu widiha balala
     
    • Like
    Reactions: tharuka1989

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්ටවිව් වලට එන ගොඩක් උන් බේසික් දේවල් උනත් දන්නෙ නැති උනාම කියන දෙයක් තමයි "කලින් ජොබ් එකේ ඒවා තිබුනේ නෑ"

    අපේ උන්ගේ ජාන වලම තියන දෙයක් දියසේන කුමාරයා වගේ එලියෙන් එකෙන් ඇවිත් උගන්වලා එක්ස්පීරියන්ස් හදල දෙන්න ඕන කියන එක. තමන් කියවලා හැදෑරීමක් නෑ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මේවා soft skills බන්.
    English හදා ගනින්. Communication skills are a must, as well as learning the business.