උබල ට කොයින්ද කහ 😛

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    Hitawanne ata da alada bn?
    Kohenda hoyaganne
    හිට වන්නේ අමු අල (අමු කහ) බන් . ගෙදර කුණුවෙච්ච් අමු කහ වාගයක් තිබිලා ඒවගෙන් තමා මේ කහ පැල 10 ක් වගේ පැල කරගත්තේ .
    1. මුලින්ම කහ කෑලි දියර පොහොර වතුරේ දවස් දෙකක් දැම්ම
    2 ඊට පස්සේ කහ කෑලි වලින් මොරෙයියි එනකන් පස්වල යට කරලා තිබ්බ .
    3. මොරෙයි අවට පස්සේ ඒවා කඩලා පෝච්චි වල හිටෙව්වා .
    4. හරියට වතුර වත් දැම්මේ නැහැ . නිකම්ම වැස්සට ලොකු උනා 😀
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය ටික වේලුවම හෙන පොඩ්ඩක් වෙනව බන්. උබ කොහෙන් ද පැල කරන්ඩ ගත්තෙ කහ.කඩේ තියෙන ඒව පැල කරාට පැල වෙන් නෑ
     
    • Like
    Reactions: vito and 2osama

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් අක්කර තුනක කහ වැව්වනම්

    වියදම කීයක් විතර යයිද?
    ආදායම කීයක් විතර ගන්න පුලුවන් වෙයි ද?
     
    • Like
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    😍ඵළ ඵළ..ඒ වුනාට ඉන්දියන් කහ වල කොලටිය නැහැලු නේද ලංකාවෙ ඒවල..ඉන්දියාවෙ පැත්තක් තියෙනවලු කහ වලටම හොඳ දේශගුණයක් තියෙන.හරියට ලංකාවේ තේ වලට උඩරට පැති වගේ.මම අාටිකල් ඵකක දැක්කෙ..
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg
    මචන් අක්කර තුනක කහ වැව්වනම්

    වියදම කීයක් විතර යයිද?
    ආදායම කීයක් විතර ගන්න පුලුවන් වෙයි ද?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ඔය ටික වේලුවම හෙන පොඩ්ඩක් වෙනව බන්. උබ කොහෙන් ද පැල කරන්ඩ ගත්තෙ කහ.කඩේ තියෙන ඒව පැල කරාට පැල වෙන් නෑ
    මෙතන කිලෝ එකක් වගේ තියෙනව . Grinder එකේ දාලා කොටලා ගත්තාම 200g 300g අතර කහකුඩු එයි .

    අමු කහ ගන්න තියෙනවා බෙහෙත් කඩවල් වල . මම නම් කෙරේ පැල කරන්න කලින් දවස් දෙක්ක තුනක් කහ අල වතුරේ දාලා තිබ්බා. එතකොට පැලවෙනව නිකම්ම . හරිම ලේසියි වැඩිය සාත්තුවක් ඕනේත් නැහැ ඔහේ වැස්සට හැදෙනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මචන් අක්කර තුනක කහ වැව්වනම්

    වියදම කීයක් විතර යයිද?
    ආදායම කීයක් විතර ගන්න පුලුවන් වෙයි ද?
    දැන් නන් ප්‍රයිස් අඩු වෙන්න පටන් අරන්.කහ නැති කාලේ හිටෝපුවා දැන් ගලවනවා..තැම්බලා වේලුවාම ඕක පොඩ්ඩ්ක් වෙනවා..උබට අක්කර 3ක් තියනවා නන් කුරුදු දාපන් කිලෝ එකක් 2000න් පහලට එන්නේ කලාතුරකින්.මාස 8න් 8ට කපන්න පුලුවන්.පෝර දාන්න් ඕනි අවුරුඩ්දට 2පාරක් වගේ.වල් නෙලීම කපන්න කලින් කලාම ඇති.පැල වලට සල්ලි ආන්ඩුවන් දෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මචන් අක්කර තුනක කහ වැව්වනම්

    වියදම කීයක් විතර යයිද?
    ආදායම කීයක් විතර ගන්න පුලුවන් වෙයි ද?
    එකනම් මචං හරියටම කියන්න දන්නේ නැහැ .
    මම FB එකේ බැලුවා කහ හිටවන්න ගන්න බීජ වලට තමා වියදම යන්නේ . ඊළඟට වල් ගලවන්න . ලොකු වියදම් ක් යන්නේ නැහැ . පොල් වත්තක උනත් හිටවන්න පුළුවන් ලු ගස් යට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg

    ehenm itn ada elakiri eke kotipathiya uba thama bn