උබල ට කොයින්ද කහ 😛

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    waaspen (humaalayen) thambanna kiyanawa needa den
    api ehema kalee

    welanna kalin chuuti keeliwalata kapaagaththanam hari
    den grinder daanakota theerei ee mokada kiyala
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg
    patta math gdra inna kale damma podi kallak ekale ekata mahansi unanam ganak hoyaganna thibba :/ mona unath hoda wadak machn
     
    • Like
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg
    kaha kallak puke gagena puka hoda ganu manawi. puluwannam 69 lassetath kallak gane beda denu manawi.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සිදු විය යුත්ත සිදුවෙමින් පවතී ....කළු කොට කැත සින්ඝලු කියන්නේ පට්ට කම්මැලි ජාතියක් මෙතුවක් කල් හැම මගුලම පිටරටින් එනකල් බලාගන හිටිය ..කවදාවත් ඒවට විකල්ප හේවූවේනැ ..කවදාවත් හිතුවද කහ අපිට ගෙවල් වල හිටව ගන්න වෙයි කියල..නැනේ දැන් ඔය යසඅගේට හිටවන් කන්නේ අනිත් ඒවටත් ඔය තහනම දාන්න ඕනේ එතකොට තමා කම්මැලි සින්ඝල්ලු හැදෙන්නේ ....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එල එල
    අපි තම්බලා වේලන්න් කලින් පෙති කපනවා කපලා ලාවට තම්බන්නෙ, එතකොට ගොඩක්ම ඉක්මනට වේලෙනවා
    ඔහොම අල විදියටම වේලුවම හෙන කාලයක් යනවා වේලෙන්න

    අපි කඩෙන් කහ ගන්නෙම නැහැ දන්න කාලෙක ඉඳන්, අපේ අම්මලාගෙ ගෙදර කහ තියනවා විකුනනවත් එක්ක.
    aii kaha tambanne ? mam gedara ayata kiwwe amu kaha genalla miris gale ambarala lunu tikak dala fridge eke danna kyala ,.... dan sathiyakata athi wenne ehema hadala fridge eke danawa.. kiriye post walin tamai dena gatteth..
     
    • Like
    Reactions: 2osama

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    දැන් නන් ප්‍රයිස් අඩු වෙන්න පටන් අරන්.කහ නැති කාලේ හිටෝපුවා දැන් ගලවනවා..තැම්බලා වේලුවාම ඕක පොඩ්ඩ්ක් වෙනවා..උබට අක්කර 3ක් තියනවා නන් කුරුදු දාපන් කිලෝ එකක් 2000න් පහලට එන්නේ කලාතුරකින්.මාස 8න් 8ට කපන්න පුලුවන්.පෝර දාන්න් ඕනි අවුරුඩ්දට 2පාරක් වගේ.වල් නෙලීම කපන්න කලින් කලාම ඇති.පැල වලට සල්ලි ආන්ඩුවන් දෙනවා

    kurudu hama palathema hadenne nane ban. dakunu palathe neda kurudu hadenne wadi pura
     
    • Like
    Reactions: 2osama

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    kurudu hama palathema hadenne nane ban. dakunu palathe neda kurudu hadenne wadi pura
    අනිත් පැති වලත් හැදෙනවා.අපි හදනවා ඒකයි.හැබැයි සමහර පැති වල හැදෙන එකක් නැතුව ඇති කියලා හිතෙනවා.කෘෂි කර්මෙන් අහන්න වගා කරනවා නන් අද මිල 2400 1kg
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    එල එල
    අපි තම්බලා වේලන්න් කලින් පෙති කපනවා කපලා ලාවට තම්බන්නෙ, එතකොට ගොඩක්ම ඉක්මනට වේලෙනවා
    ඔහොම අල විදියටම වේලුවම හෙන කාලයක් යනවා වේලෙන්න

    අපි කඩෙන් කහ ගන්නෙම නැහැ දන්න කාලෙක ඉඳන්, අපේ අම්මලාගෙ ගෙදර කහ තියනවා විකුනනවත් එක්ක.

    waaspen (humaalayen) thambanna kiyanawa needa den
    api ehema kalee

    welanna kalin chuuti keeliwalata kapaagaththanam hari
    den grinder daanakota theerei ee mokada kiyala
    කපලා දැම්මා මචං Thanks කිව්වට
    DSC-0451.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg

    corona tikak dala, thel dala aran puke gahaganin 😂