ඉස්සර සුපිරි සින්දු තිබ්බ නෙවෙයි අපි නාකි වෙලා. මේක තමා ඇත්ත. උඹ නාකි වෙද්දි අප්ඩේට් වෙන්න බැරි නම් ඒක උඹේ වැරැද්දක් මිසක් ඒක මියුසික් වල වැරැද්දක් නෙමෙයි.