
ow bn. saban kaalla oluwe athilluwama mahana wenna hithenawa
ඕවට බෙහෙතක් කරලා බැලුවේ නැද්ද බන්. ටෙලිසීන්වල එවර්මැටින් කියලා ඔයිල් එකක් තියනවා නේද?මගේ නම් ආරෙට කොන්ඩේ යනවා
පවුලේ හැමෝගෙම තට්ටේ පෑදීලා
ඕවට බෙහෙතක් කරලා බැලුවේ නැද්ද බන්. ටෙලිසීන්වල එවර්මැටින් කියලා ඔයිල් එකක් තියනවා නේද?
නත්නම් කොණ්ඩේ හිටවන එක තමා සාර්ථකම එක. හොදම උදාහරණ තමා :- පුබුදු චතුරංග, සුරාජ් මාපා, ජනිත් වික්‍රමගේ