උබල නාද්දි කොන්ඩෙ යනවද?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ නම් ආරෙට කොන්ඩේ යනවා
    පවුලේ හැමෝගෙම තට්ටේ පෑදීලා
    ඕවට බෙහෙතක් කරලා බැලුවේ නැද්ද බන්. ටෙලිසීන්වල එවර්මැටින් කියලා ඔයිල් එකක් තියනවා නේද?

    නත්නම් කොණ්ඩේ හිටවන එක තමා සාර්ථකම එක. හොදම උදාහරණ තමා :- පුබුදු චතුරංග, සුරාජ් මාපා, ජනිත් වික්‍රමගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕවට බෙහෙතක් කරලා බැලුවේ නැද්ද බන්. ටෙලිසීන්වල එවර්මැටින් කියලා ඔයිල් එකක් තියනවා නේද?

    නත්නම් කොණ්ඩේ හිටවන එක තමා සාර්ථකම එක. හොදම උදාහරණ තමා :- පුබුදු චතුරංග, සුරාජ් මාපා, ජනිත් වික්‍රමගේ

    oya 3 denagema front hair loss ekak ne thibbe. ekata plantation sarthakai. eth godak ayage top area ekema loss wenawa ekata plant karanna hena ganak yai