උබල පොඩිකාලෙ බෝම්බ දාල නැද්ද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට :sorry:
     
    • Like
    Reactions: kitsooftlk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර වතුර වැටිලා හයි වෙච්ච පස් ගුලි ගස් උඩට විසිකරනවා බෝම්බ කියලා. ඊටපස්සෙ සද්දෙත් එක්ක වැලි හැලෙඩ්දි හෙන ආතල්.
     
    • Haha
    Reactions: Candid-B

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට :sorry:
    රතින්න තමයි කෙලින්ම දාන්නේ.
    නැත්නම් ගිනිකූරු 5-10 කඩල
    ඒ කාලේ කොටි බෝම්බ ගහන ඒවා ආයේ recreate කරනවා කූබි පේලියට යන පාරවල් වල. මම කැරිම පව් වැඩ

    ඩප්පියක් හදන හැටි දන්න ඵකෙක් නැද්ද..:D
    පෑන් තුඩයි, ආය කටුවයි use කරලා වෙඩි බේත් කොටලා බෝම්බේ හදලා තියේද. ඒක නම් මරුම බාන්ඩේ
    ------ Post added on Oct 3, 2024 at 12:35 PM
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හුබස් වලට රතිඥ්ඥ නම් දාල තියෙන වා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,217
    113
    Mother Earth
    ඉස්සර වතුර වැටිලා හයි වෙච්ච පස් ගුලි ගස් උඩට විසිකරනවා බෝම්බ කියලා. ඊටපස්සෙ සද්දෙත් එක්ක වැලි හැලෙඩ්දි හෙන ආතල්.
    මම පස් ගුලි ඉස්කෝලේ පන්තියේ බිත්තියේ ගහනවා. ඒවා පස්සේ මී වද බැඳලා වගේ තියෙනවා බිත්තියේ. 😄
     
    • Haha
    Reactions: Honda.putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,217
    113
    Mother Earth
    පෑන් තුඩයි, ආය කටුවයි use කරලා වෙඩි බේත් කොටලා බෝම්බේ හදලා තියේද. ඒක නම් මරුම බාන්ඩේ
    ------ Post added on Oct 3, 2024 at 12:35 PM
    මේක සුපිරි ආහ්. ඇඟකට වැදුනොත් හිල් කරන් යන්නේ. 😄

    ඒක ඉතින් ලොකු උනාමත් කරන්නේ . :baffled:
    සද්දේ ඇහෙන්නේ නෑනේ. රතිඥ්ඥ දානවා ගන්නවා දානවා ගන්නවා. 🤷‍♂️
    ------ Post added on Oct 3, 2024 at 1:18 PM
     
    • Love
    Reactions: Amew