රතින්න තමයි කෙලින්ම දාන්නේ.ගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට![]()
පෑන් තුඩයි, ආය කටුවයි use කරලා වෙඩි බේත් කොටලා බෝම්බේ හදලා තියේද. ඒක නම් මරුම බාන්ඩේඩප්පියක් හදන හැටි දන්න ඵකෙක් නැද්ද..![]()
මම පස් ගුලි ඉස්කෝලේ පන්තියේ බිත්තියේ ගහනවා. ඒවා පස්සේ මී වද බැඳලා වගේ තියෙනවා බිත්තියේ.ඉස්සර වතුර වැටිලා හයි වෙච්ච පස් ගුලි ගස් උඩට විසිකරනවා බෝම්බ කියලා. ඊටපස්සෙ සද්දෙත් එක්ක වැලි හැලෙඩ්දි හෙන ආතල්.
ඒක ඉතින් ලොකු උනාමත් කරන්නේ .හුබස් වලට රතිඥ්ඥ නම් දාල තියෙන වා

මේක සුපිරි ආහ්. ඇඟකට වැදුනොත් හිල් කරන් යන්නේ.පෑන් තුඩයි, ආය කටුවයි use කරලා වෙඩි බේත් කොටලා බෝම්බේ හදලා තියේද. ඒක නම් මරුම බාන්ඩේ
------ Post added on Oct 3, 2024 at 12:35 PM
සද්දේ ඇහෙන්නේ නෑනේ. රතිඥ්ඥ දානවා ගන්නවා දානවා ගන්නවා.ඒක ඉතින් ලොකු උනාමත් කරන්නේ .![]()
හුබහෙන් සද්ද එන්න පුලුවන් සුරාන්තයේ දී .සද්දේ ඇහෙන්නේ නෑනේ. රතිඥ්ඥ දානවා ගන්නවා දානවා ගන්නවා.![]()

හුබහෙන් සද්ද එන්න පුලුවන් සුරාන්තයේ දී .![]()
පුක් පුක් පුක් පූඌඌක්..